|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන දැන් ඔන්ලයින් විවාහයක් ද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ වගේ ඒත් couple එකම නෑ ... එක්කෙනෙක් missing :lol::lol::lol:

    අවුලක් නැතුව ඇති. අර සිංදු රෙකෝඩ් කරනව ව‍ගේ කපල් එකේ මනමාලය එක වෙලාවකට ඇවිත් අවශ්‍ය කටයුත් ටික කරල යනව. මනමාලිය තව වෙලාවකට ඇවිත් අවශ්‍ය කටයුතුවලට සහභාගිවෙලා යනව. ආරාධිත අමුත්තොත් එහෙමයි. :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවුලක් නැතුව ඇති. අර සිංදු රෙකෝඩ් කරනව ව‍ගේ කපල් එකේ මනමාලය එක වෙලාවකට ඇවිත් අවශ්‍ය කටයුත් ටික කරල යනව. මනමාලිය තව වෙලාවකට ඇවිත් අවශ්‍ය කටයුතුවලට සහභාගිවෙලා යනව. ආරාධිත අමුත්තොත් එහෙමයි. :rofl:
    එහෙම බෑ ..... එතකොට ඉතුරු ටික කරන්නෙත් වෙන වෙනමද ??? :rolleyes::rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070622 said:
    malinga uncle . android apps pc eke run karanna software nadda:confused:

    http://www.bluestacks.com

    ඕකෙන් පුළුවන්. එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් අපිට වර්චුවල් පීසී වල රන් කරන්නත් පුළුවන්. ඕනනම් පීසී එකට ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. ඩුවල් බූට් විදිහට
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    http://www.bluestacks.com

    ඕකෙන් පුළුවන්. එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් අපිට වර්චුවල් පීසී වල රන් කරන්නත් පුළුවන්. ඕනනම් පීසී එකට ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. ඩුවල් බූට් විදිහට
    :love::P
     
    php prob tikak thiyanawa. ahuwata kamak nadda
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බකුනා;15070672 said:
    php prob tikak thiyanawa. ahuwata kamak nadda

    දරුණු එකක් ද සාමාන්‍ය්‍ය එකක් ද? මට ඔය කෝඩ් වැඩිය මතක නෑ. මං කෝඩ්වලට කැමති නැහැනෙ :rofl: අහන්නකො බලන්න
     
    Status
    Not open for further replies.