2013 May 30 - ElaKiri Radio ! - Request Show with it's my style

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    images
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;15061580 said:

    විකාරද සහෝ වල් පැන්ටාද බිව්වෙ අද. :angry::angry: එළකිරි කොල්ලෙක් මාව ගෙනාවේ පලවෙනි පාරට. උඹ මොන ගල් ඉබ්බෙක්ද? :angry::angry::angry:
    පොඩ්ඩක් හිටහං පුටේ
    මම නිග්ගගේ ත්‍රෙඩ් වල පොඩි විසිට් එකක් දාලා ස්නැප්ෂොට් එකක් එහෙම අරගෙන එන්නම් :rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;15061590 said:
    අපි කියන්නෙ විහිළුවට.:angry::angry: උඹ විහිලු දන්නෙ නැත්තන් දෙන්නෙ නැතුව හිටපන් :angry::angry:

    සංවරව හැසිරෙන්න සහෝ :yes: අලුතෙන් එන අයගේ ඇස රතුවෙන විහිලු කරන්න එපා සහෝ... මේ ඔයාට හැදෙන්න කියන්නේ :yes: :yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ලැට් වලවල් ඉහින වැඩද?

    අත් දෙකෙන් පොල් ගස් නගින උඹ ගැන කුමන කතාද? :angry::angry: :angry::angry: දෙන්නෙ හඳේ යන්න ටෝක්. :angry::angry: :angry::angry: මරදානේ යනකොට උඹට හූ තියනවා නේද? දැන්වත් හැදෙන්න සහෝ :angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15061590 said:
    අපි කියන්නෙ විහිළුවට.:angry::angry: උඹ විහිලු දන්නෙ නැත්තන් දෙන්නෙ නැතුව හිටපන් :angry::angry:

    :P:dull:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;15061634 said:

    අත් දෙකෙන් පොල් ගස් නගින උඹ ගැන කුමන කතාද? :angry::angry: :angry::angry: දෙන්නෙ හඳේ යන්න ටෝක්. :angry::angry: :angry::angry: මරදානේ යනකොට උඹට හූ තියනවා නේද? දැන්වත් හැදෙන්න සහෝ :angry::angry:

    ජබොස් :lol::lol::lol:
    දෙල්මර් හැමදාම ඇයි ලිඳට වැටෙන්නේ :(:(:oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;15061614 said:
    දන්නෙ නැති දේවල් බොරු විදියට කියන්න එපා සහෝ. :angry::angry:අපි මඩක් ගැහුවත් එළිපිට, ඇත්ත. :angry::angry:ඔයාල අයි මද ගහන්න බොරු කියන්නේ. :angry::angry:රෙදි නැතුවද සහෝ ටයිප් කරන්නේ :angry::angry:

    සහෝ ඔයා අමුඩේ ගැහුවත් ගහන්නේ ඉස්සරහ පස්ස මාරු කරලා නෙහ :yes: :yes: සංවර වෙන්න බලන්න
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;15061634 said:

    අත් දෙකෙන් පොල් ගස් නගින උඹ ගැන කුමන කතාද? :angry::angry: :angry::angry: දෙන්නෙ හඳේ යන්න ටෝක්. :angry::angry: :angry::angry: මරදානේ යනකොට උඹට හූ තියනවා නේද? දැන්වත් හැදෙන්න සහෝ :angry::angry:
    කමක් නැත්ද?
    ලැජ්ජා නැත්ද සහෝ නිග්ගගේ නූල් වල සිංදු ඉල්ලන්න??
    දැන්වත් හැදෙන්න සහෝ