බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි සමිදුනේ ඔබට සසර කෙලවර අමා මහ නිවන් සුව ලැබේවා!
උතුම් බුදු පුතණුවනි......
ඔබට නිවන් සුව...
මීට ටික වෙලාවකට කලින් නුවරදී සිරුරට ගිනිතබාගත් ස්වාමින්වහන්සේ අධික පිළිස්සුම් තුවාල නිසා අපවත්ව ඇති දෙරණ රූපවාහිනියෙන් වාර්තා විය ...!
මෙම ස්වාමින් වහන්සේ සියල්ල කලින් දැනුම් දී තිබියදී කිසිදු පුදගලයෙකු එය කල්වේලා ඇතුව නතර නොකිරීම නොමින්ස්කමකි ..! විශේෂයෙන්ම අයන්නේ සිට සිංහල හෝඩියේ අවසානය දක්වා එතන වාර්තාකළ මාධ්‍ය ආයතන ප්‍රතික්ෂේප කරීම අපගේ යුතුකමක් ලෙස සිතමි ..!
පින්වත් ස්වාමින් වහන්ස ..! ඔබ වහන්සේට නිවන් සුව පතමි ..!