2013 May 24 - ElaKiri Radio ! - Kalasa with rocat90

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;15026066 said:
    උඹ කිවේ නිකන් දැන් හිගා කනවා වගේනේ. වර්තමාන කාලයෙන්. :baffled:



    අනික ගොඩක් වෙලා ඉඳන් ඌ මෙතන හිටියේ.:P
    ඕකා විරිදුවක් කියනවා හිගාකනවා..ඊට පස්සේ එළකිරි එකේ එක පෝස්ට් එකක් දානවා ෆෝන් එකෙන්
    එහෙමයි කලේ

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar71029_19.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අන්න ඉස්ටයිලා අපේ ගෙවල් පැත්තේ දන්සලක් ලග විරිදු කිය කිය හිගා කනවා :angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උබේ උකුලේ හිස තියාන...... සුරතලියේ හිත පුරාම
    සද එළියේ පෙම් කරාපු... මගේ ආදරේ මදි උනාද?
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මහා පහන් කූඩු රාජයා මිරිහාන පිටවෙල්ල පාර ඉදිරිපිට... උපාසක ඔබ සැමට ආරාධනා!!!!