ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ThaaaaaaaaanQ wewa nadeejalm sahodaraya oka kiyala dunnataaa...
quote kale na diga wadi nisa...
11.gif

Xfire client එක දාගනින්.. ගේම් එක ඕපන් කරන්නවත් ඕනෙ නෑ server එකට connect වෙන්න.. ;) http://www.xfire.com/
මාත් ඉස්සර MW2, MW3 ගහනකොට xfire use කලා. ඒකට අපේ cracked game එක add කරගන්න කට්ටක් කන්න ඕනෙ නේ. ඒවිදිහත් හොඳයි නැත්නම්.:)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    players ලව එක්ස්පෙක්ටෙට් කරන්න පුළුවන් විදියට දාහල්ල බන් අයියෝ සල්ලි.. සර්වර් එක ගූ වෙලා.. තිබ්බ විදියට තියහල්ලකො මගුල.. ස්පෙක්ටෙට් කරන්නත් බෑ.. admin කෙනෙකුත් නෑ.. මොන මගුලක් ද යකෝ මේ.. මැප් රෝටෙෂන් එක ගූ කරල.. එපා කරනව නෙ මුන් ඉතින්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    හැකර්ස්ල සෙල්ලං දානව.. ඒකෙ ඉන්න උන්ට ගේම් එක එපා වෙනවා

    අඩෝ මේ....අර විදියට මේක ගහපු පැය ගාන කොහොමද කවුන්ට් කරන්නේ???
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    players ලව එක්ස්පෙක්ටෙට් කරන්න පුළුවන් විදියට දාහල්ල බන් අයියෝ සල්ලි.. සර්වර් එක ගූ වෙලා.. තිබ්බ විදියට තියහල්ලකො මගුල.. ස්පෙක්ටෙට් කරන්නත් බෑ.. admin කෙනෙකුත් නෑ.. මොන මගුලක් ද යකෝ මේ.. මැප් රෝටෙෂන් එක ගූ කරල.. එපා කරනව නෙ මුන් ඉතින්

    spec කරන්න පුලුවන් බන්. මුලින් spec තොරපන්. next spec කරන්න ඕන එකා ඉන්න team එක තොරන්න ආපහු සැරයක් change team එකෙන්. එතකොට හරි. මම අද record එකක් දැම්ම ඒවිදිහට XENO clan එකේ එවුන් cheat කරනව. උන්ගේ clan එකම හොරැ set එකක් එකතු වෙලා හදාගෙන ඉන්නේ.:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    spec කරන්න පුලුවන් බන්. මුලින් spec තොරපන්. next spec කරන්න ඕන එකා ඉන්න team එක තොරන්න ආපහු සැරයක් change team එකෙන්. එතකොට හරි. මම අද record එකක් දැම්ම ඒවිදිහට XENO clan එකේ එවුන් cheat කරනව. උන්ගේ clan එකම හොරැ set එකක් එකතු වෙලා හදාගෙන ඉන්නේ.:angry:

    change ටීම් ඒකෙ ස්පෙක්ටෙට් අයින් කරල යකෝ.. ඒකනේ මෙච්චර වෙලා කියන්නේ :angry:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඉතින් බන් මට sure මම අද spec කලා කිසි අවුලක් නැතුව.:P change team වල spec තියනවා.
     
    B-Kill

    Member
    May 31, 2013
    17
    0
    1
    මේකනම් පට්ටම සර්වර් එකක්, නියමයි ඇඩ්මින් අයියේ
     
    Status
    Not open for further replies.