


bump
සූදූව කසාද බදින්න තරම් වල් හැගීමක් ජනිත උනා![]()



එළ බුවා;15070204 said:ලස්සනයි බන් ♥ දිගටම ලියමු රෙප් +
පට්ට..දිගටම ලියන්න මචෝ..![]()
බොට ගේම්ස් ගහන එක හරියන්නෙ නෑ..
ලියන්න පටන් ගනින් මචන්..![]()

තෑන්ක්ස් මචං
සුදූ ඕනෙ

lassana kathawa machan... honda arthayak thiyenawa.......
Maxxa bro....![]()
+++

අං ගොප්පුවාට කියවන්න පුලුවන් කියලා මම අදනේ දන්නේඑළ එළ. තෑන්ක්ස් කිව්වා. රෙප් දීලලු බං සෑහෙන්න. පස්සේ දෙන්න කියනවා


මං මෙහෙම හිටියට හොඳට ලියන්න කියවන්න පුළුවන් බොල.. ඉස්කෝලෙ දහතුනේ කැලෑසියට වෙනකන් ගියා..![]()








හොදයි![]()
පට්ටයි මචෝ..
…You must spread some Reputation around before giving it to ^Night Fury^ again.![]()
superb ban rep +
bumppp
පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ...
සුදූගේ ඇස් දෙක...
සුදූ කකුලක් පිට කකුලක් දාගෙන රටකජු කන්න ගත්තා. බිම බලාගෙන ඉන්න මට පේන්නේ සුදූගේ කකුල් දෙක. ඇත්දල පාට කෙසේ වෙතත් ඒක අමුතුම පාටක්. නිල්පාට ගාලා තිබ්බ කියුටෙක්ස් නිසා තවත් ලස්සනයි...
Im in Love machan![]()

Thanks machan 