එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ne ban ada kohewath yanne ne gedramai innea
    ඒක මිසක්.....:rofl::rofl::rofl:
    උඹ සුදර්ෂි‍යේ class වලට ‍යනවද....ඒ hall එක දැන් පට්ට විදි‍යට හදලලු නේද......:rolleyes::rolleyes::rolleyes:
    අපි ‍යන දවස්වල නම් නි‍යම ටකරං මඩුවක්.......
    :P:P:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක මිසක්.....:rofl::rofl::rofl:
    උඹ සුදර්ෂි‍යේ class වලට ‍යනවද....ඒ hall එක දැන් පට්ට විදි‍යට හදලලු නේද......:rolleyes::rolleyes::rolleyes:
    අපි ‍යන දවස්වල නම් නි‍යම ටකරං මඩුවක්.......
    :P:P:P

    :P:P:Pman sudarashi yanne ne..man yanne vasanthaya ydesaa:rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේකක් order කරන්න හිතුනා.....:rolleyes::rolleyes::rolleyes:
    වැඩ කර‍යිද.....කට්ටි‍ය මොකද මේක ගැන හිතන්නේ......
    :baffled::baffled::baffled:

    $T2eC16hHJF0E9nmFTL6RBQZ(1k!Srg~~60_12.JPG

    LINK

    ela wage
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P:P:Pman sudarashi yanne ne..man yanne vasanthaya ydesaa:rolleyes:
    උඹ commerce කාර‍යෙක් නේද..... මම හිතුවේ science කි‍යලා......:P:P:P

    පොරගේ class එක ති‍යෙන්නේ prinston එකේ නේද......
    :rolleyes::rolleyes::rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹ commerce කාර‍යෙක් නේද..... මම හිතුවේ science කි‍යලා......:P:P:P

    පොරගේ class එක ති‍යෙන්නේ prinston එකේ නේද......
    :rolleyes::rolleyes::rolleyes:

    the first kiyala thiyenne eke ban
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    apradhi:baffled:
    e kiyanne oya item set ekama ekama price dha thibila thynne:rolleyes:
    හරි‍යටම දන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:

    ඒත් 834 sold කි‍යලා ති‍යෙන්නේ ගොඩක් දුරට එකම ගානට තිබුන හින්දා වෙන්න ඇති......:oo::oo::oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒ කොහෙද බන්.....මම එහෙම තැනක් අහලාවත් නෑනේ......:oo::oo::oo:

    ගුඩ්ෂෙඩ් එකට බහින පඩිපෙළ තියෙන්නේ එක ඉස්සරාම තියෙන පරෙන් යන්න ඔනි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හරි‍යටම දන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:

    ඒත් 834 sold කි‍යලා ති‍යෙන්නේ ගොඩක් දුරට එකම ගානට තිබුන හින්දා වෙන්න ඇති......:oo::oo::oo:
    eka thma:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගුඩ්ෂෙඩ් එකට බහින පඩිපෙළ තියෙන්නේ එක ඉස්සරාම තියෙන පරෙන් යන්න ඔනි
    වැඩි‍ය මීටර් නෑ බන්......ලඟදි ඒ පැත්තේ ගි‍යෙත් නෑනේ......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.