.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Game Help

    මචන්ලා මම Galaxy Grand Duos (GT - I 9082) 1k ගත්තා.මම android 4න 1ක් use කරන 1st time 1a මේක.
    කාටහරි පුලුවන්නම් මේකට හරියන හොද HD games ගන්න link 1k හොයල දෙනවද (Most wanted,GTA
    වගේ) ???
     
    apkmania එකේ බලපන් මචං:yes:
     
    • Like
    Reactions: Kasun93 rox
    machn oya seen eka ada kiyna news paper eka tibba okan mokkda ban wenna ne:confused::confused:
    අද බලන්න මම ලංකාවෙ ඉන්න එකක්යැයි බං,:rofl: මං දන්න අදක් නෑ..:dull: ඌ ඉල්ලුව. ඉතින් මං දුන්න.:lol: හැබෑට මොකද්ද ඔය අද කේස් එක:confused:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;15054767 said:
    අද බලන්න මම ලංකාවෙ ඉන්න එකක්යැයි බං,:rofl: මං දන්න අදක් නෑ..:dull: ඌ ඉල්ලුව. ඉතින් මං දුන්න.:lol: හැබෑට මොකද්ද ඔය අද කේස් එක:confused:
    matat amtaka una ne a seen eka un kiynna ne newspaper ekan video balnna pulwan kiyala unga headline eka eka tami :rolleyes:
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මගෙ xperia neo එක මම ICS වලට UPdate කලා.ඒත් දැන් ඒක දිගටම Re start වෙනව.මේක හදාගන්න දන්න කෙනෙක් කියල දෙන්න...
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machn oya seen eka ada kiyna news paper eka tibba okan mokkda ban wenna ne:confused::confused:

    චිරි චිරි වැස්ස;15054767 said:
    අද බලන්න මම ලංකාවෙ ඉන්න එකක්යැයි බං,:rofl: මං දන්න අදක් නෑ..:dull: ඌ ඉල්ලුව. ඉතින් මං දුන්න.:lol: හැබෑට මොකද්ද ඔය අද කේස් එක:confused:

    matat amtaka una ne a seen eka un kiynna ne newspaper ekan video balnna pulwan kiyala unga headline eka eka tami :rolleyes:

    පත්තරෙත් අරන් තව net වලටත් සල්ලි වියදම් කරගන්න වැඩක්.
    මුලින්ම ෆෝන් එකට app එක බාගන්න ඕනේ.
    පත්තරේ news එකේ තියෙනවා පොඩි logo එකක්. අන්න ඒක ෆෝන් app එකෙන් capture කරන්න ඕනේ.
    එතකොට ඒ news එකට අදාළ ෆොටෝ, වීඩියෝ තියෙන link එකකට connect වෙනවා.
    එතනින් වැඩිපුර ෆොටෝ වීඩියෝ බලන්න පුළුවන්.
    :yes:

    20582491.jpg

    මේ තියෙන්නේ ඔය කියන logo එක.

    74501818.jpg
     
    Last edited:

    එහෙමද..:baffled: එහෙනම් මම හිතුව එක හරි..:yes: QR වගේ සීන් එකක්