ඇත්ත විවාහයකට online අර්ථ දැක්වීමක්![]()

ඒ වගේ ඒත් couple එකම නෑ ... එක්කෙනෙක් missingමෙතන දැන් ඔන්ලයින් විවාහයක් ද?



කවුරු වුනත් ????![]()


ඒ වගේ ඒත් couple එකම නෑ ... එක්කෙනෙක් missing![]()

මෙතන දැන් ඔන්ලයින් විවාහයක් ද?

එහෙම බෑ ..... එතකොට ඉතුරු ටික කරන්නෙත් වෙන වෙනමද ???අවුලක් නැතුව ඇති. අර සිංදු රෙකෝඩ් කරනව වගේ කපල් එකේ මනමාලය එක වෙලාවකට ඇවිත් අවශ්‍ය කටයුත් ටික කරල යනව. මනමාලිය තව වෙලාවකට ඇවිත් අවශ්‍ය කටයුතුවලට සහභාගිවෙලා යනව. ආරාධිත අමුත්තොත් එහෙමයි.![]()



බකුනා;15070622 said:malinga uncle . android apps pc eke run karanna software nadda![]()
http://www.bluestacks.com
ඕකෙන් පුළුවන්. එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් අපිට වර්චුවල් පීසී වල රන් කරන්නත් පුළුවන්. ඕනනම් පීසී එකට ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. ඩුවල් බූට් විදිහට


http://www.bluestacks.com
ඕකෙන් පුළුවන්. එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් අපිට වර්චුවල් පීසී වල රන් කරන්නත් පුළුවන්. ඕනනම් පීසී එකට ම ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. ඩුවල් බූට් විදිහට
බකුනා;15070672 said:php prob tikak thiyanawa. ahuwata kamak nadda
අහන්නකො බලන්න