Machnla man pulser 135 ekak ganna hithan inne.wikunna kawru hari hithan innawanm pm ekak dannako
රත්තරං;12176541 said:indian bike ithihase hodama 135cc bike eka
e wagema hodama discover ekath meka

පල්සර් 150 එකද, ඩිස්කවර් 125ST එකද හොද....?? තෙල් කෙරුවාව..... වියදම් එහෙම කොහොමද....?? සැප පහසුව එහෙම.....?![]()
Machnla man pulser 135 ekak ganna hithan inne.wikunna kawru hari hithan innawanm pm ekak dannako
රත්තරං;15060331 said:pulsar 180 40-45kmpl
තෙල් කරන, හොද පෙනුමක් තියෙන, RPM Meter එකක් තියෙන එකක් තමා ඕනා.... 150 කට තමා හිත පල්සර් 
180 යක් අරන් පිඹලා යන්න තරම් උවමනාවක් නෑ මචෝ.......තෙල් කරන, හොද පෙනුමක් තියෙන, RPM Meter එකක් තියෙන එකක් තමා ඕනා.... 150 කට තමා හිත පල්සර්
![]()
මචං අපි කට්ටිය එකතුවෙලා bike ට්‍රිප් එකක් යමුකෝ? (එළකිරි bike tour) මොකද කියන්නේ??? මේක නිකන් අදහසක් විතරයි ඔයගොලොත් කියන්න යෝජනා. මම කැමතියි ජපන් 250 බයික් වලටම ලිමිට් කරන්නේ නැතුව ඕන රටක ඕන ජාතියක බයික් එකකට එන්න පුළුවන් නම්.
![]()




ela ela ... ou habai onna ona ekakata puluwan wenna ona. dan japan bike naha api langa.![]()
