mjayanatha සහ ගෝරිල්ලා

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේක අපේ ජයනාත කොලුව (ඉබ්බා)
    avatar71029_19.gif
    ඒ දවස් වල ලංකාවේ ඉන්නකොට වෙච්ච සිදුවීමක්..


    හැමෝගෙම දැනගැනීම පිනිස දැම්මේ..
    හුදු විනෝදය සඳහා පමණයි..




    ඔන්න ඒ දවස් වල A/L එහෙම ලියල ඉවර වෙලා ජයනාත ගෙදර ඉන්න කාලේ දවසක් උදේ පාන්දරම ඇහැරලා සෙට් එක කහ කහ මිදුලට බැස්සලු ඉස්කෝලේ යන නංගි කෙනෙක් දිහා බලල දවස පටන් ගන්න කියලා හිතාගෙන....:love:
    මූ අත පය හතර ඇදලා ඈනුමක් අරිද්දි ලාවට දැක්කලු මිදුලේ තිබ්බ අඹ ගහේ අමුතු අඹ වල්ලක් තියෙනවා....:dull:
    අඹ අවාරේ නිසා මූත් ටිකක් සූම් අවුට් කරලා, ෆෝකස් කරලා බැලුවලු....
    සමන් දෙවි හාමුදුරුවනේ....අඹ ගහ මුදුනේ කිංග් කොංග්ට ටිකක් පොඩි ගෝරිල්ලෙක් ඉන්නවාලු....ගොරිල්ලා සරමක් ඇඳන් හිටියට ජොකා දාලා නැති නිසා තමා අරූට අවාරේ අඹ පෙනිලා තියෙන්නේ...
    ගෝරිල්ලව දැකපු ගමන් මූ මල් පෝච්චියකුත් පෙරලගෙන ගෙට පැනලා දොර වහගත්තලු....ඊට පස්සේ මූ කල්පනා කරනවලු කෝමද ඌ ගේ ඇතුලට ආවේ කියලා....කෝම හරි මුගේ සිස්ටම් එක රිබූට් උනාට පස්සේ මූ 119 කෝල් කරාලු....
    හුරතල් ගෑනු කට හඬක්,"සුභ උදෑසනක්....මේ පොලිස් හදිසි ඇමතුම් අංශයයි" කියලා නලෝලා කිව්වලු....:love:
    "බුදු අක්කේ අපේ මිදුලේ අඹ ගහ මුදුනේ පත ගෝරිල්ලෙක් ඉන්නවා,ඉක්කනට එන්නකෝ" කියලා මූ දැන් අඬන්න ගත්තලු...
    "මේ ඕයි අපි ගෝරිල්ලෝ *කන්නේ නෑ" කියලා අක්කා කෘර විදිහට ෆෝන් එක තිබ්බලු....:sorry:

    අපේ අහිංසක ජයත් අක්කගේ අම්මට මොකුත්ම නොකියා කඳුලු පිහදාගෙන ටෙලිෆෝන් ඩිරෙක්ටෙරිය පෙරලගෙන ගෝරිල්ලෝ පන්නන සර්විස් එකක් හොයන්න ගත්තලු....මෙන්න බොලේ ලොකුවට තියෙනවලු,
    " මිදුලේ අඹ ගස් වල නැග සිටින ගෝරිල්ලන් බිමට බස්සවා,දෙකක් ඇන ‍කැලයට ගිහින් දමනු ලැබේ !!! " කියලා...
    දැන් අපේ බුවාට ෆුල් ආතල්ලු....ටාර් ගාලා ඒකේ තිබ්බ නම්බර් එකට මූ කෝල් කරලා සීන් එක කිව්වලු....
    විනාඩි පහක් ගියේ නැතිලු, සුදු වෑන් එකක් ඇවිත් ගේ ඉස්සරහා නතර කරාලු...ඔන්න ඉතින් ඕකෙන් මහා නසරාණි පෙනුමක් තියෙන ඩයල් එකක් බැහැලා මිදුලට ආවලු....අපේ ජයත් ටී ෂර්ට් එකක් එහෙම දාගෙන මිදුලට බැස්සලු....:cool:

    "ආහ් මල්ලි කෝ ගෝරිල්ලා???"
    "අර ඉන්නේ අයියේ ගහ උඩ"
    ඔන්න ඉතින් අර ආපු එකා ගහ යටට ගිහින් බලල කියනවලු, "ආහ් මූ පිරිමි සතෙක්නේ.... " කියලා...
    ඔන්න ඉතින් එහෙම කියලා ඌ වෑන් එකට ගිහින් පොඩි කෝටු කෑල්ලකුයි, මාංචු කුට්ටමකුයි, ෂොට් ගන් එහෙකුයි, සැපට හැදිච්ච ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙකුයි අරන් ආවලු....ඇවිත් මාංචු කුට්ටමකුයි, ෂොට් ගන් එකයි, බල්ලයි මුගේ අතට දීලා ඌ කෝටු කෑල්ලත් අරන් ගහට නගින්න ගත්තලු....දැන් ඉතින් අපේ ජයා ෆුල් හොල්මන්ලු....ඔන්න ඉතින් අරූ ගහේ බාගයක් නැගලා කොඳුරලා කියනවාලු,

    "මල්ලි මම ‍ගෝරිල්ලා ලඟට ගිහින් මේ කෝට්ටෙන් ඌට අනිනවා....ඌ බැලන්ස් නැතුව ගහෙන් වැටුණු ගමන් ඔය බල්ලව ට්‍රේන් කරලා තියෙන්නේ උගේ ල් කන්න.:baffled:... එතකොට ඌ අත් දෙකෙන් ඒක කවර් කරගන්න හදනවානේ....අන්න එතකොටම උඹ පැනලා ඕකගේ අත් දෙකට මාංචු කුට්ටම දාපන්...." කියලා....:D

    එහෙම කියලා මූ ආයෙම ගහේ බඩ ගාන්න ගත්තලු.... දැන් අපේ ජයාටත් ෆුල් සැටිස්ලු....ඒත් මොකටද ෂොට් ගන් එකක්....:baffled:

    "අයියේ මොකටද මේ ෂොට් ගන් එක??? "
    "ආහ් මල්ලියේ බැරි වෙලාවත් මම වැටුනොත් එහෙම ඔය බල්ලට වෙඩි තියපන්...."



    :cool::D:cool:

    ඔන්න ඔහොමලු එදා ඒ සිදුවීම සිද්ද උනේ...
    ගෝරිල්ලට මොකද උනේ කියල ජයනාත සහෝගෙන් ඔයාලට දැනගන්න පුළුවන් .

    ඔයාලගේ වටිනා අදහස් අපි අපේක්ෂා කරනවා..!!!:D

    avatar71029_19.gif

     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Ibba :D Mokada wune Ita passe





    මම මන්කී හනුමන්තා
    වදුරන්ගේ මහදන මුත්තා
    දඩු මොනරේ නැගලා අහසින් යන්නා
    හොය්යා හොය්යා හෝ ....


    avatar71029_19.gif
    avatar71029_19.gif
    avatar71029_19.gif
    avatar71029_19.gif
    avatar71029_19.gif
    avatar71029_19.gif
    avatar71029_19.gif

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අෆො ඔය අනාතයා හරක් පුශි කරන එකෙන්නෙ බන් ඔකට මාංචු නෙමෙ කබ කැල්ලක් දෙන්න තිබුනෙ :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න දැවෙන ප්‍රශ්නයක්....
    එතකොට බිම ඉන්න ජයාගේ කුට්ටමට ආභාදයක නොවුනේ කොහොමද?

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔන්න දැවෙන ප්‍රශ්නයක්....
    එතකොට බිම ඉන්න ජයාගේ කුට්ටමට ආභාදයක නොවුනේ කොහොමද?

    :oo: උබට පිස්සු බන් ඔකා හරක්ගෙ ඇට පුශි කරන්න පුරුදු උනෙ මුලින්ම උගෙ පුශි කරලා:rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගෝරිල්ලා අල්ලන්න ඇවිල්ල තියෙන්නෙ සැසාලු, එදා තමයි සැසයි ජයායි මුලින්ම සෙට් වෙලා තියෙන්නේ..:cool:

    ඇත්තම සිද්ධිය සැකෙවින්,:oo:

    සැසා අමාරුවෙන් අමාරුවෙන් ගහේ නගිනකොට ජයාට දුක හිතිලා, අය්යේ උයා ඉන්න වස්තුවේ මමම ඔය වේ@ගෙ පුතාව අල්ල ගන්නම් කියල වීරයා වගේ ගහට නැග්ගලු, ඕක කවද්ද ගස් නැගල තිබුනේ මගක් යද්දි ජර බරාස් ගාල අත්තකුත් කඩාගෙන බිම වැටිලා, එතකොටම සැසාට වෙන්න යන වැඩේ මීටර් උනාලු, ෂොට් ගන් එකෙන් බල්ලට වෙඩි තියන්න හැදුවට බල්ලට වෙඩි වැදුනෙ නැහැලු, බැලින්නං මූට උණ්ඩ ලෝඩ් කරගෙන එන්න අමතක වෙලා. අනේ ඉතින් බල්ල පැනපු ගමන් ජයාගෙ පරම්පරා කූඩුව විනාස කරල. මොනව කරන්න ඉතින්. ඒත් අපේ සැසා නෙමේ සැලුනේ, මෙච්චර දෙයක් වෙලත් ජයාව අත ඇරියෙ නෑ:yes:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ගෝරිල්ලා අල්ලන්න ඇවිල්ල තියෙන්නෙ සැසාලු, එදා තමයි සැසයි ජයායි මුලින්ම සෙට් වෙලා තියෙන්නේ..:cool:

    :yes::yes::yes::yes::P:P:P wasala hamarayi yako
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකටද ෂොට් ගන් එකක්....අර සඳහන් කරපු නසරානි ඩ‍යල් එක කවුද........:oo::oo::oo:

    ජ‍යාගේ සහ සැසාගේ අනි‍යම් සම්බන්ධ‍ය ඇරඹුනේ මේ සිදුවීමට පෙරද නැත්තම් ඊට පසුවද.........:baffled::baffled::baffled:

    සෑහෙන බරපතල ගැටලුවක් වගේ.......:rofl::rofl::rofl:


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉබ්බට එක එක කතා හැදීම තරයේ හෙලා දකිමි......
    Angry5.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකටද ෂොට් ගන් එකක්....අර සඳහන් කරපු නසරානි ඩ‍යල් එක කවුද........:oo::oo::oo:

    ජ‍යාගේ සහ සැසාගේ අනි‍යම් සම්බන්ධ‍ය ඇරඹුනේ මේ සිදුවීමට පෙරද නැත්තම් ඊට පසුවද.........:baffled::baffled::baffled:

    සෑහෙන බරපතල ගැටලුවක් වගේ.......:rofl::rofl::rofl:



    Angry5.gif
     
    Status
    Not open for further replies.