ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    උඹ නොකා ඉඳපන්... එකී හොඳට කාලා බිලා අරුගේ දුක නිවල නිදි ඇති... උඹ වේලෙනවා... ආදරේ කියන දේ එක පාර දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං... ඒකිට උගෙන් උඹ ගෙන් නැති ප්‍රයෝජනයක් ඇති.... ඒ වගේම උඹව ඒකිට හලන්න ඕනේ... එකී මේ හදන්නේ එකී සුදනා වෙලා උඹ ලව්වම ඒකිගෙන් ඈත් වෙනවා බලන්න... උඹ ගොනා නොවී.. පාඩුවේ ඉඳපන් මචෝ... හිතා ගනින්.. මෙච්චරකල් තණකොළ කෑවට අදින් පස්සේ තණකොළ කන්නේ නැහැ කියලා....

    Mekenm Aththak Thinawa Machan mokada godak kello kamati na Un lawwa meka karana. unta ona apiwa tharaha nokara api lawwama galawenna. anika oki aththata adare karana nm ehema eka parata wena kollekta kamatal dena ba machan.anika ara kolla marenawa kiwe boruwata. ara kellagen kamata ganna. kellata mole nati nisa tamai marenawa kiwa gaman kamati kiyala thine. ube athe thirane.
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    uba monawa unath oka serious ganna epa..wadiya dennaa yannae nathuwa idapan..ganan ganee nathuwa hitiyama kellonta hari amarui.thwa pasen enawa wadi ethakota :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මේවට අපි උත්තර දීලා හරියන්නෑ බන් , බුද්ධිමත්ව ඌටම කල්පනා කරන්න කියපන්, දෙන්නෙට්ට කොහොමද බන් ලව් කරන්නේ , එක්කො ඌට නත්නම් අරූට , ඌ මුලින් හා කියලා ඉගෙන ගෙන ඉවර වෙනකන් පොඩ්ඩක් ඉන්න කිව්වනම් ඉවරනේ , අනිත් එක කෙල්ලට අන්තිම පාරට මුගෙන් අහන්න තිබ්බා , මම වෙන කොල්ලෙක්ට ආදරය කියන්නද නත්නම් ඔයා කියනවද කියලා අහලා , ප්‍රශ්න ගොඩක් , මගෙනම් තීරණය අයින් වෙලා යන එක
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    උඹ නොකා ඉඳපන්... එකී හොඳට කාලා බිලා අරුගේ දුක නිවල නිදි ඇති... උඹ වේලෙනවා... ආදරේ කියන දේ එක පාර දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං... ඒකිට උගෙන් උඹ ගෙන් නැති ප්‍රයෝජනයක් ඇති.... ඒ වගේම උඹව ඒකිට හලන්න ඕනේ... එකී මේ හදන්නේ එකී සුදනා වෙලා උඹ ලව්වම ඒකිගෙන් ඈත් වෙනවා බලන්න... උඹ ගොනා නොවී.. පාඩුවේ ඉඳපන් මචෝ... හිතා ගනින්.. මෙච්චරකල් තණකොළ කෑවට අදින් පස්සේ තණකොළ කන්නේ නැහැ කියලා....

    yes:yes::yes::yes::yes::yes::yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    මචන් සීන් එක නම් සංකීර්ණයි තමයි, නමුත් අම්ම මහන්සිවෙලා උයල දීපු බත් එක නොකන්න තරම් (කෙල්ලෙක් හින්ද) වටින්නේ නෑ කියලා මුලින්ම කියන්න ඕනේ. අපේ අම්මගේ එක දහදිය පොදක් මට මේ මුළු ලෝකෙටම වඩා වටිනවා...

    දැන් ප්‍රශ්නෙට.

    උත්තරය සරලයි, මම අත්විදලා තියන ආදරේ නම් දෙන්නෙකුට පුද කරන්න බෑ. උබට ඔය කෙල්ලව ඕනෙම නම් අර අනිත් පැත්තේ ඉන්න කොල්ලගේ කතන්දරෙත් අහල හිටපන් තීරණයක් ගන්න කලින්. දැන් ඔය කෙල්ල කරන්නේ උබල දෙන්නගේ අහවල් එකේ දිග හරියටම දන්නේ නැති හින්ද කාගේද වැඩියෙන්ම දිග කියලා හොයා ගන්න කල් උබල දෙන්නවම ශේප් එකේ තියා ගන්න එකනේ..(ඔය අහවල් එකේ දිග කියල මම දැම්මේ උපමාවක් විදිහට හොදේ )
    ඉතින් වැඩි කල් යවන්නේ නැතිව උබ හොයා ගනින් කාගේ එකද දිග කියලා...
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    machn, meka ube awlak....uba kellata attatama ardarenam,kella ardarei kiyapu wele ohoma karanne na.harida..dan ubata tiyenne jelous ekak. ubata hithata amarunam,attatama kella gena hitana eka adu karapan..yaluwo ekka set weyan...bonna neme.ok... ubata ona ardare hoyagena palayan..oka hari yanne na..hebei kella denna ekkama sellamak daanne.ok kellawa atarinna kiyanawa nemei..ube hitin kellawa duras karapan..wena ekekta love karana kellekta sirawatama love karanna yanna epa..ubata epama wei etakota.love karapan.bt nikam..jst as her..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උත්තරයක් දෙන්න නම් මෙන්න මේ තොරතුරු දීපං.
    උඹේ-වයස,දැනට කරන දේ,ඉගෙන ගන්නව නම් මොන සයිඩ් එකෙන් ද? සහ පවුල් පසුබිම දළ වශයෙන්
    කෙල්ල ගේ- ඉහත දේවල් ම
    අනික් කොල්ල ගේ - ඉහත දේ සමග කරන රස්සාව

    උත්තරයක් දෙන්නම්.
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    උඹ නොකා ඉඳපන්... එකී හොඳට කාලා බිලා අරුගේ දුක නිවල නිදි ඇති... උඹ වේලෙනවා... ආදරේ කියන දේ එක පාර දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං... ඒකිට උගෙන් උඹ ගෙන් නැති ප්‍රයෝජනයක් ඇති.... ඒ වගේම උඹව ඒකිට හලන්න ඕනේ... එකී මේ හදන්නේ එකී සුදනා වෙලා උඹ ලව්වම ඒකිගෙන් ඈත් වෙනවා බලන්න... උඹ ගොනා නොවී.. පාඩුවේ ඉඳපන් මචෝ... හිතා ගනින්.. මෙච්චරකල් තණකොළ කෑවට අදින් පස්සේ තණකොළ කන්නේ නැහැ කියලා....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    wel said
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    00020461.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උත්තරයක් දෙන්න නම් මෙන්න මේ තොරතුරු දීපං.
    උඹේ-වයස,දැනට කරන දේ,ඉගෙන ගන්නව නම් මොන සයිඩ් එකෙන් ද? සහ පවුල් පසුබිම දළ වශයෙන්
    කෙල්ල ගේ- ඉහත දේවල් ම
    අනික් කොල්ල ගේ - ඉහත දේ සමග කරන රස්සාව

    උත්තරයක් දෙන්නම්.
    දෙනො ගේම මේ විස්තර ඕනෑය. ඒවා ලැබී නැත.:oo:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    උඹ නොකා ඉඳපන්... එකී හොඳට කාලා බිලා අරුගේ දුක නිවල නිදි ඇති... උඹ වේලෙනවා... ආදරේ කියන දේ එක පාර දෙන්නෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි බං... ඒකිට උගෙන් උඹ ගෙන් නැති ප්‍රයෝජනයක් ඇති.... ඒ වගේම උඹව ඒකිට හලන්න ඕනේ... එකී මේ හදන්නේ එකී සුදනා වෙලා උඹ ලව්වම ඒකිගෙන් ඈත් වෙනවා බලන්න... උඹ ගොනා නොවී.. පාඩුවේ ඉඳපන් මචෝ... හිතා ගනින්.. මෙච්චරකල් තණකොළ කෑවට අදින් පස්සේ තණකොළ කන්නේ නැහැ කියලා....
    :yes::yes::yes::yes::yes::yes:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචන් මටත් ඔය වැඩේම උනා මේ අවුරුද්දේ මුල.මම ඒක ගැන කියලා මේකේ ත්‍රෙඩ් දැම්මා..
    මචන් කෙල්ලව විශ්වාස කරන්න එපා..උඹ කියහන් ඔයා කැමති තීරණයක් ගන්න කියලා..ඊට පස්සේ උඹ කතා නොකර හිටහන්..ඇත්තම කියනවනම් දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ..උඹේ කෙල්ලගේ බොරු මායමක් බන් ඕක...තරහ වෙන්න එපා එහෙම කතා කලාට..මම කිව්වේ ඇත්ත..මගේ අත්දැකීම් තියනවා ඔයවගේ scene එකක...උඹ ඕකිට ඕන මගුලක් කරගන්න කියල පැත්තකට වෙලා හිටහන්..ඕනනම් එයිනේ..

    මට උනේ ඔයවගේම වැඩක්..කෙල්ලෙක් හිටියා ඒකිගේ ගෙදරින් propose කරපු කොල්ලා රට,මම ඒකිගෙන් අහනකන් එකී කිව්වේ නෑ,මන් ඇහුවම එකී කැමති උනා,කැමති උනේ ලොකු බලාපොරොත්තුවක් වෙන්න එපා කියලා,එයාට රට කොල්ලෙක් ඉන්නවා කියලා,එත් ඌ ඒකිට ආදරේ නැහැලු,ටික දවසකින් මට තේරුණා මෙකි උත් එක්ක FB ,skype චැට් කරනවා.මන් ඇහුවා ඔයාට මවද ඕන?එයාවද? කියලා..මෙකි කියනවා දෙන්නවම ඕනලු,මන් කිව්වා මන් යන්නම් ඕන මගුලක් කරගන්න කියලා,එත් එපාලු දාලා යන්න..පස්සේ මම කතා නොකර msge නොකර හිටියා.මාත් එදවස් වල උඹ වගේම..upset එකේ හිටියේ .මට ගොඩක් උදව් කලේ එළකිරි එකේ 5tec,ඌ දන්නවා මගේ විස්තරේ...දැන් එකී මට ඉදල හිටලා massege කරනවා.මන් වැඩිය ගණන් ගන්නේ නැතුව reply කරනවා..දැන් අර රට ඉන්න කොල්ල එකිත් එක්ක තරහලු..හෙහෙ..

    ඔන්න ඔහොමයි බන් කෙල්ලන්ගේ හැටි..කොල්ලෙක් නැති උනත් තව කොල්ලෙක්ගේ ඇගේ එල්ලුනහැකි..අපිට තාම ටිකක් අමාරු ....:confused::confused:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මචන් මටත් ඔය වැඩේම උනා මේ අවුරුද්දේ මුල.මම ඒක ගැන කියලා මේකේ ත්‍රෙඩ් දැම්මා..
    මචන් කෙල්ලව විශ්වාස කරන්න එපා..උඹ කියහන් ඔයා කැමති තීරණයක් ගන්න කියලා..ඊට පස්සේ උඹ කතා නොකර හිටහන්..ඇත්තම කියනවනම් දෙන්නෙක්ට ආදරේ කරන්න බෑ..උඹේ කෙල්ලගේ බොරු මායමක් බන් ඕක...තරහ වෙන්න එපා එහෙම කතා කලාට..මම කිව්වේ ඇත්ත..මගේ අත්දැකීම් තියනවා ඔයවගේ scene එකක...උඹ ඕකිට ඕන මගුලක් කරගන්න කියල පැත්තකට වෙලා හිටහන්..ඕනනම් එයිනේ..

    මට උනේ ඔයවගේම වැඩක්..කෙල්ලෙක් හිටියා ඒකිගේ ගෙදරින් propose කරපු කොල්ලා රට,මම ඒකිගෙන් අහනකන් එකී කිව්වේ නෑ,මන් ඇහුවම එකී කැමති උනා,කැමති උනේ ලොකු බලාපොරොත්තුවක් වෙන්න එපා කියලා,එයාට රට කොල්ලෙක් ඉන්නවා කියලා,එත් ඌ ඒකිට ආදරේ නැහැලු,ටික දවසකින් මට තේරුණා මෙකි උත් එක්ක FB ,skype චැට් කරනවා.මන් ඇහුවා ඔයාට මවද ඕන?එයාවද? කියලා..මෙකි කියනවා දෙන්නවම ඕනලු,මන් කිව්වා මන් යන්නම් ඕන මගුලක් කරගන්න කියලා,එත් එපාලු දාලා යන්න..පස්සේ මම කතා නොකර msge නොකර හිටියා.මාත් එදවස් වල උඹ වගේම..upset එකේ හිටියේ .මට ගොඩක් උදව් කලේ එළකිරි එකේ 5tec,ඌ දන්නවා මගේ විස්තරේ...දැන් එකී මට ඉදල හිටලා massege කරනවා.මන් වැඩිය ගණන් ගන්නේ නැතුව reply කරනවා..දැන් අර රට ඉන්න කොල්ල එකිත් එක්ක තරහලු..හෙහෙ..

    ඔන්න ඔහොමයි බන් කෙල්ලන්ගේ හැටි..කොල්ලෙක් නැති උනත් තව කොල්ලෙක්ගේ ඇගේ එල්ලුනහැකි..අපිට තාම ටිකක් අමාරු ....:confused::confused:

    අනේ බං මට නම් තේරෙන්නේ නැහැ මොනවත් ..
    මම එයාට කියලා තියෙන්නේ තෝරාගැනීමක් කරන්න කියලා
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අනේ බං මට නම් තේරෙන්නේ නැහැ මොනවත් ..
    මම එයාට කියලා තියෙන්නේ තෝරාගැනීමක් කරන්න කියලා

    මමනම් කියන්නේ එකී උඹව තොරගත්තත්..උඹ ඒකිට ආදරේ කරන්න එපා..මන් මෙහෙම කිව්වට එහෙම උනොත් උඹ බොක්කෙන්ම ඒකිට ආදරේ කරනවා කියලා මන් දන්නවා..මමත් උඹේ තත්වෙටම පත් උනා...එකයි මම උඹේ හිත ගැන දන්නේ..ඕකි කැමති උනොත් උඹට ගන්න පුළුවන් හැමදේම ඒකිගෙන් ගනින්..මන් කිව්වා දේ දන්නවනේ.. හැබැයි ආදරේ කරන්නනම් යන්න එපා..ආදරේ අමටක කරපන් බන්...
    මමනම් කියන්නේ එකී උඹව තොරගත්තත් නැතත් ඕකිව ඇත ඇරලා දාපන් බන්..:love:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,570
    1,454
    113
    Sri Lanka
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්
    :yes::yes:

    100% TRUE
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අත්දැකීමෙන් කියන්නේ අරකිව අතෑරපන්!! මට ඕවගේ wදෙයක් වෙලා තියනවා.. ඒ නිසා මට පණ වගේ ආදරේ කරපු කෙල්ලෙක්ව දාලා ගිහින් තියනවා මම. අන්තිමට මට කව් රුත් නැති වුනා... දන්න නිසා කියන්නේ, අර කෙල්ලත් උබ දිගටම හිටියොත් වේසියක් වෙනවා... උබත් පිස්සෙක් වෙනවා... මොලේ කල්පනා කරලා වැඩ කරපන්. නැත්නම් මුලු ජීවිතේම විදවන්න වෙයි. කෙලින්ම කියපන් මාව ඕනෙනම් මාත් එක්ක එන්න කියලා මුලින්ම. කෙල්ලට අනිවා 21ක් නැතුව ඇති. ඒකයි හරි තීරණයක් ගන්න බැරි. එයාට ඕනේ උබට මොනවා වුනත් දෙන්නම තියන් ඉන්න. ඒ කෙල්ලොන්ගෙ හැටි බන්. මම කිව්වා වගේ අහලා, ඒත් එයා අර කොල්ල එක්ක ඉන්න තීරණය කලොත්, අනිවා උබ එයාව අමතකම කරලා දාපන්. ආපහු පේන්න තියා මතක් වෙන්නවත් දෙන්න එපා එයාව කොහොමටවත්. මම දන්නවා ඒක කොච්චර අමාරුද කියලා අත්දැකීමෙන්. ඒ වුනාට විශ්වාස කරපන්, මම දැන් සිය දහස් වාරයක් සතුටු වෙනවා ඒ තීරණයට. උබටත් (උබේ යාලුවට නේ? ) වෙන්න යන දේ දන්නවා මම කියන දේ නොකරොත්!