Eaka adaraya newai machan Eakata kiyanne attraction ekak witharai umbala dennatama thiyenne umba nidan iddi ahema ekita gahapu hati ahema mathak wenawa neda? ooka mcn Adare newai... so ganiyak nisa eta gembek wen nathiwa indapan.
na waradiye... api adare karanne sex karanna witharak kiyala hithna ayata man waradi wenna uluwan... eth adare kiyanne kisima kenekuta balen ganna puluwan deyak wath....thaniyen karanna puluwan deyak wath newe
ඉට පස්සෙ එයාගෙ මනුස්සයා රට ගියා කියලා හිතමු උබත් මාසයක් දෙකක් යන්නෙ නැතිව ඉදපන් එතකොට උබට පෙනෙයි ඔක ආදරයද රාගයද කියලා එයා

!! ඉතිං මචං හොදට හිතලා බලන්න
මේ වැඩෙ කරන්න එපා මුලදි ආදරේ කරනවා විතරයි කිව්වට මචො ආදරේ කරන කොට ඇතිවෙන රාග හැගීම් ඇවිස්සෙනවා
ඉතිං ඔයාටම එවා පාළනය කරගන්න බැරි වෙනවා 
එක නිසා වැඩි දුර ගිහින් මිහිනට අහු කරගෙන පිස්සු කෙලින්නෙ නැතිව එ ගෑනිටත් කියපං එකි දැං බැදපු කෙල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි ගෑනියෙක්
එක නිසා වෙ**ස වැඩ කරන්නෙ නැතුව පවුල බලාගෙන පවුලට ආදරේ කරගෙන ඉන්න කියපං උබ ලඟ හිටියනම්
කියලා දෙනවා බරපතල කම
එක නිසා දැන්ම ඔක නවත්තපං කොලුවො වෙන කෙල්ලෙක් හොයාගනින් ඔවා මහ වනචර වැඩ බං
කොල්ලෙක් වගේ කෙලින් තීරන ගනින් මොකද උබ වදවෙලා නෑනෙ
දැන්ම ඔක නවත්තපං මචං සහොදරයෙක්ට වගෙ කියන්නෙ 

na yaluwa ahema kiyaanna epamokada kawadawath apita thani athakin athpudi gahanna ba... a lamaya hoda kenek.... a lamayage jiwithe aduwak wechcha adare magen gaththa echcharaiye.... eth eyage adare haba aithi karaya mama.... a unata a adare balen kenek thiyagena....
Eaka adaraya newai machan Eakata kiyanne attraction ekak witharai umbala dennatama thiyenne umba nidan iddi ahema ekita gahapu hati ahema mathak wenawa neda? ooka mcn Adare newai... so ganiyak nisa eta gembek wen nathiwa indapan.
යකො අනුන්ගෙ පවුල් ජීවිත අවුල් කරන්න එපා සහො.
එ කෙල්ලගෙ මිනිහා එකිට පන වගෙ ලව් නිසා තමා බං කසාද බැදලා තියෙන්නෙ උබටත් පවුල් ජීවිතයක් ලැබෙනවා නේද? උබේ ගැනිත් ඔහොම සීන් එකක් දාගාත්තොත් උඹ මොන මගුලක්ද කරන්නෙ? හිතට ගනින් උබ ඇත් වෙයන් එකිගෙන් පව් මචං සිරාවට...

eka balen sidda wechcha deyak yaluwae genita adare lebune nettan P^^^^tada ara minihawa bendala thiyenne?
Uba e minissunge life 1ta ringanne nethiwa ain wena 1 thama hodama de mama hithanne![]()
හරි උබ කියනවා උබ එයාට අඩු උන ආදරය දුන්නා කියලා අඉ හිතමු ඇත්තටම උබලා ආදරවන්තයො කියලාඉට පස්සෙ එයාගෙ මනුස්සයා රට ගියා කියලා හිතමු උබත් මාසයක් දෙකක් යන්නෙ නැතිව ඉදපන් එතකොට උබට පෙනෙයි ඔක ආදරයද රාගයද කියලා එයා
උබව උබෙ හැගිම් එක්ක සෙල්ලම් කරන්නෙ මචන් උබ විතරක් නෙමෙ එ මනුස්සයත් පව්
උබ නොයා හිටියොත් එයා වෙන කෙනෙක්ව හොයා ගන්නවා තහනම් ගහෙ ගෙඩි එක පාරක් කන කෙනා එකෙ රස දන්න නිසා හැමදාම කනවා
පසු
මෙ ටික මගෙ මල්ලිට කියනවා වගෙ උබට කියන්නම්
මල්ලි ඔකෙන් දැම්මම ඇත් වෙන්න ඔයාගෙ මුලු ජිවිතෙම විනාශ වෙන්න ෆටන් අරන් දැන්ම ඔවා අමතක කරලා එක්කො වෙන කෙල්ලෙක්ව බදින්න නැත්නම් මග හැරලා ඔයා යන්න ඔය ගැනු කෙනාව.
මොකද අද ඔයාගෙන් ලැබෙන ආදරය හෙට එයාට වෙන කෙනෙක්ගෙන් ගන්න ඔන තහනම් ආදරයකදි ඔක පොදු දෙයක්
ඉට පස්සෙ මිනිමැරුම් 3කින් විතර ඔක ඉවර වෙන්නෙ
බුඩු මල්ලියෙ ඔක අමතක කරලා උබ වෙනස් වෙයන්![]()
යාළුවා ඔය කරන දේ නම් හෙන වැරදි දෙයක් මචං මේ දැන්ම ඔය සම්බන්ධය නවත්තන්න..!! නැත්තම් එක ඔයාගෙ ආනාගත පවුල් ජිවිතයට ගොඩක් බලපානවා!! ඉතිං මචං හොදට හිතලා බලන්න
මේ වැඩෙ කරන්න එපා මුලදි ආදරේ කරනවා විතරයි කිව්වට මචො ආදරේ කරන කොට ඇතිවෙන රාග හැගීම් ඇවිස්සෙනවා
ඉතිං ඔයාටම එවා පාළනය කරගන්න බැරි වෙනවා
එක නිසා වැඩි දුර ගිහින් මිහිනට අහු කරගෙන පිස්සු කෙලින්නෙ නැතිව එ ගෑනිටත් කියපං එකි දැං බැදපු කෙල්ලෙක් කෙල්ලෙක් නෙමෙයි ගෑනියෙක්
එක නිසා වෙ**ස වැඩ කරන්නෙ නැතුව පවුල බලාගෙන පවුලට ආදරේ කරගෙන ඉන්න කියපං උබ ලඟ හිටියනම්
කියලා දෙනවා බරපතල කම
එක නිසා දැන්ම ඔක නවත්තපං කොලුවො වෙන කෙල්ලෙක් හොයාගනින් ඔවා මහ වනචර වැඩ බං
කොල්ලෙක් වගේ කෙලින් තීරන ගනින් මොකද උබ වදවෙලා නෑනෙ
දැන්ම ඔක නවත්තපං මචං සහොදරයෙක්ට වගෙ කියන්නෙ
ආදරේ කියන දේ මම හොදට දන්නවා මචං එ උනාට උඹට ගැලපෙන කෙනෙක් එක්ක ආදරේ කරපං නිකං මොඩ වැඩ කරන්නෙ නැතුව
mun wage pajatha dial walata owa kiyala wadak na bn![]()
නැහැ මචන් ඔය තරුණ වයසෙ එන හැගිම් එක්ක වෙන දෙයක් රාගයෙන් ඉන්න ගැනියෙක් ට කොල්ලෙක් අහුඋනාම උට හිතෙන්නෙ එ ආදරයට කියලා එකයි උට එක්ජෙන් මිදෙන්න බැරිe genita adare lebune nettan P^^^^tada ara minihawa bendala thiyenne?
Uba e minissunge life 1ta ringanne nethiwa ain wena 1 thama hodama de mama hithanne![]()

අසම්මත ප්‍රේම සම්බන්ධතා පටන්ගන්න එපා මචං..
උඹ කරන්නෙ ලොකු වැරැද්දක්..
ඒ වැරැද්ද දැන්වත් හදාගන්න බලපං..
වෙන කෙනෙක්ට අයිති වස්තුවක් උඹ උදුරාගන්න එක ගොඩක් වැරදි වැඩක්..
ඒ වගේම මහා පවක්..
ගෑණු කියන්නෙ අපිට තේරුම් ගන්න පුළුවන් චරිත නෙමෙයි..
ඒත් උඹ කසාඳ බඳින කෙනා කවදා හරි දවසක උඹට හොරෙන් වෙන සම්බන්ධයක් පටන්ගත්තොත් උඹට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද..?
ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.. කවදා හරි විඳවන්න වෙනවා..

mata threnawa yaluwa....api thahanam gahe gedi kanna newe adaraya karanne....meka amuthu yalu kamak mage mithraya.... labunu upades walata godak thanks...eth mawa therum ganna....
උබට පුලුවන්නම් මෙ අබියොගය බාර ගනින් කරලා පෙන්නපන් වෙනස් නොවුනොත් මට කියපන් මම කන කපනවා උබට ඔනනම් මගෙ ලිපිනයත් දෙන්නම් 
මුට බනින්න එපා මෙකෙන් ගලව ගන්න බලමුහරි උබට උබෙ ආදරය විස්වාසනෙ එහෙනම් මම අබියොගයක් කරනවා මල්ලි උබට ඔය ගැනිගෙ මිනිහා ආයෙ රට ගියාම උබත් මාස 3කට ඉන්න තැනින් දුරකට පලයන් මාස 3ක් අයින් වෙලා ඉදලා බලපන්
එතකොට ඔය ගැනු කෙනා වෙන මිනිහෙක්ගෙන් ආදරය හෙවුවෙ නැති උනොත් මගෙ කන කපනවා
උබට පුලුවන්නම් මෙ අබියොගය බාර ගනින් කරලා පෙන්නපන් වෙනස් නොවුනොත් මට කියපන් මම කන කපනවා උබට ඔනනම් මගෙ ලිපිනයත් දෙන්නම්
![]()
අසම්මත ප්‍රේම සම්බන්ධතා පටන්ගන්න එපා මචං..
උඹ කරන්නෙ ලොකු වැරැද්දක්..
ඒ වැරැද්ද දැන්වත් හදාගන්න බලපං..
වෙන කෙනෙක්ට අයිති වස්තුවක් උඹ උදුරාගන්න එක ගොඩක් වැරදි වැඩක්..
ඒ වගේම මහා පවක්..
ගෑණු කියන්නෙ අපිට තේරුම් ගන්න පුළුවන් චරිත නෙමෙයි..
ඒත් උඹ කසාඳ බඳින කෙනා කවදා හරි දවසක උඹට හොරෙන් වෙන සම්බන්ධයක් පටන්ගත්තොත් උඹට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද..?
ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.. කවදා හරි විඳවන්න වෙනවා..
එ නිසා මෙ කොල්ලට බනින්නෙ නැතිව උ වැටෙන අමාරුව තෙරුම් කර දියන් මගුලෙ පවුලක් ගැන නොකියා මමත් දරු පවුල් කාරයෙක් තම්යි එත්
mata threnawa yaluwa....api thahanam gahe gedi kanna newe adaraya karanne....meka amuthu yalu kamak mage mithraya.... labunu upades walata godak thanks...eth mawa therum ganna....
ඒ ගෑණි ගැනනම් අඹමල් රේණුවක් දුකක් නැත...ත්පි ඔක්කොටම දුක අර ගැනි පවුලයි ගැනයි විතරයි මු නැතත එ ගැනි වෙන එකෙක් හොයා
ගන්නවා අරක අමාරු වෙනකොටඑ නිසා මෙ කොල්ලට බනින්නෙ නැතිව උ වැටෙන අමාරුව තෙරුම් කර දියන් මගුලෙ පවුලක් ගැන නොකියා මමත් දරු පවුල් කාරයෙක් තම්යි එත්
දරු පවුල් කාරයෙක් වෙන්න ඉස්සර මම කොල්ලෙක්![]()