Toyota Vitz 2007
මචන්ලා මගේ නෝනාට තියෙන්නේ දැනට අවුරුදු 3කට විතර කලින් අරගත්තු Toyota Vitz 2007 කාර් එකක්, ඒ කාර් එකේ මම ඔය රතු පාට ඊතලයෙන් පෙන්නලා තියෙන කෑල්ල (මම එකට කියන නම දන්නේ නැහැ) කාර් එක ගන්නකොටම තිබුනේ නැහැ, දැන් අපිට ඒ කෑල්ලක් ගන්න ඕනේ, උබලා දන්න තැනක් තියෙනවද ඔය කෑල්ල ගන්න පුළුවන් . . .