භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    භික්ෂූන් වහන්සේ ගිනි තබා ගැනීම 'හොඳ ආදර්ශ&#351

    වෙසක් පුන් පොහෝ දින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවාසීන්ට කිසිසේත්ම යහපත් ආදර්ශයක් නොවන බව ජාතික හෙළ උරුමය පවසයි.

    එම පක්ෂයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් එම ප්‍රකාශය කළේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ ඉදිරිපිට, බෝධිය අසලදී බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම පිළිබඳව සිංගප්පූරුවේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

    ඉන්දරතන හිමියන් ජාතික හෙළ උරුමයේ සාමාජිකයකු බවත්, මෑතක් වන තුරුම එම පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් දරා තිබෙන බවත් වාර්තාවල දැක්වේ.

    "කොයිම ආකාරයකින්වත් සිය දිවි හානි කර ගැනීම අනුමත කරන්නේ නෑ නමුත් යම් උදාර අරමුණු පෙරදැරි කරගෙන ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන අවස්ථා තියෙනව," සෝභිත හිමියෝ පැවසූහ.

    'ජීවිත හානිය පාප ක්‍රියාවක්'

    භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගැනීම ශ්‍රී ලංකාවේදී වාර්තා වන්නේ ඉතා කලාතුරකින්
    ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබාගැනීම සියලු දෙනාගේම සංවේගයට හේතුවක් බවද එහිමියෝ සඳහන් කළහ.

    ජීවිත හානිය පාප ක්‍රියාවක් වන නමුත් "චේතනාව කුමක්ද කියන එක පැහැදිලි කරගෙනයි ඒකෙ හොඳ නරක තීරණය කරන්න වෙන්නේ," යනුවෙන්ද ඕමල්පේ සෝභිත හිමියෝ සංදේශයට පැවසූහ.

    ඉන්දරතන හිමියන් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුලත් කළ බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කොට තිබුණි.

    උන්වහන්සේගේ සිරුරෙන් සියයට 90ක් පමණ පිළිස්සී තිබෙන බව, මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් ජී ඒ දිසානායක පැවසීය.

    විරෝධය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් තිබ්බතයේ බොහෝ භික්ෂූන් වහන්සේ සිරුරට ගිනි තබා ගන්නා නමුත්, ශ්‍රී ලංකාවේ එවැන්නක් වාර්තා වන්නේ ඉතා කලාතුරකින්.

    ශ්‍රී ලංකාවේ ඇතැම් භික්ෂූන් වහන්සේ ද මස් අනුභව කරති.
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ

    යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ

    සිරිසග බෝ රජු හිස දන්දුන්නලු
    බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි
    ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ
    මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ
    හාමුදුරුවෝ ජීවත් වුනානම් තමයි අපිත් කැමති උන්වහන්සේට මීට වඩා විකල්ප නොතිබෙන්න ඇති
    ඒ රත්තරං හදවත අදුරගන්න බැරි බල්ලන්ට මේව රිදෙනවා ඒකයි මං බුරන්නේ යකෝ මේ රටේ ඉතිහාසය වීර ලෙයන් ලියවිච්ච එකක් ඒ උතුම් පරපුරේ ලේ තවමත් මේ රටේ මිනිස්සුන්ගෙ දුවනවා කියන එක දැක්කමා මාර රිදිල්ලක් නේ මුන්ට තියෙන්නේ ඒත් උන්වහන්සේලා මේ තැනට පත් කරපු එක නෙවෙයි මුන් කතාකරන්නේ නොදකිං මෙහෙම කාලකන්නි ජාතියක් බොලව්
    ජීවිත පරිත්‍යගය හා සිය දිවි නසාගැනීම කියන එක අතර තියන වෙනස හාමුදුරැවොම කියනවා මෙතන ආදර්ශ ගන්න කියල කියන්නෑ නොදකින් මුං
    කටින්ද පුකෙන්ද යකෝ මුං කතා කරන්නේ

    හාමුදුරුවනේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා
     
    Last edited:
    • Like
    Reactions: Dr. NAC

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    :yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෙල උරුමය කියන්නෙ ආදර්ශ ගෑන කට හොල්ලන්නවතයිතියක් නෑති පක්ශයක් බික්ශූත්වය හෑල්ලුව්ට පත්කල ස්වාමීන් වහන්සේලායි කියාගන්නා පිරිසක් සිටිනා පක්ශයක්

    හෙල උරුමය ගෑන මට තියනව ලොකු ප්‍රශන වගයක්

    1. සෝම හාමුදුරුවන්ගෙ මරනයට සාදාරනයක් කරන්න කියල චන්ද ඉල්ලන් පාර්ලිමේන්තුවට ආපු ඔබ වහන්සේලා ඒවෙනුවෙන් කලේ මොනවාදා??

    2. පසුගිය ජනාදිපතිවරන කාලයේදී ජානාදිපති තුමන් මත්පෑන් සාද පෑවෑත්තුවාට පව් නෑතෑයි එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ කිව්වෙ මොන පදනමකින්ද?? බුදු රජානන් වහන්සේ එසේ දේශනා කලේ මොන සූත්‍රයේ දීද??

    3. එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝම නිදාන වල අයිතිය රජය සතු බවත් ඒවා රජය ගොඩ ගත යුතු බවත් පෑවසුවේ මොන පදනමකින්ද??

    4. එල්ලාවල මේදානන්ද හාමුදුරුවො පර්මිට් එකට ගෙනාපු බෙන්ස් එක වෑඩි ගානට වියාපාරිකයෙකුට විකුනුවේ මොන පදනමකින්ද?? (බික්ශූන්ට මුදල් බාවිතය සහ වියාපරවල නිරත වීම බුදුන් විසින් අකපෑයි දේශනා කර ඈත )

    5. ආන්ඩුව තුල සිටින පක්ශයක් විදිහට අන්යාගම් කරන පනත සම්මත කර ගෑනීමට උත්සහ නොදරන්නේ මන්ද??? සත්ව ගාතනය සීමාකිරීමට හෝ ආන්ඩුවට බල නොකරන්නේ ඈයි??

    6. බුදුරජානන් වහන්සේ විසින් පිරිහීමට කරුනක් ඈයි දේශාන කල සූදූව සම්මත කිරීමට සූදු පනතට පක්ශව අත් ඉස්සුවේ මොන පදනමකින්ද??

    7. එලකිරි එකේ ඉන්නවනම් මාතර අකුරෑස්ස පෑත්තෙ අය මම මේ කියන කතාව ඈත්ත නෑත්ත කියන්න... අතුරලියේ රතන කියන හාමුදුරුවෝ අම්මාව බෑලීමට සිය ගමට නොගොස් අකුරෑස්සේ නිල්වලා ගග ඉදිරිපිට ඈති සිරියාවතී, මහතුන් යුවලගේ ගෙදරට ඈයව ගෙන්වා ගන්නේ ඈයි??

    8.බුදුන් වදාල මෑදිමාවතේ වඩින්නට අතුරලියේ රතන හාමුදුරුවන්ට මිලියන 250 සුකෝප බෝගී පන්සලක් මොකටද?? (මෙය රාජගිරිය ඔබේසේකර පුරා)

    තව ගොඩක් දේවල් තියන්ව ඒත් බුදුදමට පහර දෙන අය අතට ආයුද දීමට මම සූදානම්නෑ ඒක නිසා මෙතනින් නවතින්නම්..මේ ටික හරි මම කියන්නෙ හෙල උරුමට කරන්න බෑරිඋන වෑඩක් කරපු ඒ හමුදුරුවන් කරපු ක්‍රියාවෙ දිග පලල මනින්න යනනිසා

    බුදු හාමුදුරුවොම දේශානා කලා සෑම චේතනාව තමා අනූව තමා කර්මය තීරනය වන්නේ කියල.. ඒ අනූව මේ ස්වාමින්ද්‍රයන්ගේ චේතනාව ඉතාම පිරිසිදු,පවිත්‍ර චේතනාවක්.. අහින්සක සතුන්ගේ ජීවීත බේරාගෑනීමට අදාල පාර්ශවය්න්ගේඅවදානය යොමුකර ගෑනීම ඒ චේතනාවයි.. පටලව ගන්න එපා මේක සියදිවි නාසාගෑනීමක් නෙවේ..

    දෑනට ජනතාවගේ අවදානය ගව ගාතනය තනම් කීරීමට යොමුව තිබුනත්.. ප්‍රබාකරන් කී පරිද්දෙන් තව සතිදෙකකින් අපිට මේක අමතල උනෝත් ඒ ස්වාමීන් වහන්සේට අපි කරන නිගාවක් ඒක....

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ

    සිරිසග බෝ රජු හිස දන්දුන්නලු
    බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි
    ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ
    මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ
    හාමුදුරුවෝ ජීවත් වුනානම් තමයි අපිත් කැමති උන්වහන්සේට මීට වඩා විකල්ප නොතිබෙන්න ඇති
    ඒ රත්තරං හදවත අදුරගන්න බැරි බල්ලන්ට මේව රිදෙනවා ඒකයි මං බුරන්නේ යකෝ මේ රටේ ඉතිහාසය වීර ලෙයන් ලියවිච්ච එකක් ඒ උතුම් පරපුරේ ලේ තවමත් මේ රටේ මිනිස්සුන්ගෙ දුවනවා කියන එක දැක්කමා මාර රිදිල්ලක් නේ මුන්ට තියෙන්නේ ඒත් උන්වහන්සේලා මේ තැනට පත් කරපු එක නෙවෙයි මුන් කතාකරන්නේ නොදකිං මෙහෙම කාලකන්නි ජාතියක් බොලව්
    ජීවිත පරිත්‍යගය හා සිය දිවි නසාගැනීම කියන එක අතර තියන වෙනස හාමුදුරැවොම කියනවා මෙතන ආදර්ශ ගන්න කියල කියන්නෑ නොදකින් මුං
    කටින්ද පුකෙන්ද යකෝ මුං කතා කරන්නේ

    හාමුදුරුවනේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා

    කාට කියන්නද බං මේවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කතා කරන්න එපා ඔය ගැන.. කාලය කා දැමීමක් විතරයි.. ආගම, ජාතිය රැකගන්න හඬක් නගන්න ඉස්සරහට ආපු නැති ඔය මහ නාහිමිවරු ගව ඝාතනය වලක්වන්න වචනයක් කතා කරයිද..? කවදාවත් ඒක වෙන්නෙ නැහැ.. එහෙම හිතුවත් ඒක විහිලුවක් විතරයි..:yes:

    දැන් ඒ හාමුදුරුවො වැරදියි.. දවසකට අහිංසක ගවයො පන්දාහකටත් වැඩි ප්‍රමාණයක් ඝාතනය කරනවා ආහාර සඳහා.. ඒවා හොඳයි.. අද බුද්ධ ශාසනෙත් බල්ලට ගිහින්.. ඔක්කොම සල්ලි වලටයි, බලයටයි යටවෙලා.. ඇත්තටම ඒ ගැන දුකයි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කාට කියන්නද බං මේවා
    ඇත්තටම දුකයි බං.. අපේ මහ නාහිමිවරු කටවල් වහගෙන ඉන්නෙ.. සිංහල බෞද්ධයාගේ හෙට දවස ගැන හිතන ජාතික සංවිධානවලට පවා එයාලා එරෙහි වුණා.. ජාතිවාදය ඇති කරනවා කියලා.. ඇයි බං එහෙම කරන්නෙ..? අපේ ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් හඬක් නගන එක වැරැද්දක්ද..? වෙනත් ආගමක් අපේ රට ආක්‍රමණය කරද්දි ඊට එරෙහි වෙන එකත් වරදක්ද..? මෙතන මොකක් හරි වෙනත් ප්‍රශ්නයක් තියෙනවා අපිට නොතේරෙන.. ඇත්තටම කණගාටුයි මචං.. කොන්ද පණ තියෙන ස්වාමින්වහන්සේලා කිහිපදෙනයි ඉන්නෙ.. ඔය මහ නාහිමිවරු ගැන නම් කතා කරන්නවත් මං කැමති නෑ..:no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇත්තටම දුකයි බං.. අපේ මහ නාහිමිවරු කටවල් වහගෙන ඉන්නෙ.. සිංහල බෞද්ධයාගේ හෙට දවස ගැන හිතන ජාතික සංවිධානවලට පවා එයාලා එරෙහි වුණා.. ජාතිවාදය ඇති කරනවා කියලා.. ඇයි බං එහෙම කරන්නෙ..? අපේ ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් හඬක් නගන එක වැරැද්දක්ද..? වෙනත් ආගමක් අපේ රට ආක්‍රමණය කරද්දි ඊට එරෙහි වෙන එකත් වරදක්ද..? මෙතන මොකක් හරි වෙනත් ප්‍රශ්නයක් තියෙනවා අපිට නොතේරෙන.. ඇත්තටම කණගාටුයි මචං.. කොන්ද පණ තියෙන ස්වාමින්වහන්සේලා කිහිපදෙනයි ඉන්නෙ.. ඔය මහ නාහිමිවරු ගැන නම් කතා කරන්නවත් මං කැමති නෑ..:no:

    දේශපාලනයට ගෑවිච්ච හාමුදුරු නමකට හාමුදුරුවො කියල කතා කරන්නවත් මම කැමති නෑ බං.. චීවර දාරී.. බනින්න කැමති නැහැ මම.. දේශපාලනික වාසි බං.. ලේ රත් වෙනව ඉතින් කියන්න ගියොත්.. හාමුදුරු වරු දේශපාලනය කරන්න කොහෙත් ම උවමනාවක් නෑ.. කරනව නම් සිවුර ගලෝල තියල කරපියව්..

    මහ නෑ හිමිවරු කියල ඉන්නව.. දේශපාලනය කරන්න එපා කියල නීතියකුත් ගෙනල්ල තියෙන්නෙ.. කො අහනවද කට්ටිය ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    දේශපාලනයට ගෑවිච්ච හාමුදුරු නමකට හාමුදුරුවො කියල කතා කරන්නවත් මම කැමති නෑ බං.. චීවර දාරී.. බනින්න කැමති නැහැ මම.. දේශපාලනික වාසි බං.. ලේ රත් වෙනව ඉතින් කියන්න ගියොත්.. හාමුදුරු වරු දේශපාලනය කරන්න කොහෙත් ම උවමනාවක් නෑ.. කරනව නම් සිවුර ගලෝල තියල කරපියව්..

    මහ නෑ හිමිවරු කියල ඉන්නව.. දේශපාලනය කරන්න එපා කියල නීතියකුත් ගෙනල්ල තියෙන්නෙ.. කො අහනවද කට්ටිය ?
    ඔව් බං.. එයාලා දේශපාලනය ගැන නම් මහ ලොකුවට කතා කරනවා.. තමන්ගෙ ආගම වෙනුවෙන් වචනයක් කතා කරන්නෑ.. ඔය ගැන කතා කලොත් අපි උඩ බලන් කෙල ගහගත්තා වගේ වෙනවා.. ඒකයි මචං මං වැඩි දෙයක් නොකියන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔව් බං.. එයාලා දේශපාලනය ගැන නම් මහ ලොකුවට කතා කරනවා.. තමන්ගෙ ආගම වෙනුවෙන් වචනයක් කතා කරන්නෑ.. ඔය ගැන කතා කලොත් අපි උඩ බලන් කෙල ගහගත්තා වගේ වෙනවා.. ඒකයි මචං මං වැඩි දෙයක් නොකියන්නෙ..

    චීවරේ දාගත්තහම ප්ලේස් නෙ බං.. ඒකයි ඒ වෙන හේතුවක් නෑ
     
    මුලින්ම අර බුද්ධශාසන අමාත්‍යාංශය භාරව ඉන්න පතෝල පොන්*යව එලවලා දාන්න ඕනෙ බං මහලු නිවාසෙකට. ඒ ගෝතයට කෙලින් හිටගන්න පණත් නෑ! වේ*ගෙ පුතා කොරන මඟුලකුත් නෑ!
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මුලින්ම අර බුද්ධශාසන අමාත්‍යාංශය භාරව ඉන්න පතෝල පොන්*යව එලවලා දාන්න ඕනෙ බං මහලු නිවාසෙකට. ඒ ගෝතයට කෙලින් හිටගන්න පණත් නෑ! වේ*ගෙ පුතා කොරන මඟුලකුත් නෑ!

    තන්නාසෙනේ බං. ඕක ලබන ආත්මෙත් ඕකෙම ඉන්න වගේ කල්පනාව.:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳටම රිදිලා කුක්කොන්ට ... සින්හල රාවයෙ පරයො හැඳි ගාවලම දාන්න ඕන..

    හෙල උරුමෙ ඒ හාමුදුරුවො ගැන කතාකරන්නෙ ,ඒ හාමුදුරුවොත් ඒ පක්ෂෙ ඉඳල පස්සෙ විනය කඩ කිරීමක් නිසා ඉවත් කලා, ඒ නිසා, කතාකරන්න අයිතියක් තියෙනව.
    :P
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ගොඩක් අය පටලවාගෙන ඉන්න තැනක් තමයි මේක. මේ ස්වාමීන් වහන්සේ ජීවිතේ පූජා කලේ කාටවත් මස් කන්න එපා කියල නෙවෙයි. මේ භූමියේ ගවයින්ට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න කියල. මස් නැතුව බැරි අය කොහෙන් හරි import කරගෙන කන එකයි ඇත්තෙ.
     
    mahesh.k

    Junior member
  • Jan 12, 2013
    200
    13
    18

    යකෝ මෙතන ආදර්ශයට ගන්න කියල හාමුදුරුවෝ කියනවද අනික මේ වගේ එකක් ආදර්ශයට ගන්න තරම් මාර පොරවල් නේ මේ රටේ ඉන්නේ

    සිරිසග බෝ රජු හිස දන්දුන්නලු
    බෝසත් චරිතයේ සමහර ජීවිත පරිත්්‍යාගී අවස්තා හොදයි
    ඒක බොහොම වටින වැඩ පොත්වල උගන්නනවා නේ
    මේක හොදනෑ හාමුදුරැවෝ ලෙඩෙක් ගානට දාල මොකද්ද බොලව් මේ වෙන්නේ
    හාමුදුරුවෝ ජීවත් වුනානම් තමයි අපිත් කැමති උන්වහන්සේට මීට වඩා විකල්ප නොතිබෙන්න ඇති
    ඒ රත්තරං හදවත අදුරගන්න බැරි බල්ලන්ට මේව රිදෙනවා ඒකයි මං බුරන්නේ යකෝ මේ රටේ ඉතිහාසය වීර ලෙයන් ලියවිච්ච එකක් ඒ උතුම් පරපුරේ ලේ තවමත් මේ රටේ මිනිස්සුන්ගෙ දුවනවා කියන එක දැක්කමා මාර රිදිල්ලක් නේ මුන්ට තියෙන්නේ ඒත් උන්වහන්සේලා මේ තැනට පත් කරපු එක නෙවෙයි මුන් කතාකරන්නේ නොදකිං මෙහෙම කාලකන්නි ජාතියක් බොලව්
    ජීවිත පරිත්‍යගය හා සිය දිවි නසාගැනීම කියන එක අතර තියන වෙනස හාමුදුරැවොම කියනවා මෙතන ආදර්ශ ගන්න කියල කියන්නෑ නොදකින් මුං
    කටින්ද පුකෙන්ද යකෝ මුං කතා කරන්නේ

    හාමුදුරුවනේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා
    100% නිවැරදි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොඩක් අය පටලවාගෙන ඉන්න තැනක් තමයි මේක. මේ ස්වාමීන් වහන්සේ ජීවිතේ පූජා කලේ කාටවත් මස් කන්න එපා කියල නෙවෙයි. මේ භූමියේ ගවයින්ට ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න කියල. මස් නැතුව බැරි අය කොහෙන් හරි import කරගෙන කන එකයි ඇත්තෙ.

    කරන්න පුලුවන් වැඩක් කියහංකො බං.
    අනගාරික ධර්මපාල තුමා හිටං ඔය සටන් පාඨයමනෙ ප්‍රමෝට් කලේ.
    තේරුම් ගනිං ඕවා ප්‍රායෝගික නෑ කියන දේ වත් අඩුම තරමෙ.

    අනික ඔය චීවරධාරීන්ට හරකකා ගැන කැක්කුම ඇති වෙලා තියෙන්නෙ මොකද කියලත් බුද්ධියෙන් විචාරපං.

    මෙතන තියෙන්නෙ සාමකාමී රට ආයෙත් අවුලවන්න කරන යටිකූට්ටු ගේමක්.
    හලාල් අල්ලං නැටුවා දැං බල්ලෙක් ඒ ගැන කෑ ගහන්නෙ නෑ මොකද උලමලා බුද්ධිමත්ව ඒක ෂේප් කර ගත්තා උං හලලාල් නිකුත් කරන්නෙ නෑ කියලා.
    බල සේනාවල එවුන්ට කෑ ගහන්න සටන් පාඨයක් නැති වුනා ඒකෙන්...

    දැං අලුත්ම තුරුම්පුව හරක්

    ඕකෙනුත් රට අවුලවන්න බැරි උනොත් මේ ඩොලර් කාක්කො තව මොකක් හරි අටමගලයක් කරයි. :yes:

    ඕවට අහුවෙන නිවට ජනතාව උං ගහන පදයට නට නට ඉන්නවා.
    අරෙහෙන් ලයිට් බිල වැඩි වුනා.
    දැං මිනිස්සුන්ට ඒක මතක නෑ. ඔක්කොම හරක් ගැන කතා කරන්නෙ :rofl:

    දේසපාලනේ කියන්නෙ ඕකයි.
     
    Last edited:
    මස් නැතුව බැරි අය කොහෙන් හරි import කරගෙන කන එකයි ඇත්තෙ.
    ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්‍රලියාවෙන් ටින් කළ ගවමස් ආනයනය කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්---

    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.4.00) ගව ඝාතනය නැවැත්වීමට උද්ඝෝෂනය කිරීම පිටුපස ඕස්ටේ්‍රලියාවෙන් ටින්කළ ගව මස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසයි. චීවරධාරියෙක් ගිනි තබා ගැනීම දඩමීමා කරගෙන ආණ්ඩුව විශාල කොමිස් ගැහිල්ලක් බලාපොරොත්තුව මෙසේ කිරීමට යන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ කීවේ ඇද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

    හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැඛෙනු ඇත.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අඩෝ උඹ ඊ නිවුස් එකේද වැඩ කරන්නේ නැත්තම් උන් උඹගෙන් නිවුස් ගන්නවද.????????????????
    :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;15034567 said:

    11.gif