Xfire client එක දාගනින්.. ගේම් එක ඕපන් කරන්නවත් ඕනෙ නෑ server එකට connect වෙන්න..
http://www.xfire.com/
http://www.xfire.com/ThaaaaaaaaanQ wewa nadeejalm sahodaraya oka kiyala dunnataaa...
quote kale na diga wadi nisa...
මාත් ඉස්සර MW2, MW3 ගහනකොට xfire use කලා. ඒකට අපේ cracked game එක add කරගන්න කට්ටක් කන්න ඕනෙ නේ. ඒවිදිහත් හොඳයි නැත්නම්.Xfire client එක දාගනින්.. ගේම් එක ඕපන් කරන්නවත් ඕනෙ නෑ server එකට connect වෙන්න..http://www.xfire.com/

What is it brah? If the issue is related to the server, I think I can help.
අපායට පලයන්Ado Now Im back with a New VGA Get ready to Die!!!!![]()
හැකර්ස්ල සෙල්ලං දානව.. ඒකෙ ඉන්න උන්ට ගේම් එක එපා වෙනවා
players ලව එක්ස්පෙක්ටෙට් කරන්න පුළුවන් විදියට දාහල්ල බන් අයියෝ සල්ලි.. සර්වර් එක ගූ වෙලා.. තිබ්බ විදියට තියහල්ලකො මගුල.. ස්පෙක්ටෙට් කරන්නත් බෑ.. admin කෙනෙකුත් නෑ.. මොන මගුලක් ද යකෝ මේ.. මැප් රෝටෙෂන් එක ගූ කරල.. එපා කරනව නෙ මුන් ඉතින්

spec කරන්න පුලුවන් බන්. මුලින් spec තොරපන්. next spec කරන්න ඕන එකා ඉන්න team එක තොරන්න ආපහු සැරයක් change team එකෙන්. එතකොට හරි. මම අද record එකක් දැම්ම ඒවිදිහට XENO clan එකේ එවුන් cheat කරනව. උන්ගේ clan එකම හොරැ set එකක් එකතු වෙලා හදාගෙන ඉන්නේ.![]()

අඩෝ මේ....අර විදියට මේක ගහපු පැය ගාන කොහොමද කවුන්ට් කරන්නේ???

ඉතින් බන් මට sure මම අද spec කලා කිසි අවුලක් නැතුව.change team වල spec තියනවා.

![]()
aneeee bun crash wenavane.please help
