Gaming mouse උදව්වක්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම එච්චර game ගහන කෙනෙක් නෙමෙයි. game ගැහුවත් අහු උන mouse එකකින් ගහනවා.
    ඒත් ඕන එකක් කියල ලඟදි gaming mouse කියල එකක් ගත්ත.
    බැලුවම මේකෙ ඇතුව 4.2g බරවල් 4ක් තියනව.
    google දෙය්යගෙන් අහල බැලුවත් බරවල් 4ක් දාල තියෙන්නේ ඇයි කියල හරි උත්තරයක් කිව්වේ නෑ. :(
    මේකෙ ඉන්නවනේ gaming විද්වත්තු, ඉතින් දන්න කෙනෙක් කියනවද හරිටම මේකෙන් වෙන වැඩේ මොකද්ද කියල. balancing මොකක් හරිද, නැත්නම් නිකන් බර අඩු වැඩි කරගන්න එකක්ද?:confused:

    20130528134338.jpg


    20130528134403.jpg


    20130528134524.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Samaharunta oni mouse eka pawenawa wage thiyenna. Samaharunta oni barata thiyenna. Ithin thamanta oni widihata adjust karaganna thama weights daala thiyenne. Mannun mouse ekak poddak barata thiyanawata aasai :)