Toyota Vitz 2007

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Toyota Vitz 2007

    yaris_jon-3.jpg

    මචන්ලා මගේ නෝනාට තියෙන්නේ දැනට අවුරුදු 3කට විතර කලින් අරගත්තු Toyota Vitz 2007 කාර් එකක්, ඒ කාර් එකේ මම ඔය රතු පාට ඊතලයෙන් පෙන්නලා තියෙන කෑල්ල (මම එකට කියන නම දන්නේ නැහැ) කාර් එක ගන්නකොටම තිබුනේ නැහැ, දැන් අපිට ඒ කෑල්ලක් ගන්න ඕනේ, උබලා දන්න තැනක් තියෙනවද ඔය කෑල්ල ගන්න පුළුවන් . . .



    IMG_2477.jpg



    ag_12yaris_trunk-2.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Oka car eka gatta ownergen ahuwe nedda mchn? samaharawita galawala pattakata dala athi...oka nan hoyanna maarui wei..but kivvanan shop eken import karala dei
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    BUMP thamai,car sale karayo gawa samaharawita athi,kiyak hari dila wena ekakin hari galawa ganin
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ඔය කෑල්ලට කියන්නෙ පාර්සල් ට්‍රේ ( parcel tray ) කියල .දෙල්කඳ හරි කුරුනෑගල හරි ගියනම් හොයාගන්න තිබුන.