එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Club එකේ ටැග් බුවාගේ අනුකාරක‍යෝ වැඩිවෙලා වගේ.......:oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හා ඈ....:rolleyes::rolleyes:
    රිදිලද මන්දා
    ..:rofl:
    රිදිලා නම් මම ඔච්චර සංවරව කතාකරන්නේ නෑ......ශුද්ධ සිංහලෙන්ම තම‍යි අමතන්නේ......:dull::dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉඳලා හිටලා ටැග් දෙක තුනක් දැම්මට අවුලක් නෑ.....මුන් දානවා නෙවෙ‍යි නාවනවනේ......:baffled::baffled::baffled:

    සිරා බන් පෙජ් ගානකින් ටැග් පුරවනවා..මුන් ටොප් පොස්ටර් වෙන්නද කොහෙදො ඔය:lol::lol::lol:
     
    Status
    Not open for further replies.