ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :lol::lol::lol:
    මිදී තිත්තයි සහෝ මම දන්නව :yes::yes:
    1.gif
    :rofl::rofl:

    මං වැඩිම කරලා තියෙන්නේ බං 3 kills in a row විතරයි :dull::dull: ඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන :rolleyes::rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මං වැඩිම කරලා තියෙන්නේ බං 3 kills in a row විතරයි :dull::dull: ඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන :rolleyes::rolleyes:

    තෝ එලි පිට දුවන්න එපා යකෝ මුවා වෙවී දුවපන් :no: එක තැන ඉන්න එපා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    තෝ එලි පිට දුවන්න එපා යකෝ මුවා වෙවී දුවපන් :no: එක තැන ඉන්න එපා

    නෑ බං ඕක නෝමල් එකේ ගහනවා නම් එළිපිට දිව්වට ඔහොම කන්න වෙන්නේ නෑ. මම වැඩි හරියක් කන්නෙම Aiming Bot දාපු එවුන්ගෙන්. උන් පට්ට ඈත ඉඳලා තියනවා බං :angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ බං ඕක නෝමල් එකේ ගහනවා නම් එළිපිට දිව්වට ඔහොම කන්න වෙන්නේ නෑ. මම වැඩි හරියක් කන්නෙම Aiming Bot දාපු එවුන්ගෙන්. උන් පට්ට ඈත ඉඳලා තියනවා බං :angry::angry:

    ඔව් බං හෑන්ඩ් gun එකෙන් තියනව ස්නයිපරෙන් තියන්න වගේ :rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔව් බං හෑන්ඩ් gun එකෙන් තියනව ස්නයිපරෙන් තියන්න වගේ :rofl:

    තව සමහරු ඉන්නවා මූණට මූණ සෙට් වෙච්ච ගමන් අපි පිහියෙන් කෙලින්නත් කලින් තුවක්කුවත් මාරු කරලා වෙඩිත් තියලා ඉවරයි. ඒ තරම් හැකියාව.:rolleyes::rolleyes: මට මුන්ව හොඳටම සෙට් වෙනවා මොකද මම පටන් ගත්ත ගමන් වයින් කරන් වගේ දුවන් යනවානේ. අනිවා හෙන සෙට් එකක් අහු වෙනවා මූණට :P:P
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මම නම් aimbotsලව දැකලම නැ බන් එළකිරි server එකේ. එකම එකෙක්ව දැකල තියනව server එක පටන් ගත්ත දවස් වල. ඌට හැමෝම බනින කොට ඌ aimbot off කරල wall දාගත්ත...:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මම නම් aimbotsලව දැකලම නැ බන් එළකිරි server එකේ. එකම එකෙක්ව දැකල තියනව server එක පටන් ගත්ත දවස් වල. ඌට හැමෝම බනින කොට ඌ aimbot off කරල wall දාගත්ත...:P

    මම කියලම කීප දෙනෙක්වම Vote kick වලින් දොට්ට දාලා තියෙනවා :P:P මට ඕකුන්ව එළටම අහුවෙනවා බං පණ කඩාගෙන දුවන නිසා. හොයන්න පුලුවන් ලොවෙත් aimbot :rofl::rofl:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹට මොන ප්‍රෝ මොඩ් ද? :P:P Promode තමා බං ගහන්න ඕනේ. අප්පුවා GTට කියලා promode ගහන්න විදියක් සෙට් කරපන්කෝ :oo::oo:

    වෙනම promode server එකක් දාන කතාවක් GT අයිය කිවුව.. ඒ නිසා තව ටික කාලයක් බලලම කියමු.. :yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අපෝ මුන් එක්ක බෑ බං මැප් චේන්ජ් කරනව ආතල් එකේ හොදම හරිය යද්දී.. ඔහොම ගහල වැඩක් තියනව ඈ.. votemode එක අයින් කරල දම්මේ නැත්තං මෙලෝ රහක් නෑ.. මොකෙක් හරි හොද promode server එකක් දීපිය මට බලන්න

    202.71.104.170:28963 මේකේ ප්ලේ කරල practice වෙයන්.. මමත් ඉන්නව සමහර වෙලාවට.. :D:P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :angry::angry: හිනාවෙන්න එපා යකෝ. ඔය යක්කු එක්ක එහෙම හරි ගහන්න එනවට පිං දීපන් :P:P

    සමාව බජනය කරනු මැනවි.. :P උඹේ නමින් එකෙක් ප්ලේ කළා තමයි අද දවල්.. මමත් දැක්ක.. :Night Fury: ඔහොමයි නම දාගෙන හිටියෙ.. :rolleyes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    mona magulakda yako hamadama lans koperal edan gahanna one game aken out wela apahu exe eka run karala yanakota apahu pllayaha rank ake.mokada karanna one mekata.
     
    Status
    Not open for further replies.