Mama ada pansalata poddak godawenna inne.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට තෙරුවන් සරණයි.

    ගොඩක් උන්ට පෝයට පිස්සු තදවෙනව. මූට ඒකෙ අනික්පැත්ත. හැමදවසෙම මෝල් පෝයට හොඳයි. මාසෙකට තියෙන එක දවසේ හරි මලක් පහනක් පත්තුකරල හිත සන්සුන්කරගනින්.:cool:

    උඹට තෙරුවන් සරණයි.
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0

    මං ඒක තමා මචං මෙයාට මොකුත් කියන්නෙ නැත්තෙ.. සමහර විට මෙයා නිතරම අම්මට බනින්නෙ, වෛර කරන්නෙ මොකක් හරි සිද්ධියක් වෙච්ච නිසා වෙන්න පුළුවන්.. උඹට තේරෙනවනේ Scurvy ඉන්න තත්වය.. ගෙදරක තට්ට තනියම කාත් කවුරුවත් නැතුව පාලුවෙන් ජීවත් වෙන කෙනෙක්ට ඔහොම සිද්ධි වෙන්න පුළුවන්.. හැසිරීම් රටාව වෙනස් වෙන්න පුළුවන්.. මිනිහෙක් තනි වුණාම තමන්ගෙ ජීවිතයේ අතීත සිද්ධි, අමිහිරි මතකයන් සිහියට එනවා වැඩියි.. ඒ දේවල් මතකයට එන්න එන්න එයා මානසිකව අවුල් වෙනවා.. තත්පරයෙන් තත්පරය.. ඒ වගේ කෙනෙක්ව විහිලුවට ගන්න එක පවු වැඩක් බං.. ඔය විහිලු කරන අයටත් කවදා හරි දවසක මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි.. එදාට දැනෙයි ඒක කොච්චර වේදනාවක්ද කියලා.. :(

    Scurvy දිහා හැමෝම බලන්නෙ එක කොණයකින් විතරයි.. අපි දකින්නෙ එක පැත්තකින් විතරයි.. හැමෝම හිතන්නෙ scurvy කියන්නෙ පිස්සෙක් කියලා.. ඉන් එහාට හිතන්නෙ නැහැ.. කවුද බං දන්නෙ මෙයා හිනාවෙලා ඉන්නවට වඩා අඬනවද කියලා.. අපිට පේන්නෙ එක පැත්තක් විතරනේ.. ඉතිං කට්ටිය එයාට කෝල් දීලා කරදර කරනවා.. කුණුහරුපෙන් බනිනවා.. Scurvy දාපු වීඩියෝ පොඩ්ඩක් බලපං.. සමහර වෙලාවට එයා පාරෙ ඉන්න මිනිස්සු එක්ක කතා කරන විදිය එහෙම..;)

    මම නම් කවදාවත් Scurvy පිස්සෙක් හැටියට දැක්කෙ නෑ.. ඇත්තම කිව්වොත් scurvy මට වඩා දැනුමින් ගොඩක් බුද්ධිමත් පුද්ගලයෙක්.. මම මෙයාගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ.. මොකද මං කැමති නෑ මගේ අම්මට කවුරුවත් බනිනවට.. ඒකයි එකම හේතුව.. දැන් අම්මා මතක් කරන එක නවත්තපු නිසා ඇත්තටම සතුටුයි..:yes:

    Scurvy දැන් මට බනීද දන්නෑ මෙහෙම කිව්වට.. අවුලක් නැහැ.. ඒත් බුවා මට මෙච්චර කාලෙකට මොකුත් කියල නෑ..:D

    එයාව ඔය තැනට ඇදලා දැම්මෙත් මේකෙම අය තමා බං.. වෙන කවුරුවත් නෙමෙයි.. ඉස්සර දාපු ත්‍රේඩ් වල Scurvy කුණුහරුප කිව්වෙ නැහැ.. මිට්ටා, කුකුලා වගේ දේවල් විතරයි කිව්වෙ.. අපේම අය තමා එයාට කුණුහරුපෙන් බැන්නෙ.. පොර අම්මා මතක් කරලා බනින්නෙ නැති එක ගැන නම් සතුටුයි.. ඒ නිසා තමා මේ ත්‍රේඩ් එකට කොමෙන්ටුවක් දාන්නෙත්.. නැත්නම් දාන්නෑ මං..

    (දැන් මට බනීද දන්නෑ හැබැයි.. බැන්නට කමක් නෑ අම්මා නම් මතක් කරන්න එපෝ..:dull:
    )

    ponnayo pansale toge amma set wuna. ammawa ballo dala hukawala awe.

    පුදන කොටම කාපි යකා කිව්වලු
    :rofl::rofl::rofl::rofl:

    මනුස්සකමින් කතා කරන්න ගියාම ඔහොම තමයි මචන්. :( :( :(
    හැබැයි උඹ නෙමෙයි පරාද වුනේ.
    :) :) :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    -Rep
    thopi wage kurusayonta hari fun ne?me balla palliyata gihin ammata hi*uwa kiwwanam methana balaganna thibba thopi natta puke gahagena banina hati.ballek unata buranna epa yako.anik agam walatath garu karapan amanaya

    your mother should've swallowed you fucker ! :yes:
    Fuck Jesus ! Fuck Allah!Fuck you :rofl:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    oya haraka hedenne nehe yakune :P poya nisa mole koloppan wela ethi ... :lol: mansta pansal yanna ona wela thiyenne pawu walin berenna misak pinak dahamak karaganna thiyana kemeththakata newe...
     
    aruna47

    Well-known member

  • මං ඒක තමා මචං මෙයාට මොකුත් කියන්නෙ නැත්තෙ.. සමහර විට මෙයා නිතරම අම්මට බනින්නෙ, වෛර කරන්නෙ මොකක් හරි සිද්ධියක් වෙච්ච නිසා වෙන්න පුළුවන්.. උඹට තේරෙනවනේ Scurvy ඉන්න තත්වය.. ගෙදරක තට්ට තනියම කාත් කවුරුවත් නැතුව පාලුවෙන් ජීවත් වෙන කෙනෙක්ට ඔහොම සිද්ධි වෙන්න පුළුවන්.. හැසිරීම් රටාව වෙනස් වෙන්න පුළුවන්.. මිනිහෙක් තනි වුණාම තමන්ගෙ ජීවිතයේ අතීත සිද්ධි, අමිහිරි මතකයන් සිහියට එනවා වැඩියි.. ඒ දේවල් මතකයට එන්න එන්න එයා මානසිකව අවුල් වෙනවා.. තත්පරයෙන් තත්පරය.. ඒ වගේ කෙනෙක්ව විහිලුවට ගන්න එක පවු වැඩක් බං.. ඔය විහිලු කරන අයටත් කවදා හරි දවසක මේ වගේ දේකට මුහුණ දෙන්න වෙයි.. එදාට දැනෙයි ඒක කොච්චර වේදනාවක්ද කියලා.. :(

    Scurvy දිහා හැමෝම බලන්නෙ එක කොණයකින් විතරයි.. අපි දකින්නෙ එක පැත්තකින් විතරයි.. හැමෝම හිතන්නෙ scurvy කියන්නෙ පිස්සෙක් කියලා.. ඉන් එහාට හිතන්නෙ නැහැ.. කවුද බං දන්නෙ මෙයා හිනාවෙලා ඉන්නවට වඩා අඬනවද කියලා.. අපිට පේන්නෙ එක පැත්තක් විතරනේ.. ඉතිං කට්ටිය එයාට කෝල් දීලා කරදර කරනවා.. කුණුහරුපෙන් බනිනවා.. Scurvy දාපු වීඩියෝ පොඩ්ඩක් බලපං.. සමහර වෙලාවට එයා පාරෙ ඉන්න මිනිස්සු එක්ක කතා කරන විදිය එහෙම..;)

    මම නම් කවදාවත් Scurvy පිස්සෙක් හැටියට දැක්කෙ නෑ.. ඇත්තම කිව්වොත් scurvy මට වඩා දැනුමින් ගොඩක් බුද්ධිමත් පුද්ගලයෙක්.. මම මෙයාගෙ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ.. මොකද මං කැමති නෑ මගේ අම්මට කවුරුවත් බනිනවට.. ඒකයි එකම හේතුව.. දැන් අම්මා මතක් කරන එක නවත්තපු නිසා ඇත්තටම සතුටුයි..:yes:

    Scurvy දැන් මට බනීද දන්නෑ මෙහෙම කිව්වට.. අවුලක් නැහැ.. ඒත් බුවා මට මෙච්චර කාලෙකට මොකුත් කියල නෑ..:D

    එයාව ඔය තැනට ඇදලා දැම්මෙත් මේකෙම අය තමා බං.. වෙන කවුරුවත් නෙමෙයි.. ඉස්සර දාපු ත්‍රේඩ් වල Scurvy කුණුහරුප කිව්වෙ නැහැ.. මිට්ටා, කුකුලා වගේ දේවල් විතරයි කිව්වෙ.. අපේම අය තමා එයාට කුණුහරුපෙන් බැන්නෙ.. පොර අම්මා මතක් කරලා බනින්නෙ නැති එක ගැන නම් සතුටුයි.. ඒ නිසා තමා මේ ත්‍රේඩ් එකට කොමෙන්ටුවක් දාන්නෙත්.. නැත්නම් දාන්නෑ මං..

    (දැන් මට බනීද දන්නෑ හැබැයි.. බැන්නට කමක් නෑ අම්මා නම් මතක් කරන්න එපෝ..:dull:
    )

    මු මට පොරොන්දු උනා නේ ආයි අම්මා මතක් කරලා බනින්නේ නැහැ කියලා. අපේ උන් බැන්නත් ඌ බනින්නේ නැහැ කිව්වා..:yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිස්සංකොටුවකට පළයං. පුර හඳ පායන දවස් වලට පිස්සුවත් වැඩි වෙනවලු