[Announcements] ElaKiri Interactive Radio !

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar56740_23.gif
    ලෙසිබි ඩෙලා
    mada gahanna epa yako wadagath manussayonta :angry: :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රේඩියෝ වේ වැඩසටහන් කරන අයත් යම් යම් වෑඩ නිසා
    කාර්‍යබහුල වෙන වෙලාවල් තියෙනවා...:yes::yes:
    "ටූ-ලිට්ල්"
    නැති නිසා රේඩියෝ එක වැටෙනවා
    කියන එකට මම නම් එකඟ නෑ..:no::no:
    මොකද ඒ අඩුව අපේ වැඩසටහන් අරන් එන
    අනික් අය දැනෙන්න දෙන්නේ නෑ..

    හැකි උපරිම විකල්ප ඒ වෙනුවෙන් හැකි විදියට දෙන්න
    අපි උත්සාහ කරනවා.
    එයා හොඳයි මෙයා නරකයි කතා රේඩියෝවේ නෑ...
    රේඩියෝවට සියල්ලම එක හා වටී..
    මොකද අපේ වැඩසටහන් එකකින් එකකට වෙනස්...

    :rolleyes::rolleyes::rolleyes:
    "කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..:oo::oo:
    මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..:no::no::no:
    ඉස්සර 2,3 වෙනකක් කරපු වැඩසටහන් 12ට සීමා උනා..
    ඉස්සර ත්‍රෙඩ් දෙකක් දාපු වැඩසටහන් දැන් එක ත්‍රෙඩ් එකක් වත් දුවන්නේ නැති ගනන්..

    ගුණාත්මයේ වෙනසක් කරන්න අපි උත්සාහ ගන්නවා වැඩසටහන් වල..
    එහි එක් පියවරක් විදියට තමා "සැරිසර" වැඩසටහන ඔබ හමුවට එන්නේ..
    වෙන කිසිම රේඩියෝ නාලිකාවක් නොතිබූ පියවරක් විදියට..
    :dull::dull::dull:
    ඒ වගේම ගිය සිකුරාදා ඉඳන් අපේ අලුත්ම රේඩියෝ සාමජිකයා
    rocat 90 එළකිරියට අලුත් වැඩසටහනක් එක්ක ඔබ හමුවට පැමිණියා..

    :rolleyes::rolleyes::rolleyes:

    ඉතින් ඒ සියල්ලම ඔබ වෙනුවෙන්මයි..:yes::yes:
    එය ලබා ගැනීම ඔබ සතුයි..අර ළිඳ මතකද..
    ළිඳ බලන් ඉන්නවා ඔබ එනතුරු.
    :rofl::rofl::rofl:
    කිසිදා නොපැමිණි ඔබටද
    පැමිණි අය හටද
    පැමිණ හැරගිය අයටද .
    නැවත ආරාධනා..

    Welcome Back
     
    එකෙන්ම රන්දි..
    සසා, දිලා, හෂා, ස්ටයිලා, කූලා, රොකටා, ගමයා, කැන්ඩියා,උඹ, මම ඉන්නවා හැමදාම හැමෝටම රේඩියෝ අරගෙන එන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    "ටූ-ලිට්ල්" නැති නිසා රේඩියෝ එක වැටෙනවා
    කියන එකට මම නම් එකඟ නෑ..:no::no:
    "කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..:oo::oo:
    මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..:no::no::no:

    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එකෙන්ම රන්දි..
    සසා, දිලා, හෂා, ස්ටයිලා, කූලා, රොකටා, ගමයා, කැන්ඩියා,උඹ, මම ඉන්නවා හැමදාම හැමෝටම රේඩියෝ අරගෙන එන්න

    සෝමේත් නැද්ද ?
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රේඩියෝ වේ වැඩසටහන් කරන අයත් යම් යම් වෑඩ නිසා
    කාර්‍යබහුල වෙන වෙලාවල් තියෙනවා...:yes::yes:
    "ටූ-ලිට්ල්"
    නැති නිසා රේඩියෝ එක වැටෙනවා
    කියන එකට මම නම් එකඟ නෑ..:no::no:
    මොකද ඒ අඩුව අපේ වැඩසටහන් අරන් එන
    අනික් අය දැනෙන්න දෙන්නේ නෑ..

    හැකි උපරිම විකල්ප ඒ වෙනුවෙන් හැකි විදියට දෙන්න
    අපි උත්සාහ කරනවා.
    එයා හොඳයි මෙයා නරකයි කතා රේඩියෝවේ නෑ...
    රේඩියෝවට සියල්ලම එක හා වටී..
    මොකද අපේ වැඩසටහන් එකකින් එකකට වෙනස්...

    :rolleyes::rolleyes::rolleyes:
    "කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..:oo::oo:
    මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..:no::no::no:
    ඉස්සර 2,3 වෙනකක් කරපු වැඩසටහන් 12ට සීමා උනා..
    ඉස්සර ත්‍රෙඩ් දෙකක් දාපු වැඩසටහන් දැන් එක ත්‍රෙඩ් එකක් වත් දුවන්නේ නැති ගනන්..

    ගුණාත්මයේ වෙනසක් කරන්න අපි උත්සාහ ගන්නවා වැඩසටහන් වල..
    එහි එක් පියවරක් විදියට තමා "සැරිසර" වැඩසටහන ඔබ හමුවට එන්නේ..
    වෙන කිසිම රේඩියෝ නාලිකාවක් නොතිබූ පියවරක් විදියට..
    :dull::dull::dull:
    ඒ වගේම ගිය සිකුරාදා ඉඳන් අපේ අලුත්ම රේඩියෝ සාමජිකයා
    rocat 90 එළකිරියට අලුත් වැඩසටහනක් එක්ක ඔබ හමුවට පැමිණියා..

    :rolleyes::rolleyes::rolleyes:

    ඉතින් ඒ සියල්ලම ඔබ වෙනුවෙන්මයි..:yes::yes:
    එය ලබා ගැනීම ඔබ සතුයි..අර ළිඳ මතකද..
    ළිඳ බලන් ඉන්නවා ඔබ එනතුරු.
    :rofl::rofl::rofl:
    කිසිදා නොපැමිණි ඔබටද
    පැමිණි අය හටද
    පැමිණ හැරගිය අයටද .
    නැවත ආරාධනා..

    Welcome Back

    මොකො වෙන්නෙ
    rolleyes5cz.gif

    ටූලී නැති රේඩීයෝව හරියට ප්ලේන්ටී නැති මලගෙයක් වගෙ:P
    නෙදකින් හැමදාම අපෙ හාල් පාරුවොන්ගෙ(කොල්ලොන්ගෙ) ටකරං හඩවල් අහලා ඇති වෙලා:rofl:සවිට් වොයිස් එකක අඩුව දැනෙ:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රේඩියෝ වේ වැඩසටහන් කරන අයත් යම් යම් වෑඩ නිසා
    කාර්‍යබහුල වෙන වෙලාවල් තියෙනවා...:yes::yes:
    "ටූ-ලිට්ල්"
    නැති නිසා රේඩියෝ එක වැටෙනවා
    කියන එකට මම නම් එකඟ නෑ..:no::no:
    මොකද ඒ අඩුව අපේ වැඩසටහන් අරන් එන
    අනික් අය දැනෙන්න දෙන්නේ නෑ..

    හැකි උපරිම විකල්ප ඒ වෙනුවෙන් හැකි විදියට දෙන්න
    අපි උත්සාහ කරනවා.
    එයා හොඳයි මෙයා නරකයි කතා රේඩියෝවේ නෑ...
    රේඩියෝවට සියල්ලම එක හා වටී..
    මොකද අපේ වැඩසටහන් එකකින් එකකට වෙනස්...

    :rolleyes::rolleyes::rolleyes:
    "කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..:oo::oo:
    මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..:no::no::no:
    ඉස්සර 2,3 වෙනකක් කරපු වැඩසටහන් 12ට සීමා උනා..
    ඉස්සර ත්‍රෙඩ් දෙකක් දාපු වැඩසටහන් දැන් එක ත්‍රෙඩ් එකක් වත් දුවන්නේ නැති ගනන්..

    ගුණාත්මයේ වෙනසක් කරන්න අපි උත්සාහ ගන්නවා වැඩසටහන් වල..
    එහි එක් පියවරක් විදියට තමා "සැරිසර" වැඩසටහන ඔබ හමුවට එන්නේ..
    වෙන කිසිම රේඩියෝ නාලිකාවක් නොතිබූ පියවරක් විදියට..
    :dull::dull::dull:
    ඒ වගේම ගිය සිකුරාදා ඉඳන් අපේ අලුත්ම රේඩියෝ සාමජිකයා
    rocat 90 එළකිරියට අලුත් වැඩසටහනක් එක්ක ඔබ හමුවට පැමිණියා..

    :rolleyes::rolleyes::rolleyes:

    ඉතින් ඒ සියල්ලම ඔබ වෙනුවෙන්මයි..:yes::yes:
    එය ලබා ගැනීම ඔබ සතුයි..අර ළිඳ මතකද..
    ළිඳ බලන් ඉන්නවා ඔබ එනතුරු.
    :rofl::rofl::rofl:
    කිසිදා නොපැමිණි ඔබටද
    පැමිණි අය හටද
    පැමිණ හැරගිය අයටද .
    නැවත ආරාධනා..

    Welcome Back

    bump remote plane:cool:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    "ටූ-ලිට්ල්" නැති නිසා රේඩියෝ එක වැටෙනවා
    කියන එකට මම නම් එකඟ නෑ..:no::no:
    "කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..:oo::oo:
    මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..:no::no::no:

    :dull::dull::dull:
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    එකෙන්ම රන්දි..
    සසා, දිලා, හෂා, ස්ටයිලා, කූලා, රොකටා, ගමයා, කැන්ඩියා,උඹ, මම ඉන්නවා හැමදාම හැමෝටම රේඩියෝ අරගෙන එන්න

    සෑහෙන සෙට් එකක් ඉන්නවා
    :yes::yes::yes::yes:
    2010 Radio එක පටන් ගත්ත තැන ඉඳන් ම ඉන්න අය වගේම
    දත්කිඹුලා,Blacklist ,සෝමේ,ටූ -ලිට්ල්,Dj u9,GTRZ , ඉබී,ශ්‍රාවක ඔබ සැම
    වගේ සෑහෙන්න සෙට් එකක් ඉන්නවා
    ඒ අය කවදාවත් රේඩියෝව දාලා යන්නේ නෑ..

    :no::no::no::no: