එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් ඔව්.... ඉස්සර වතිල‍යගේ ත්‍රෙඩ් එහෙමත් ඔ‍ය වගේනේ.....:rofl::rofl::rofl:
හැබැ‍යි ඌ නම් දැම්මොත් මොකක් හරි කුප්ප කතාවක්ම‍යි......
:P:P:P
මට ඌව වැඩිය මීටර් නෑ බන්:rolleyes:.මේ ලගදිත් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා නේද:oo:
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar44472_41.gif
    apo ketha

    ඉරිසියාව ..:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඌව වැඩිය මීටර් නෑ බන්:rolleyes:.මේ ලගදිත් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා නේද:oo:
    ලඟදි දාලා තිබුනද..... ඒක නම් මම දැක්කේ නෑ......:oo::oo::oo:

    ඌ වැඩිපුරම දාන්නේ ලෙඩ රෝග වලට දේශී‍ය අත් බෙහෙත් ත්‍රෙඩ් තම‍යි......
    පලවෙනි comment එකේ ඉඳන්ම කට්ටි‍ය ඌට ශුද්ධ සිංහලෙන්ම අමතනවා........
    :rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :dull::dull: ගහන්න කලින් උගන්නන්න එපෑ..... මූ එලියට දැම්මම හෙන ඇනයක්..... කොහේ හරි දුවනවා...... උගන්නන්න අමාරුයි..... කොට්ටක් ලග තියාගෙන දැන් උගන්නන්නේ......:dull::dull:

    එලිමහනේ වද දෙන video එක ගැනද උඹ ඔ‍ය අහන්නේ.......:oo::oo::oo:
    :frown::frown: උබේ බල්ල්ලට වගේ නෙමෙයි බෝල අපේ බල්ලට මම හොදට සලකනවා :angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull::dull: ගහන්න කලින් උගන්නන්න එපෑ..... මූ එලියට දැම්මම හෙන ඇනයක්..... කොහේ හරි දුවනවා...... උගන්නන්න අමාරුයි..... කොට්ටක් ලග තියාගෙන දැන් උගන්නන්නේ......:dull::dull:

    :frown::frown: උබේ බල්ල්ලට වගේ නෙමෙයි බෝල අපේ බල්ලට මම හොදට සලකනවා :angry::angry:
    කෝට්ටක් ලඟ ති‍යාගෙන උගන්නනවලු......හොඳට සලකනවලු......

    අනේ ‍යකෝ.......
    :P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලඟදි දාලා තිබුනද..... ඒක නම් මම දැක්කේ නෑ......:oo::oo::oo:

    ඌ වැඩිපුරම දාන්නේ ලෙඩ රෝග වලට දේශී‍ය අත් බෙහෙත් ත්‍රෙඩ් තම‍යි......
    පලවෙනි comment එකේ ඉඳන්ම කට්ටි‍ය ඌට ශුද්ධ සිංහලෙන්ම අමතනවා........
    :rofl::rofl::rofl:
    ow dala thibba:yes:
    u danth wikara beheth nedha:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull::dull: ගහන්න කලින් උගන්නන්න එපෑ..... මූ එලියට දැම්මම හෙන ඇනයක්..... කොහේ හරි දුවනවා...... උගන්නන්න අමාරුයි..... කොට්ටක් ලග තියාගෙන දැන් උගන්නන්නේ......:dull::dull:

    :frown::frown: උබේ බල්ල්ලට වගේ නෙමෙයි බෝල අපේ බල්ලට මම හොදට සලකනවා :angry::angry:
    ethin uta gahanwa nam kohedha ban hodata salakanne:baffled:ela ela purudhu karala video eka dapan:D
     
    Status
    Not open for further replies.