රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕන් අඩුවට අහුවෙච්ච AXIO එකක් උස්සන් ආවා නිකන් ඉන්න එකේ බැංකු පොලීත් බැහැලා තියෙන නිසා කීයක් හරි හොයාගන්න. සල්ලි අතේ තියෙනවනම් හදිස්සි කාරයන්ගෙන් කාර් දෙක තුනක් අරන් ගේ වටේ දාගත්තට පාඩු නෑ බොලව් මාසෙකට එකක් වික්කත් ලක්ශ 2ක් 3ක් රෝල් කරගත්තහැකි

    ලගදිම ෆුල් රිවිව් පාරක් දෙන්නම් අද්දැකීමෙන්ම. AXIO ගන්න ඉන්න උන්ට වැදගත් විස්තර ටිකක් කියන්නම්

    මේකනම් අව්රුද්ද 2008, 40000KM , X grade එකක්.

    Q1fk4Dn.jpg

    4sg0kzZ.jpg

    rfRABat.jpg

    PfW7AuV.jpg
     
    • Like
    Reactions: prageeth119lk

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    kiyada market eka ban dan,,ow ow ohoma aran tyaganin lokka wadi karapu gaman diuyan,,api gawat axio ekk and tawa ekk tyenawa

    තියන් ඉදලා විකුනලා වැඩක් නෑ බන්. මාසයක් දෙකක් ඇතුලත දෙන්න ඕනේ.. මේ තත්වේ එකක්(2008) 38/39 වගේ දෙන්න පුලුවන්.. හෙව්වොත් ඊට අඩුවට බඩු තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :) keeyada meka denne macahn :)

    මචෝ ඉන්ටීරියර් ක්ලීන් කරලා බොඩි පොලිශ් කරලා ලයිට් පොඩ්ඩක් කහ වෙලා තියෙනවා. ඒවත් කපලා 40ක් කියලා 39කට විතර පිංවතෙක් එනකන් කොක්ක දාගෙන පනුවා අමුනන් ඉන්නේ.. එලකිරි එක ඇතුලේනම් විකුනන්නේ නෑ මචන්. ඒක අවුල්. පත්තරේ දාලා තමා මම සාමාන්නෙන් විකුනන්නේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බැංකු පොලීත් බැහැලා??? koheda bahala tiyanne

    14% ට තිබ්බ එක 11% වෙලා බන්. සේරම බැංකුවල ෆික්ස් ඩිපෝසිට් රේට්ස් දැන් අඩු වෙලා

    ඉස්සරනම් බන් ලක්ශ 40ක් කාර් එකකට යට කරලා විකුනන්න ගෝතයෙක් එනකන් මාස දෙකක් ඉන්නවට වඩා 40කට (4000000*14/100/12*2) පොලිය රුපියල් 93000ක් නිකන් ආවා. ඉතින් වාහනයක් ගන්නවනම් අඩුම 2ක් වත් තියාගෙන විකුනන්න බලන් ගන්න ඕනේ. මමනම් කොහොමත් ලක්ශ 2.5න් එහා හොයන්න බැරිනම් ගේන්නේ නෑ. ඒ ගාන හොයන්න පුලුවන්නම් ඕනෑම ජපන් එකක් ගන්නවා. දැන් ගානේ හැටියට 1ක් 1.5ක් හෙව්වත් අව්ලක් නෑ වගේ. මම තව NZE240යකුත් ගෙනත් දාගත්තා. ඒකෙනම් මොකුත්ම කරන්න නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15042773 said:
    මචෝ ඉන්ටීරියර් ක්ලීන් කරලා බොඩි පොලිශ් කරලා ලයිට් පොඩ්ඩක් කහ වෙලා තියෙනවා. ඒවත් කපලා 40ක් කියලා 39කට විතර පිංවතෙක් එනකන් කොක්ක දාගෙන පනුවා අමුනන් ඉන්නේ.. එලකිරි එක ඇතුලේනම් විකුනන්නේ නෑ මචන්. ඒක අවුල්. පත්තරේ දාලා තමා මම සාමාන්නෙන් විකුනන්නේ

    :oo: ලොක්කා දැන් ලංකාවෙද ඉන්නේ......?? :rolleyes:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15042806 said:
    14% ට තිබ්බ එක 11% වෙලා බන්. සේරම බැංකුවල ෆික්ස් ඩිපෝසිට් රේට්ස් දැන් අඩු වෙලා

    ඉස්සරනම් බන් ලක්ශ 40ක් කාර් එකකට යට කරලා විකුනන්න ගෝතයෙක් එනකන් මාස දෙකක් ඉන්නවට වඩා 40කට (4000000*14/100/12*2) පොලිය රුපියල් 93000ක් නිකන් ආවා. ඉතින් වාහනයක් ගන්නවනම් අඩුම 2ක් වත් තියාගෙන විකුනන්න බලන් ගන්න ඕනේ. මමනම් කොහොමත් ලක්ශ 2.5න් එහා හොයන්න බැරිනම් ගේන්නේ නෑ. ඒ ගාන හොයන්න පුලුවන්නම් ඕනෑම ජපන් එකක් ගන්නවා. දැන් ගානේ හැටියට 1ක් 1.5ක් හෙව්වත් අව්ලක් නෑ වගේ. මම තව NZE240යකුත් ගෙනත් දාගත්තා. ඒකෙනම් මොකුත්ම කරන්න නෑ

    oya kohe banku da ban..?? lanka bankuwada :oo: ado mata income tax eken berenna ona mama jeep ekak gaththa ekata income tax eken eyi kiyala mata hitenawa.. mama lankawata salli ewala na ne ban :oo: :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oya kohe banku da ban..?? lanka bankuwada :oo: ado mata income tax eken berenna ona mama jeep ekak gaththa ekata income tax eken eyi kiyala mata hitenawa.. mama lankawata salli ewala na ne ban :oo: :baffled:

    සම්පත් = කොමර්ශල් = හැටන් නැශනල් = NSB සේරම 11% යි.

    මොකක්ද ගත්ත ජීප් එක?

    මචෝ එක පාරක් මාට්ටු උනොත්නම් ඕකුන් උබේ ID නම්බර් එකට සේරම බැංකු චෙක් කරනවා. උබට අව්රුද්දකට ලක්ශ 5කට වඩා පොලිය එනවනම් (35ක් 40ක් විතර ඩිපෝසිට් එකක් උනත් ඇති ) ඇට ගැලවෙන්න දෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15042881 said:
    එනවා යනවා මචන්.. දන්නැද්ද ඉතින්.

    :oo: ආව වෙලාවක පොඩ්ඩක් කතා බහ කරලා, බාබකිව් පාරක් එහෙම දාලා යන්න සෙට් උනොත් නරකෑයි......?? :rolleyes:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15042922 said:
    සම්පත් = කොමර්ශල් = හැටන් නැශනල් = NSB සේරම 11% යි.

    මොකක්ද ගත්ත ජීප් එක?

    මචෝ එක පාරක් මාට්ටු උනොත්නම් ඕකුන් උබේ ID නම්බර් එකට සේරම බැංකු චෙක් කරනවා. උබට අව්රුද්දකට ලක්ශ 5කට වඩා පොලිය එනවනම් (35ක් 40ක් විතර ඩිපෝසිට් එකක් උනත් ඇති ) ඇට ගැලවෙන්න දෙනවා

    salli deela gaththe.. laksha 255k une.. apo deposit nam machan tiyanwa habayi lanka banku we :yes:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    machan 18laks and doc permit ekak thiyenawa.. ekata ganna barida machan axio ekak? ganna puluwan hodama sedan car eka mokakda naththan?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ade marune.eth dn 2nd hand wahana market eka bahala neda machn?

    පැහැදිලිවම ඔව්

    ප්‍රදාන හේතු තුනයි

    1.ලංකාවේ මද්යම පාන්තිකයා කාර් තියා පාං කියාගන්න බැරුව වැලේ වැල් නැතුව ඉන්නේ. ලක්ශ 20ට අඩු ඒවා විතරයි ලග විකිනෙන්නේ. අනිත් උන් 60ක් 70ක් හෝ ඊට වඩා දීලා අලුතෙන් ගන්නවා. ඒ අතර ඒවා මාකට් බැහැලා
    2. හෝ ගාලා පර්මිට් ආවා මේ ටිකේ
    3. යෙන් එක බැහැලා