එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇ‍යි එ‍යා උඹට බැන්නද......:oo::oo::oo:

    නැ බන් කවුද බන් ඒ කොල්ලෙක්ද කෙල්ලෙක්ද මට හිතෙන්නෙ කෙල්ලෙක්ද කොහෙදෝ:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැ බන් කවුද බන් ඒ කොල්ලෙක්ද කෙල්ලෙක්ද මට හිතෙන්නෙ කෙල්ලෙක්ද කොහෙදෝ:baffled:
    කෙල්ලෙක් බන්.....හැබැ‍යි ඉතින් වලිපුර‍යක්......:baffled::baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෙල්ලෙක් බන්.....හැබැ‍යි ඉතින් වලිපුර‍යක්......:baffled::baffled::baffled:

    එයා පණ්ඩිතයි වගෙ නෙද..ජොක් එකක්වත් කරන්න බැ සිරියස් ගන්නවා:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එයා පණ්ඩිතයි වගෙ නෙද..ජොක් එකක්වත් කරන්න බැ සිරියස් ගන්නවා:dull:
    ලෝක‍ය ගෝලාකර‍යි මිනිස්සු විවිධාකාර‍යි කි‍යන්නේ ඕකට තම‍යි......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.