අඩෝ මේ....අර විදියට මේක ගහපු පැය ගාන කොහොමද කවුන්ට් කරන්නේ???
කොහෙද යන රටක හැත්තක් ඒකේ රිංගගෙන අඩනවනෙ බං...අම්ම ගහයි සර්වර් ඉස් ෆුල්![]()

කොහෙද යන රටක හැත්තක් ඒකේ රිංගගෙන අඩනවනෙ බං...
ඉතිං කොහෙද අපිට ඉඩ???![]()

කොහෙද යන රටක හැත්තක් ඒකේ රිංගගෙන අඩනවනෙ බං...
ඉතිං කොහෙද අපිට ඉඩ???![]()
හැකර් කිව්ව.. ඒම් බොට් කිව්ව කික් කරා.. හොද වෙලාවට කික් උනේ නෑ අදුරන උන් හිටිය නිසා 
wedak ne ban meke play karala...
mage naminma thawa ekek innawa..
uwa kick nokara mawa kick kala..
mata udaw karapu mahasonawath kick kala..
![]()
man dan play karanne na.. thread eka vitharai balanne.. 
ඊරිසියයි යකෝ... හැක් වේ@....මුන් ඒම් බොට් කියන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නෑ බංහැකර් කිව්ව.. ඒම් බොට් කිව්ව කික් කරා.. හොද වෙලාවට කික් උනේ නෑ අදුරන උන් හිටිය නිසා
![]()

man dan play karanne na.. thread eka vitharai balanne..
![]()

ado promod server eka nadda bbun ?? eke play karamu![]()
![]()
ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්.. 
sachith monwada ooi aimbot daagena gahanne eeeya yako!!!

ඊරිසියයි යකෝ... හැක් වේ@....
උපරිම ගහල තියෙන්නෙ හෙලිකොප්පරේ ගන්න පුළුවන් වෙනකල් විතරයිද කොහෙද....![]()
හැක් කිව්වත් කමක් නෑ, කික් කරත් කමක් නෑ, ගොන් බඩු වගේ අඩන්නෙ නැතුව...![]()

තාම promod server එක දාල නෑනෙ?ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්..
![]()
මෙන්න අලුත් TM Pub Server IPs:
****
තැන්ක්ස් මචන්,,,null_pointer kiyala ekek aimbot dagena awa. admin thuma menna meya ganath hoyala balanna.
umbalath record karala dapallako bnz nathnm mungn berenna ba![]()