SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    රත්තරං;15048522 said:
    :baffled::baffled::baffled:

    tower wala interference okata balapanawada ban???
    okata witharak nemei normal central locking ekawath weda karanne na samahara welawata. mage thiyenne suzuki swift 2003 model ekak.. oka Bamba Ocean Tower eka pitipasse car park eke nawaththala lock/unlock karanna key eka press kalata weda karanne na godak dawas walata. ethana signal interference eka wedi. e welawata ithin key eka hole ekata dala thamai dora arinna wenne.
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    budu ammo lankawe wahanawala ganan

    This is a compact car (toyota corolla)
    Nissal Altima 2010 (60,000 km, mid-size car) mage yaluwek gaththa 4500 can$ ( SL rupee ලක්ශ 5 withara)

    No over Can $ 10,000.00 witara wenawa, east Canada tikak adui, agollan hugak salt danawa winter ekata,
     
    aruna47

    Well-known member
  • මචං මෙහෙම වුනොත් අනිත් දවසේ key එක push button එකේ ස්පර්ශ කරලා break පාගල ස්ටාර්ට් කරන්න. ඒ ක්‍රමය හදල තියෙන්නේ ස්මාර්ට් key එකේ බැටරිය බැස්ස වෙලාවට පචිචි කරන්න. ස්මාර්ට් key එකෙන් කරන්න පුලවන් දේවල් තව තියෙනවා අපි දන්නේ නැති. ඒවා original owners manual එක බැලුවනම් හොයාගන්න පුළුවන් හැබැයි මේ car වල ජපන් බෂාවන් පමණක් තියෙන නිසා ඇමෙරිකාවේ වගේ තියෙන මේ හා සමාන අන්තර්ජාතික මාදිලියේ එකක පොතක් බැලුවනම් හරි. youtube එකෙත් videos වගයක් මම දැක්ක ඔය සම්බන්ධයෙන්.

    uba oya koi eka ganada kiyanne?? jathi dekak tiyanwa

    Smart Key
    images

    Smart Card
    IMG_8965.sized.jpg

    me deken smart card eka ena car eke aduma tharame yaturak wath naha dora arinna. mage landcruiser eke ehemayi.. battery bassoth battery ekak daanna ona..

    :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    අය්යේ ඔකේ අපි D එකේ නොර්මල් ඩ්‍රයිව් කරනකොට ගියර් එක හරස් අතට එකක් දාපු වාම S කියන තැනට නිකන් ටර්බෝ වෙනවා වගේ එකක් වෙනවා.. මොකද්ද ඒ සීන් එක.......:confused::confused::confused: මට යාළුවෙක් නම් කිව්වේ sport ගියර් එක කියලා... හැබැයි හොඳට පිකප්...

    ස්පොට්ස් නෙවෙ ඔකෙන් වෙන්නෙ මචො.. එන්ජින් රෙව් වෙලා යනව. නැත්තන් නිකන් D එකෙ ඔක ලොවෙත් පිකප් නැති සින් එකක් තියනව. S එකෙන් කරන්නෙ සමන්ය ඔටො එකෙ 2 එකෙන් කරන දෙ. CVT හින්ද 2nd ට වඩා යන්න පුලුවන්. ස්පොට් කියල පිස්සු කෙලින්න නම් එපා පුතො .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්පොට්ස් නෙවෙ ඔකෙන් වෙන්නෙ මචො.. එන්ජින් රෙව් වෙලා යනව. නැත්තන් නිකන් D එකෙ ඔක ලොවෙත් පිකප් නැති සින් එකක් තියනව. S එකෙන් කරන්නෙ සමන්ය ඔටො එකෙ 2 එකෙන් කරන දෙ. CVT හින්ද 2nd ට වඩා යන්න පුලුවන්. ස්පොට් කියල පිස්සු කෙලින්න නම් එපා පුතො .

    උබ AXIO එකක් පැදලා තියෙනවද?
     
    aruna47

    Well-known member
  • අය්යේ ඔකේ අපි D එකේ නොර්මල් ඩ්‍රයිව් කරනකොට ගියර් එක හරස් අතට එකක් දාපු වාම S කියන තැනට නිකන් ටර්බෝ වෙනවා වගේ එකක් වෙනවා.. මොකද්ද ඒ සීන් එක.......:confused::confused::confused: මට යාළුවෙක් නම් කිව්වේ sport ගියර් එක කියලා... හැබැයි හොඳට පිකප්...

    ඔකේ වෙන්නේ මචන් උබ D එකේ එලවද්දී එන්නේ 3rd gear එකේ එන power එක.. උබ S නැත්නම් 2 කියලත් කියනවා එකේදී වෙන්නේ 0 සිට 40 දක්වා ඉක්මනින් වේගය වැඩිවීමක්. අපි මැනුවල් එලවද්දී වෙන්නේ 1 යද්දී වේගය වැඩි දෙකට මාරු කරද්දී වේගය වැඩි 3 මාරු කරද්දී RPM එක ඒ 1-2 දී ඉක්මනින් ගියාට 3 දී ඒවගේ යන්නේ නැහැ .. ඔය 2 නැත්නම් S කියන්නේ turbo සීන් එකක් නෙම . සාමාන්‍යයෙන් turbo තියන වාහනයක on වෙන්නේ 60ත් 80ත් අතරේ.. වෙනස් කරන්න පුළුවන් එක :yes:
     
    aruna47

    Well-known member
  • ස්පොට්ස් නෙවෙ ඔකෙන් වෙන්නෙ මචො.. එන්ජින් රෙව් වෙලා යනව. නැත්තන් නිකන් D එකෙ ඔක ලොවෙත් පිකප් නැති සින් එකක් තියනව. S එකෙන් කරන්නෙ සමන්ය ඔටො එකෙ 2 එකෙන් කරන දෙ. CVT හින්ද 2nd ට වඩා යන්න පුලුවන්. ස්පොට් කියල පිස්සු කෙලින්න නම් එපා පුතො .

    ඔව් එහෙම තියනවා මගේ axio එකෙත්.. gear S එකට දැම්මහම speed වැඩි.. D එකේ ස්ටාර්ට් කරලා යද්දී S එකේ දෙන ස්පීඩ් එක දෙන්නේ නැහැ. ඒකට හේතුව D කියන්නේ 3 gear එක.. අනික තමයි S කියන්නේ සපෝර්ට් කියන එක නෙම.. දෙවැනි ගියරය. සපෝර්ට් නම් වෙනම button එකක් එනවා. :yes::yes:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    uba oya koi eka ganada kiyanne?? jathi dekak tiyanwa

    Smart Key
    images

    Smart Card
    IMG_8965.sized.jpg

    me deken smart card eka ena car eke aduma tharame yaturak wath naha dora arinna. mage landcruiser eke ehemayi.. battery bassoth battery ekak daanna ona..

    :yes::yes:
    මචං මම කිව්වේ smart key එක ගැන බැජ් එක පැත්ත තියන button එක උඩින්. http://youtu.be/Eu1O8s-c27Y
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මම අහල තියන විදියට cvt gearbox එකේ gears වෙනම නැහැ. එකේ තියෙන්න එකම එක gear එකයි. එකයි අපිට මේ කාර් වල යනකොට පරණ auto gear ඒවගේ වගේ gear මාරු වෙනවා තේරෙන්නේ නැත්තේ. හැබැයි gear ratios වෙනස් වෙනවා s හා d වලදී. s එක තියෙන්නේ ඔවෙර්ටකින් වලට. එකට ස්පෝර්ට්ස් mode එක කිවත් අවුලක් නැහැ. මොකද s එකට දැම්මම gear ratios වෙනස් වෙලා ඉන්ස්ටන්ට් pickup එක වැඩි වෙනවා. හැබැයි turbo එහෙම මේ engines වල එන්නේ නැහැ. මේ variable gear ratios හින්දා තමයි cvt කාර් manual gear ඒවා ගානටම පෙට්රෝල් වැඩ කරන්නේ. අපි අඩුවෙන් gas දෙනකොට එය ඒක sense කරලා වැඩි gear එකකට දාගන්නවා මේ විදියට. ඒ කියන්නේ අපි manual එකක 5th එකේ දාල 40ට යනවා වගේ තමයි. ඕනි නම් මේක බලන්න පුළුවන් ඉන්ස්ටන්ට් fual economy guage එක දිහා බලාගෙන 40 ට යන ගමන් හිමින් හිමින් gas එක අතහැරලා අයෙත් තිබ්බ මට්ටමට වඩා ටිකක් අඩුවෙන් එත් එක ගානටම තියාගෙන ඉන්න. මම allion 260 එකක මේ විදියට ගිහින් 32km/l අරන් තියෙනවා. පුරුදු වුනාම 40 ට යන්න ඕනි නැහැ 60 / 70 අතරේ යන්න පුළුවන්. හැබැයි 32 ගන්න මම ගියේ 55ට විතර.
     
    ඔහොම පිකප් උනාට වැඩක් නෑ මචන්. ලො එන්ඩ් එකෙ පිකප් නැති වාහන drive කරනකොට කම්මැලිනෙ බන්. මට ඇත්තටම premio එක ඩ්‍රයිව් කරද්දි පට්ටම බොරින් ඔය සින් එක හින්ද. :dull:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං මේවා 1500cc වාහන නේ තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද මේවයින්. toyota එක හදපු most එෆිෂන්ට් engines තමා ඕව ඉතින්. fun එකක් ගන්න නම් ඉතින් toyota gt86 / ae86 / starlet glanza එකක්වත් ගන්න ඕනි අඩුමගානේ. gt86 හැර අනිත් ඒවා ඉතින් තෙල් කරන ඒවා නෙමේ නේ. ඔන්න ඕක තමා ඉතින් සීන් එක. :( ලාබෙට fun car එකක් ලංකාවේ ගන්නවනම් ඉතින් cb super 4 bike එකක් හරි මිනි එකක් හරි තමයි. enzo ferrari ටත් මිනි 3 ක් ම තිබ්බ ලු නේ.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ස්පොට්ස් නෙවෙ ඔකෙන් වෙන්නෙ මචො.. එන්ජින් රෙව් වෙලා යනව. නැත්තන් නිකන් D එකෙ ඔක ලොවෙත් පිකප් නැති සින් එකක් තියනව. S එකෙන් කරන්නෙ සමන්ය ඔටො එකෙ 2 එකෙන් කරන දෙ. CVT හින්ද 2nd ට වඩා යන්න පුලුවන්. ස්පොට් කියල පිස්සු කෙලින්න නම් එපා පුතො .

    බොහොම ස්තුතී කියලා දුන්නට.. s එකේ 100 නම් පැනලා යන්න පුළුවන්.. මම හිතුවේ ස්පෝට්ස් කේස් එකක් කියලා... :nerd::nerd::nerd::nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    මචං මේවා 1500cc වාහන නේ තවත් මොනවා බලාපොරොත්තු වෙන්නද මේවයින්. toyota එක හදපු most එෆිෂන්ට් engines තමා ඕව ඉතින්. fun එකක් ගන්න නම් ඉතින් toyota gt86 / ae86 / starlet glanza එකක්වත් ගන්න ඕනි අඩුමගානේ. gt86 හැර අනිත් ඒවා ඉතින් තෙල් කරන ඒවා නෙමේ නේ. ඔන්න ඕක තමා ඉතින් සීන් එක. :(

    86 eke petrol wada machan :yes:
    honda mazda 1500 එව්ව නම් කොහොමත් low end acceletarion එක වැඩි ටොයොට වලට වඩා.පෙට්‍රල් වලත් ලොකු වෙනසක් නෑ මට නම් ;) . මම මගෙ use එකට ගන්න කැමති නෑ 2007එන් පස්සෙ එන toyota එව්ව. මෙ දවස් වල නැගලම යන්නෙ ජපන් වාහන වල මැස්ඩා සහ හොන්ඩා. toyota සෑහෙන්න පස්සට ගිහින් :dull: :dull:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ඔකේ වෙන්නේ මචන් උබ D එකේ එලවද්දී එන්නේ 3rd gear එකේ එන power එක.. උබ S නැත්නම් 2 කියලත් කියනවා එකේදී වෙන්නේ 0 සිට 40 දක්වා ඉක්මනින් වේගය වැඩිවීමක්. අපි මැනුවල් එලවද්දී වෙන්නේ 1 යද්දී වේගය වැඩි දෙකට මාරු කරද්දී වේගය වැඩි 3 මාරු කරද්දී RPM එක ඒ 1-2 දී ඉක්මනින් ගියාට 3 දී ඒවගේ යන්නේ නැහැ .. ඔය 2 නැත්නම් S කියන්නේ turbo සීන් එකක් නෙම . සාමාන්‍යයෙන් turbo තියන වාහනයක on වෙන්නේ 60ත් 80ත් අතරේ.. වෙනස් කරන්න පුළුවන් එක :yes:

    ඔව් එහෙම තියනවා මගේ axio එකෙත්.. gear S එකට දැම්මහම speed වැඩි.. D එකේ ස්ටාර්ට් කරලා යද්දී S එකේ දෙන ස්පීඩ් එක දෙන්නේ නැහැ. ඒකට හේතුව D කියන්නේ 3 gear එක.. අනික තමයි S කියන්නේ සපෝර්ට් කියන එක නෙම.. දෙවැනි ගියරය. සපෝර්ට් නම් වෙනම button එකක් එනවා. :yes::yes:

    D එකේ යනවට වඩා ගොඩක් s කටද දාපුවාම වේගෙන් යනවා නම් තමයි මචන් මම හිතුවේ ස්පෝට් හරි මොකක් හරි කියලා. 100 නම් පැනලා යනවා s එකට දාපුවාම....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Axio ekanum patta oya price range eke ganna thiyenna hodama Japaneses car eka thami:yes::yes:permit ekata ganna puluwanum ela.
     
    Last edited: