මේ වගේ ගොං පාට් වලට අඩන්නේ එක ඇහැයි......ඒ කොහොමද ??? අනික් ඇහැ අක්රියයිද????![]()



එතකොට මම මොකක්ද කියන්නේ?????? ආ.............![]()

ප්රශ්නය ඒක නෙමෙයි ....මල් කන දළඹුවන් ව අහුලන්න ඕන.......
ගෙඩි පොඩි කාලෙ දි විදින සත්තුගෙන් ආරක්ෂා කරන්න කවර දාන්න ඕන.....
දන්නෙ නැද්ද ඕව......
දැන් කාලයක් ආදරේ කරලත්......
ඔහොම කලොත් නම් ගෙඩිය පණුවො විදී................






29 හෙන නාකියි![]()
13k wadiy ne.
mata galapena ekek thama ahu une na
ප්රශ්නය ඒක නෙමෙයි ....
පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ???![]()

බකුනා;15065083 said:ammio13k wadiy ne.
mata galapena ekek thama ahu une na
![]()

නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........ප්රශ්නය ඒක නෙමෙයි ....
පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ???![]()





ඉපදුන දවසෙ ඉදල වෙන්නෙ නාකි වෙන එකනෙ. වයස ගැන හිතන්න එපා. ඉන්න ටිකේ කරන දේවල් තමයි වැදගත්![]()
sarala sinhalen pahadili karanna barida
ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි.....ප්රශ්නය ඒක නෙමෙයි ....
පලය(ආලය) හට ගන්නේ පුෂ්පය(තාරුණ්‍යය ) මරලා නං තාරුණ්‍යයට පුෂ්පය අකැපද ???![]()
නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........
එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය.......
සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........![]()
මම පුෂ්පෙ ගැන මතක් කලා විතරයි.......මන් මෙකට අලුත් මෙකෙ මොකද වෙන්නේ



බකුනා;15065125 said:anika me dana post mata therenne nasarala sinhalen pahadili karanna barida
![]()
වැඩිහිටියන්ගේ සාකච්චාවක්![]()