වින්ඩෝස් 8 සොයා
windows 8 එකක් හොයලා දීපල්ලකෝ බන්.
අළුතෙන් වින්ඩෝස් දාන්න ගියා dvd එක හීරිලා හරියට install උනේ නෑ.
දැන් cmptr එකේ වින්ඩෝස් වැඩ නෑ.

තිබ්බ වින්ඩෝස් 7 එකට පයින් ගහලා කෙලින්ම වින්ඩෝස් 8 දාගන්න බැලුවේ.
පින්වතුන් ටික දානයක් දෙනවා කියලා හිතාගෙන මට ලෙසටම වැඩ කරන වින්ඩෝස් 8 එකක් දෙනවලූ.
active කරන්න පුලූවන් එකක් නම් බෝහෝ පින්.

kokatath comment blalama ganin.