Mama ada pansalata poddak godawenna inne.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,712
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    goda wenna kammali kukuloh. :(
    niyama byscope ekak tiyenawa balanna :P

    angulimala.jpg


    Meka balapan!
    11.gif

    DTS na!:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: මුගේ අම්මා නැද්ද බං.....?? පව්.... :( අපේ උන් මූට අම්මා මතක් කරලා බනින එක හරි නෑ...... :no: :(

    මං ඒක තමා මචං මෙයාට මොකුත් කියන්නෙ නැත්තෙ.. සමහර විට මෙයා නිතරම අම්මට බනින්නෙ, වෛර කරන්නෙ මොකක් හරි සිද්ධියක් වෙච්ච නිසා වෙන්න පුළුවන්.. උඹට තේරෙනවනේ Scurvy ඉන්න තත්වය.. ගෙදරක තට්ට තනියම කාත් කවුරුවත් නැතුව පාලුවෙන් ජීවත් වෙන කෙනෙක්ට ඔහොම සිද්ධි වෙන්න පුළුවන්.. හැසිරීම් රටාව වෙනස් වෙන්න පුළුවන්.. මිනිහෙක් තනි වුණාම තමන්ගෙ ජීවිතයේ අතීත සිද්ධි, අමිහිරි මතකයන් සිහියට එනවා වැඩියි.. ඒ දේවල් මතකයට එන්න එන්න එයා මානසිකව අවුල් වෙනවා.. තත්පරයෙන් තත්පරය.. ඒ වගේ කෙනෙක්ව විහිලුවට ගන්න එක පවු වැඩක් බං.. ඔය විහිලු කරන අයටත් කවදා හරි දවසක මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි.. එදාට දැනෙයි ඒක කොච්චර වේදනාවක්ද කියලා.. :(

    Scurvy දිහා හැමෝම බලන්නෙ එක කොණයකින් විතරයි.. අපි දකින්නෙ එක පැත්තකින් විතරයි.. හැමෝම හිතන්නෙ scurvy කියන්නෙ පිස්සෙක් කියලා.. ඉන් එහාට හිතන්නෙ නැහැ.. කවුද බං දන්නෙ මෙයා හිනාවෙලා ඉන්නවට වඩා අඬනවද කියලා.. අපිට පේන්නෙ එක පැත්තක් විතරනේ.. ඉතිං කට්ටිය එයාට කෝල් දීලා කරදර කරනවා.. කුණුහරුපෙන් බනිනවා.. Scurvy දාපු වීඩියෝ පොඩ්ඩක් බලපං.. සමහර වෙලාවට එයා පාරෙ ඉන්න මිනිස්සු එක්ක කතා කරන විදිය එහෙම..;)

    මම නම් කවදාවත් Scurvy පිස්සෙක් හැටියට දැක්කෙ නෑ.. ඇත්තම කිව්වොත් scurvy මට වඩා දැනුමින් ගොඩක් බුද්ධිමත් පුද්ගලයෙක්.. මම මෙයාගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ.. මොකද මං කැමති නෑ මගේ අම්මට කවුරුවත් බනිනවට.. ඒකයි එකම හේතුව.. දැන් අම්මා මතක් කරන එක නවත්තපු නිසා ඇත්තටම සතුටුයි..:yes:




    Scurvy දැන් මට බනීද දන්නෑ මෙහෙම කිව්වට.. අවුලක් නැහැ.. ඒත් බුවා මට මෙච්චර කාලෙකට මොකුත් කියල නෑ..:D

    :yes::yes: muu dan hadenna patan aran wage :oo::confused:
    එයාව ඔය තැනට ඇදලා දැම්මෙත් මේකෙම අය තමා බං.. වෙන කවුරුවත් නෙමෙයි.. ඉස්සර දාපු ත්‍රේඩ් වල Scurvy කුණුහරුප කිව්වෙ නැහැ.. මිට්ටා, කුකුලා වගේ දේවල් විතරයි කිව්වෙ.. අපේම අය තමා එයාට කුණුහරුපෙන් බැන්නෙ.. පොර අම්මා මතක් කරලා බනින්නෙ නැති එක ගැන නම් සතුටුයි.. ඒ නිසා තමා මේ ත්‍රේඩ් එකට කොමෙන්ටුවක් දාන්නෙත්.. නැත්නම් දාන්නෑ මං..

    (දැන් මට බනීද දන්නෑ හැබැයි.. බැන්නට කමක් නෑ අම්මා නම් මතක් කරන්න එපෝ..:dull:
    )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    කරපු වැරදි වලට පිං කැපෙන්නෑ. දෙකම පස්සෙන් එනව

    youtube likes & dislikes වගේ
    :yes::yes:
    ඕක scurvyගෙ ත්‍රේඩ් වල තමන්ගෙම අම්මට බැනලා ත්‍රේඩ් දාපු අයටත් පොදුයි..;)