Cool Ebay Gadgets II

Status
Not open for further replies.

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    anthima deka ada awa
    Capture_zps1fbf671c.jpg

    මේ seasizeglobal කාරයා මැයි 05 වෙනිදා ship කලැයි කියපු අයිටම් එකක් තවම ආවේ නෑ....:angry::angry::angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    NK1201-1G.jpg


    මේ ඩිසයින් එකේ රිදි චෙන් හොද එකක් හොයලා දිය්ල්කො මච්න්ලා,:cool:
    මේවා ගෙන්වපු කවුරු හරි ඉන්නව්ද,:confused::confused:
    රිදී අයිට්ම් හොදද ebay එකෙ තියෙන:confused::confused::dull:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා... මම මේ ත්‍රෙඩ් එකේ search පාරකුත් දැම්මා... හොයා ගන්න බැරි උන නිසයි අහන්නේ...
    උඔලා කවුරු හරි, Ebay, Amazon වලින්, car reverse camera, LCD, security systems වගේ ඒවා ගෙන්නලා තියෙනවාද ? recommend කරන්න පුළුවන් ඒවා තියේ නම් දාපන් මචං...
    tomtop, buyinconins වගේ තියෙන ඒවා එපා මචං...
     
    Last edited:
    Status
    Not open for further replies.