එකෙන්ම රන්දි..රේඩියෝ වේ වැඩසටහන් කරන අයත් යම් යම් වෑඩ නිසා
කාර්යබහුල වෙන වෙලාවල් තියෙනවා...![]()
"ටූ-ලිට්ල්" නැති නිසා රේඩියෝ එක වැටෙනවා
කියන එකට මම නම් එකඟ නෑ..
මොකද ඒ අඩුව අපේ වැඩසටහන් අරන් එන
අනික් අය දැනෙන්න දෙන්නේ නෑ..
හැකි උපරිම විකල්ප ඒ වෙනුවෙන් හැකි විදියට දෙන්න
අපි උත්සාහ කරනවා.
එයා හොඳයි මෙයා නරකයි කතා රේඩියෝවේ නෑ...
රේඩියෝවට සියල්ලම එක හා වටී..
මොකද අපේ වැඩසටහන් එකකින් එකකට වෙනස්...
"කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..
මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..
ඉස්සර 2,3 වෙනකක් කරපු වැඩසටහන් 12ට සීමා උනා..
ඉස්සර ත්රෙඩ් දෙකක් දාපු වැඩසටහන් දැන් එක ත්රෙඩ් එකක් වත් දුවන්නේ නැති ගනන්..
ගුණාත්මයේ වෙනසක් කරන්න අපි උත්සාහ ගන්නවා වැඩසටහන් වල..
එහි එක් පියවරක් විදියට තමා "සැරිසර" වැඩසටහන ඔබ හමුවට එන්නේ..
වෙන කිසිම රේඩියෝ නාලිකාවක් නොතිබූ පියවරක් විදියට..
ඒ වගේම ගිය සිකුරාදා ඉඳන් අපේ අලුත්ම රේඩියෝ සාමජිකයා
rocat 90 එළකිරියට අලුත් වැඩසටහනක් එක්ක ඔබ හමුවට පැමිණියා..
ඉතින් ඒ සියල්ලම ඔබ වෙනුවෙන්මයි..
එය ලබා ගැනීම ඔබ සතුයි..අර ළිඳ මතකද..
ළිඳ බලන් ඉන්නවා ඔබ එනතුරු.
කිසිදා නොපැමිණි ඔබටද
පැමිණි අය හටද
පැමිණ හැරගිය අයටද .
නැවත ආරාධනා..
Welcome Back

එකෙන්ම රන්දි..
සසා, දිලා, හෂා, ස්ටයිලා, කූලා, රොකටා, ගමයා, කැන්ඩියා,උඹ, මම ඉන්නවා හැමදාම හැමෝටම රේඩියෝ අරගෙන එන්න
රේඩියෝ වේ වැඩසටහන් කරන අයත් යම් යම් වෑඩ නිසා

නෙදකින් හැමදාම අපෙ හාල් පාරුවොන්ගෙ(කොල්ලොන්ගෙ) ටකරං හඩවල් අහලා ඇති වෙලා
සවිට් වොයිස් එකක අඩුව දැනෙ

ඒ දවස් වල උබලට එල්ලන් ගැහුවෙකොහෙද උබල අපිට එන්න එපා කිව්ව නෙ

"ටූ-ලිට්ල්" නැති නිසා රේඩියෝ එක වැටෙනවා
කියන එකට මම නම් එකඟ නෑ..
"කඹ ඇදීම" ට පහු වෙනිදා ඉඳන් රේඩියෝ එකට ලොකු පහරක් වැදුණා..
මම හිතන්නේ ඒ තරම් පහරක් ගේම් ස`වර් එකෙන් වත් වැදුණේ නෑ..![]()

එකෙන්ම රන්දි..
සසා, දිලා, හෂා, ස්ටයිලා, කූලා, රොකටා, ගමයා, කැන්ඩියා,උඹ, මම ඉන්නවා හැමදාම හැමෝටම රේඩියෝ අරගෙන එන්න

දැන් ලැග් හොරු නැ නෙ පාඩුවෙ සෙල්ලම් කරපන්පූස්;15034055 said:ආ උඹ නේද අර Lag හොරා![]()

එකෙන්ම රන්දි..
සසා, දිලා, හෂා, ස්ටයිලා, කූලා, රොකටා, ගමයා, කැන්ඩියා, ලෙස්බි, උඹ ඉන්නවා හැමදාම හැමෝටම රේඩියෝ අරගෙන එන්න