එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමද ,,,දැනගෙන හිටියේ නැහැ
    ගානේ හැටියට පාඩුවකුත් නැහැ ........:cool:
    ඔව් ඔව්....over access charge එකත් ටිකක් අඩු‍යි.....:yes::yes::yes:

    මම එක සැර‍යක් 9.8GB විතර පාවිච්චි කලා.....බිල ආවේ 1800ක් විතර......
    :cool::cool::cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එතකොට නම වෙනස් වුනේ මොකේද......:oo::oo::oo:
    :no::no::no:
    නම වෙනස් උනේ නැහැ.
    වයිස්රෝයි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.
    bristol සිගා එක දැන් ආයෙත් ලංකාවේ තියනවා.
    රු 17..මම මෙච්චර දන්නේ අපේ තාත්තා බොන්නේ ඕක නිසා .........
    :lol:

    :baffled:

    ගෝල්ඩ් ලිප් නන් වදින්නේ නැ.. මට.. :rolleyes:
    :yes::yes::yes:
    marlboro ,, benson & hedges ගහන්න පුරුදු වෙච්ච අයට
    goldleaf හරියන්නේ නැහැ තමයි බන් ..........
    :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම ගෙදර ආවට SLT connection එක නිකමටවත් පාවිච්චි කලේ නෑ බන්......:no::no::no:

    මේ සැරේ සම්පූර්ණ වගකීම ඌට භාරගන්න වෙනවා......
    :rofl::rofl::rofl:
    :lol::lol::lol::growl:
    උබත් අපේ එකා වගේමයි.
    එතකොට උගේ sampath card එකෙන් උබ බඩු ගෙන්නන එව්වා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තුක් විතරක්..... උඹට ladies බ‍යික් මොකටද......:oo::oo::oo:
    21120960_CP_photo.jpeg


    මෙන්න මේ ජාතිය බන් ,,,,
    පට්ට බන් පදිනවා තේරෙන්නේ නැහැ .........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    නම වෙනස් උනේ නැහැ.
    වයිස්රෝයි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.
    bristol සිගා එක දැන් ආයෙත් ලංකාවේ තියනවා.
    රු 17..මම මෙච්චර දන්නේ අපේ තාත්තා බොන්නේ ඕක නිසා .........
    :lol:
    උඹත් දන්න දේවල්......:rofl::rofl::rofl:
    :lol::lol::lol::growl:
    උබත් අපේ එකා වගේමයි.
    එතකොට උගේ sampath card එකෙන් උබ බඩු ගෙන්නන එව්වා.
    card එක,paypal acoounts ඔක්කොම උගේ.....
    මට මොනවාහරි ගන්න ඕන උනොත් සල්ලි දාලා ගන්නවා.....
    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න මේ ජාතිය බන් ,,,,
    පට්ට බන් පදිනවා තේරෙන්නේ නැහැ .........
    මම මේවගේ ඒවා දැකලා ති‍යනවා.....මේ වගේ ඒවා අපේ ගමේ සමහර අ‍යට ජපන් ආධාර වලින් කි‍යලා හම්බවුනා.....:yes::yes::yes:

    Ladies වුනාට පට්ට බ‍යික් එකක් තම‍යි......
    :cool::cool::cool:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    11.gif
    11.gif
    11.gif
    11.gif


    එහෙමද ,,,දැනගෙන හිටියේ නැහැ
    ගානේ හැටියට පාඩුවකුත් නැහැ ........:cool:



    :growl::growl::angry:
    නම ඉංග්‍රීසියෙන් දාපන්කෝ ඩස්පියෝ ,,,,
    ඔය පරිවහළු භාශාව තෝ කියවන්න දන්නවා උනාට අපි දන්නවායැ


    laddaland අනාථයෝ.. :rolleyes:

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :no::no::no:
    නම වෙනස් උනේ නැහැ.
    වයිස්රෝයි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.
    bristol සිගා එක දැන් ආයෙත් ලංකාවේ තියනවා.
    රු 17..මම මෙච්චර දන්නේ අපේ තාත්තා බොන්නේ ඕක නිසා .........
    :lol:


    :yes::yes::yes:
    marlboro ,, benson & hedges ගහන්න පුරුදු වෙච්ච අයට
    goldleaf හරියන්නේ නැහැ තමයි බන් ..........
    :(

    Esse-Lights-Cigarettes.jpg
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ මිහිදු හාමුදුරුවෝ වගේනේ..... :lol:

    වහෙන් ඔරෝ ඇහුවේ.. අක්කලා ඉනන්වද කියලා..
    මොකද මුගේ වයසේ හැටියට අක්ක කෙනෙක් මිසක් නංගි කෙනෙක් ඉදලා වැඩක් නැ නේ.. :rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මේවගේ ඒවා දැකලා ති‍යනවා.....මේ වගේ ඒවා අපේ ගමේ සමහර අ‍යට ජපන් ආධාර වලින් කි‍යලා හම්බවුනා.....:yes::yes::yes:

    Ladies වුනාට පට්ට බ‍යික් එකක් තම‍යි......
    :cool::cool::cool:
    :yes::yes::yes:
    නියම බයිසිකලේ ,,,,
    හැබැයි තැන්නේ විතරයි ,,කදු බැහැ .........
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :eek::shocked::shocked::shocked:
    අඩෝ පට්ට බන් මෙවෝ ,,,,
    බොහෝම ස්තුතියි .................


    කොහොමද රැට ටහ්නියෙන් ඉගෙන බලපන්.. යු ටුබ් එකේ ඔක්කම තිබේ.. Enlisg sub නන් නැ.. torrent බාගෙන බලන්න.. ඕක බලලා ඉවර වෙලා කියන්න තව් එකක් දෙන්න්..
     
    Status
    Not open for further replies.