වෙසක් එකට පන්සල් යන්න ගිහින් උන දේ....

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    itn bn me ahapnko kawda danne mehema unada kiyala.
    gedara kattiyath inna hnda moota itn sick ekata ubalata pansal ynna enna kiyanna athi.wesak dawasane itn.gedara alutha banda nona ekka hitiyata mkt karannawath bane gedara aya inna nisa.
    koma koma hari gdara anith aya trip ekak ynna eka para set karan.ethkta ban moota aluth nona ekkka thani pangalame pissu natanna puluwan wenawane.eka paara chance eka enna aththe.
    oota bane owa kiyanna ubata.ekai pora shape eke inna aththe.
    :D :D
    mna unath dn owa ganan gnna epa bn :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕක සාමන්‍ය දෙයක් බන්:oo: ටිකක් හරි ශෙප් කලිනුත් යාලුවා සහ උගෙ කෙල්ල එක්ක උබල කලිනුත් රස්තියාදු ගහලා තියෙ නම්:dull:
    කොහොම උනත් ගත යුත්ත නම් කවදක හරි උබලා බැන්ද කාලේක යාලුවොන්ට එන්න කියන්න එපා වයිෆ් එක්ක කතා නොකර:baffled: එහෙම උනොත් උබල වගෙම එන යාලුවොත් අපහසුතාවයට පත් වෙනවා:P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම් බැන්ඳම ඔහොමත තමා මචන්... සෑහෙන වගකීමක්... හැබැයි වයිෆ් ට තිබ්බා උඹලට තේ උගුරක්වත් හදලා දෙන්න....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uu hariyata gaaniwa balance karanna danne nathi ekek,
    weli weli hitapu ewun bandama nemei kellek set unath ohoma thamai.
    anika ubalata pansal yanna un dennama onida
    meke mokak hari horayak thhiyenawa.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    අනේ ගැනු ළමයි සමහර වෙලාවට ඔහොම තමයි. ඕව ගනන් ගන්න එපා. :P:P:P

    අනේ Elakiri බබාල.....සුප්පුවක් ගනින්කෝ ......රේප් කැපුවත් කමක් නැහැ ඇත්ත කියන්න ඕනේ.....
    හොද ගැනු අය ඉන්නවා . එත් බොහොම කලාතුරකින්. මම ජීවිතේ දැකලතින්නේ එහෙම අය බොහොම ටිකයි.

    මචන් ඔය වගේ ගැනුනට සුදු හුණු ගන්න එපා. මනුස්සයෙක් අවහම tea එකක් වත් දෙන්නේ නෙතිනම්, හොදින් කතා කරන්නේ නෙතිනම් .........එකේ ගැනිගේ මනුෂත්වය පිළිබද ප්‍රස්නයක්. උබලට තේරේවි බලා අවුරුදු 2-3 ගිහාම.

    ඔය වගේ ගෑනුන්ට ට ලැජ්ජාවක් කියල දෙයක් නැහැ." අපිට කඩේ යන්නත් තියෙනවා". යකෝ මනුස්සයෙක් ගෙදර අවහම කියන කතාද ? ඔයිට වැඩියේ හොදයි බැල්ලියෙක් බැද ගත්තනම් ....:angry::angry::angry:..
     
    • Like
    Reactions: king_pandukabaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ ගැනු ළමයි සමහර වෙලාවට ඔහොම තමයි. ඕව ගනන් ගන්න එපා. :P:P:P

    අනේ Elakiri බබාල.....සුප්පුවක් ගනින්කෝ ......රේප් කැපුවත් කමක් නැහැ ඇත්ත කියන්න ඕනේ.....
    හොද ගැනු අය ඉන්නවා . එත් බොහොම කලාතුරකින්. මම ජීවිතේ දැකලතින්නේ එහෙම අය බොහොම ටිකයි.

    මචන් ඔය වගේ ගැනුනට සුදු හුණු ගන්න එපා. මනුස්සයෙක් අවහම tea එකක් වත් දෙන්නේ නෙතිනම්, හොදින් කතා කරන්නේ නෙතිනම් .........එකේ ගැනිගේ මනුෂත්වය පිළිබද ප්‍රස්නයක්. උබලට තේරේවි බලා අවුරුදු 2-3 ගිහාම.

    ඔය වගේ ගෑනුන්ට ට ලැජ්ජාවක් කියල දෙයක් නැහැ." අපිට කඩේ යන්නත් තියෙනවා". යකෝ මනුස්සයෙක් ගෙදර අවහම කියන කතාද ? ඔයිට වැඩියේ හොදයි බැල්ලියෙක් බැද ගත්තනම් ....:angry:
    :angry::angry:..

    ඔව් ඒක ඇත්ත..:yes: උන් දෙන්නා මේ කොල්ලො දෙන්නට කරලා තියෙන්නෙ දෙකයි පනහෙ වැඩක්.. කෙල්ල ගැන උඹ වැරදියට කතා කරන එක සාධාරණයි.. හැබැයි මචං ඒක හැම කෙල්ලට පොදු වෙන්නෙ නැහැ.. හොඳ එවුන් ඕන තරම් ඉන්නවා..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඕක සාමාන්‍ය දෙයක් පුටේ.. ගණන් ගන්න එපා.. බැඳපු අලුතනේ.. පොර කෙල්ලගෙ වචනෙන් පිට යන්නෑ.. ඒ වුණාට බං ගෙදරට ආපු එකාට වතුර උගුරක්වත් නොදී හිටපු එක නම් චාටර්.. මගේ යාලුවොත් ඕන තරම් කසාඳ බැඳලා ඉන්නවා බං.. ඒත් උන්ගෙ ලොකු වෙනසක් නෑ.. කලින් වගේම තමා.. බැන්ඳා කියලා යාළු ෆිට් එක අඩුවෙලා නෑ..;)
    ඔය වගේ දේවල් අනුමත කරන්න එපා මල්ලි....
    පිරිමියෙක් වගේ ඌ දැනගන්න ඕන යාළුවොත් කෙල්ලත් හැම දේමත් බේරගන්න...
    එන්න බැරිනම් කෙලින්ම කතාව කියන්න බැරිනම් ඌ යාළුවෙක් නෙමෙයි මම හිතන්නෙ...
    මචං වරෙන් පොඩ්ඩක් අඩෝ එන්න වෙන්නෑ බන් අන්න අරකි පුපුරණවා...
    කීවනම් එල එල අපි කැපුණා කියල කොල්ලො ටික මාරු...
    ආයෙ මෙහෙමවත් ත්රෙඩ් දාන්නෙ නෑ...
    ඒකයි යාළු ෆිට් එක කියන්නෙ...
    අනික ආපු උන්ට තේ එකක් වත් දෙන්නෙ නැති ගෑණිගෙන් ඇති වැඩේ අනේ මන්දා :dull::dull::dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ දේවල් අනුමත කරන්න එපා මල්ලි....
    පිරිමියෙක් වගේ ඌ දැනගන්න ඕන යාළුවොත් කෙල්ලත් හැම දේමත් බේරගන්න...
    එන්න බැරිනම් කෙලින්ම කතාව කියන්න බැරිනම් ඌ යාළුවෙක් නෙමෙයි මම හිතන්නෙ...
    මචං වරෙන් පොඩ්ඩක් අඩෝ එන්න වෙන්නෑ බන් අන්න අරකි පුපුරණවා...
    කීවනම් එල එල අපි කැපුණා කියල කොල්ලො ටික මාරු...
    ආයෙ මෙහෙමවත් ත්රෙඩ් දාන්නෙ නෑ...
    ඒකයි යාළු ෆිට් එක කියන්නෙ...
    අනික ආපු උන්ට තේ එකක් වත් දෙන්නෙ නැති ගෑණිගෙන් ඇති වැඩේ අනේ මන්දා :dull::dull::dull:
    ඒ ගැන තමා අයියෙ මං කියලා තියෙන්නෙ..:yes: අපේ යාලුවොත් ඕන තරම් කසාඳ බැඳලා ඉන්නවා.. ඒත් උන් බැන්ඳා කියලා අපේ යාලුකම් වල අඩුවක් වුණේ නැහැ.. කලින් තරම් නිදහසක් නැති වුණත් පුළුවන් වෙලාවට හරි අපි කතාබහ කරනවා.. සෙට් වෙනවා.. කොහොමත් කොල්ලෙක් කසාඳ බැන්ඳම යාලුවොත් එක්ක ඉන්න ලැබෙන අවස්ථා අඩුයිනෙ.. ඒක සාමාන්‍ය දෙයක්..

    මෙතන වෙච්ච සීන් එක නම් අන්තම කැතයි.. මොකද අයියෙ අපි කවුරු ගෙදරට ආවත් තේ එකක් දෙනවා.. ඒ නැතත් ඇවිත් වාඩිවෙන්න කියලා හරි කියනවනේ.. විශේෂයෙන් යාලුවෙක් ආවම අපිට දැනෙන්නෙ ලොකු සතුටක්.. එහෙව් එකේ මෙහෙම කරන එක නම් අන්තිම චාටර්..:yes:

    ඒත් අපි නොදන්න සිද්ධි මේ අස්සෙ තියෙන්නත් පුළුවන් අයියෙ.. එක පැත්තකින් හිතන්නත් නරකයි.. ඔයාට තේරෙනවනේ මං කියන දේ..:cool:

    :yes::yes:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0

    මනුස්සයෙක් අවහම tea එකක් වත් දෙන්නේ නෙතිනම්, හොදින් කතා කරන්නේ නෙතිනම් .........එකේ ගැනිගේ මනුෂත්වය පිළිබද ප්‍රස්නයක්.

    යෙකෝ උම්බ ටිකක් මුෂ්ලිම් වගෙ තමා කතා කොරනවා.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අපේ මේ කොල්ලා ඉස්සර එළකිරි එකෙත් හිටිය පොරක්
    ඒත් දැන් බැන්දට පස්සේ එළකිරි එන්නෙත් නෑ...
    දුකයි බන් ඌ ගැන සිරාවට......
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    අපේ මේ කොල්ලා ඉස්සර එළකිරි එකෙත් හිටිය පොරක්
    ඒත් දැන් බැන්දට පස්සේ එළකිරි එන්නෙත් නෑ...
    දුකයි බන් ඌ ගැන සිරාවට......

    yako IP welath tho megana pareekshanayak keruwe nadda? :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සු පුසා;15024439 said:
    අලුත බැඳපු උන්නේ බන්, පොඩ්ඩක් උන්ට පාඩුවේ ඉන්න දීපන්, උඹලගේ වැරැද්ද ඌ එහෙමයි කියල දැනගෙන කතා කරපු එක,ඌ උඹල තරහ කරගන්න බැරි කමට එන්න කියන්න ඇති අනෙක උගෙත් වැරැද්ද උඹලට කෙලින්ම ඇත්ත නොකිවුව එක, ඇත ඇරලා දාපන් ඕක

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය අලුත බැදපු කට්ටියගේ , ඒ කියන්නෙ කොල්ලගෙයි, කෙල්ලගෙයි දෙන්නගෙම යාලුවො නොවෙන කට්ටිය ටික කාලයක් කොල්ලට තනියෙන්, පවුල කියන හැටියට ඉන්න දෙන එක තමයි හොද? බැදපු නැති අයට ඔක ටිකක් තෙරෙනවා හොරයි.. ඒක ඉතින් බැදලම බලන්න ඔනා.. හැබැයි බදින්න කලින් ඉදන් කොල්ලගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම යාලුවො විදියට හිටපු අයට ඔය ප්‍රශ්නෙ ගොඩක් දුරට නැ..
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ඔය අලුත බැදපු කට්ටියගේ , ඒ කියන්නෙ කොල්ලගෙයි, කෙල්ලගෙයි දෙන්නගෙම යාලුවො නොවෙන කට්ටිය ටික කාලයක් කොල්ලට තනියෙන්, පවුල කියන හැටියට ඉන්න දෙන එක තමයි හොද? බැදපු නැති අයට ඔක ටිකක් තෙරෙනවා හොරයි.. ඒක ඉතින් බැදලම බලන්න ඔනා.. හැබැයි බදින්න කලින් ඉදන් කොල්ලගෙයි කෙල්ලගෙයි දෙන්නගෙම යාලුවො විදියට හිටපු අයට ඔය ප්‍රශ්නෙ ගොඩක් දුරට නැ..

    මේ කොල්ලා ඉස්කෝලේ කාලේ ඉඳන් ෆිට් එකෙක්
    කෙල්ල අපේ ඔෆිස් එකේ මාත් එක්ක වැඩකරපු කෙල්ලෙක්...
    අඳුරන්නෙ නැති එවුන් නෙවෙයි බන්...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කොල්ලා ඉස්කෝලේ කාලේ ඉඳන් ෆිට් එකෙක්
    කෙල්ල අපේ ඔෆිස් එකේ මාත් එක්ක වැඩකරපු කෙල්ලෙක්...
    අඳුරන්නෙ නැති එවුන් නෙවෙයි බන්...
    ඒක තමයි මචන් කිව්වෙ, කොල්ලා විතරනෙ ෆිට් එක. කෙල්ලව උබ එච්චර හොදට අදුරන්නෙ නැනෙ.. ඔය කොල්ලව විතරක් අදුරන පවුල් වල ඒ කොල්ලගේ ගැනු මනුස්සයා පොඩ්ඩක් කැමති නැ යාලුවො එක්ක ඔය වගේ විශේශ උත්සව වලට සෙට් වෙන්න, සමහරවිට කෙල්ලගේ හිතේ තිබුනද දන්නෙ නැ එයාලගෙ කවුරුහරි නැදැයො කට්ටියක් එක්ක යන්න.. අම්මා තාත්තා සහොදරයො වගේ කවුරුත් හරි එක්ක.. ඔන්න ඔය වගේ කේස් වලදි එයාලට මල පනිනවා පිටස්තර අය එදාට සෙට් වෙනවට.. හැබැයි කෙල්ලත් උබලගේ එක්ක එකට පොඩි කාලේ ඉදන්ම හිටපු එකියක්නම් ඔය වගේ ප්‍රශ්න නැ..