ගින්නේ ඇත්ත කතාව

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ගින්නේ ඇත්ත කතාව

    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද


    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.


    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා


    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ රෙප් කපපල්ලා. රෙප් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....


    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන.



    මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ..


    s59617_2.jpg


    s59617_1.jpg



     
    Last edited:

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හරක් මස් කන පෙරේතයන්ට ඕව තේරෙන්නේ නැහැ බන්.මම දැක්කා ඔය හාමුදුරුවොන්ට කුණුහරුපයෙනුත් බැනල තියෙනවා.sure එකට වෙන ආගම් වල උන් වෙන්න ඇති.:angry:
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    හාමුදුරුවනේ ඔබල පින්

    රේප් කලින් දීල කියනවා..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    I agreed macahn magen rep mama meka thrayema piligannawa ... me hamuduruwo karee weera kamak..mee wage raththtran hamuduru waru oona thram bihi wela tiyanawa...pera kalayenam.. kriaywaen mehema penwanna saktiya labuna eka hithaa ganawath bari thram wismaya janakayi..
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කලින් ත්රෙඩ් එකකත් මං පිළිතුරු දුන්නා අනගාරික ධර්මපාලතුමාගේ කතා මතක් කරලා... ඒවා අද ඒ විදියටම වෙලා තියෙනවා. :no:සිරාවටම හාමුදුරුවො විවේචනය කරන්න ධර්ම ඔස්තාද්ල බරු ගනන්! දැන් කියනව එහෙනම් මාලු කන්නත් බෑ, ඒකටත් ගිනි තියාගන්න එපැයි කියල. ඒව ප්‍රායෝගික නෑ. හැබැයි ගව ඝාතනය නවත්තන්න පුලුවන්. (දැන් කියපියව් කන හින්දයි මරන්නේ, නොකා හිටියම ඉවරයි කියල) තාත්වික ගොංපාට් නෙ මචංල.
    මේ ප්‍රශ්නයට පාලන තන්ත්‍රයට බලපෑමක් ඇති කරන්නයි හාමුදුරුවො එහෙම කලේ (නෑ, ගිනිතියාගත්තම හරි සනීපයිනෙ) :angry: අපිත් මේ රට කන නිවට ලොක්කන්ට මරු පහරක් ගහමු. (දැන් බලපං කීදෙනෙක් එලියට බහියිද කියල)
    අපි මහ පීචං ජාතියක්. මලාට හැදෙන්නෙ නෑ. :no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න මේ නිසයි මම කිව්වෙ මේකෙන් වෙන්නෙ සාසනේට සහ බෞද්ද දර්ශනයට හානියක් කියලා..

    මේ උන්නාන්සෙගෙ නොදැනුවත්කමට මේක කලාට හානිය වෙන්නෙ බෞද්ද දර්ශනයට.. ඒක චුට්ටක් තෙරුම් ගන්න.. වෙච්ච දේ උනා.. දැන් කියලා වැඩක් නැ.. මින් මතුවට මේ වගේ වැඩ වලට උල්පන්දම් දෙන්න එපා..

    nMRK3t.jpg

     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙච්චර දෙයක් වෙනකනුත් මේවා රෙකෝර්ඩ් කරන්ඩ තරන් සක්කිලි කුහකයෝ ඉන්න රටක උන්ට ගව ඝාතනය නවත්තන්න කියන එකත් ලොකු විහිළුවක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.:sorry::sorry::sorry:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මෙච්චර දෙයක් වෙනකනුත් මේවා රෙකෝර්ඩ් කරන්ඩ තරන් සක්කිලි කුහකයෝ ඉන්න රටක උන්ට ගව ඝාතනය නවත්තන්න කියන එකත් ලොකු විහිළුවක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.:sorry::sorry::sorry:

    ekanam aththa saho
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙච්චර දෙයක් වෙනකනුත් මේවා රෙකෝර්ඩ් කරන්ඩ තරන් සක්කිලි කුහකයෝ ඉන්න රටක උන්ට ගව ඝාතනය නවත්තන්න කියන එකත් ලොකු විහිළුවක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.:sorry::sorry::sorry:
    අන්න ඒකයි මෙතන තියන ලොකුම ගැටලුව මචන්.. බලබන් අර ස්වර්නවාහිනියේ විඩියො කරපු එකා.. ඌ voice cut එක ගන්නකොටම දන්නවා වෙන්න යන දේ ඒකයි ඌ පොඩ්ඩක් ඇතට වෙලා සියල්ල කැමරාවට ගන්නෙ.. ඌට කොන්දක් තිබුනෙ නැද්ද පෙට්‍රොල් කැන් එක අහකට ගන්න.. අඩුම තරමේ එතන හිටපු අයටවත් දැනුවත් කරන්න..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට දුක මේක හෙලාදකින ඔක්කොම උන් පෝයකටවත් පංසලකට නොයා ගෙදරට වෙලා ඔන්ලයින් බණ දෙසන උන්නේ.. මොනා උනත් උන් වහන්සේගේ චේතනාව යහපත්නම් මොකා මොනා හිතුවත් උන්වහන්සේට ප්‍රශ්ණයක් නෑ
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    පළමුව රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය :yes::yes::yes:

    හම්බයන්ට පුක දෙන උන්ට සැහෙන්න රිදෙන්න ඇති :yes::yes: