මගුල් කාර් එකක පිටිපස්සේ වීදුරුවේ ලියන්න
උපුටා ගැනීම http://lessonforfree.blogspot.com/2013/06/18.html re post නම් sorry.........
- අද අත පෙන්ශන් යනවලු.
[*]අතට නිදහසක්… හිතට මහබරක්..
[*]අතට නිවාඩු!
[*]හස්ත කර්මාන්ත පාඩු ලබයි!
[*]අතට නිදහස
[*]ලිඳ ගැඹුරුයි.! ලණුව කොටයී..!
[*]අද ඉදන් අතට නිවාඩු..
[*]A big issue into a small tissue…
[*]Broken rubber making trouble...
[*]ජපන් කොඩිය ජය කොඩිය වේ…
[*]දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැනිවරකා
[*]අද ඉඳං අතට නිවාඩු.... ඇයි ටෙක්ස්ට් කරන්න ඕනේ නැනේ...
[*]එදා GALADARI... අද HILTON....
[*]පෙට්ටියට බඩුම තමා
[*]බැද ගත්ත බෙරේ දැන් ඉතින් ගහන්න එපයි....
[*]ඇයි මීට කලින් බැඳපු ජෝඩු දැකල නැද්ද?.. නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න
[*]ඊයේ අතේ අද මැෂිමේ
[*]ඇතුල්වීම නොමිලේ පිටවීම ඇතුලේ......
[*]ඔයානම් කියයි.. අම්ම මටනේ බනින්නේ
[*]කේක් කෑවට කමක් නෑ පුතේ පැණි හලන්න එපා..
[*]හදිසි වෙන්න එපා… ගෙවිල යයි!!
[*]මුදලට කලදේ අද සිට නොමිලේ…
[*]තොට හොද වැඩේ..
[*]IF TOMORROW NEWER COMES......
[*]ඊලග කෑල්ල තවත් රසවත්…
[*]අපරාදේ wedding එකට ගිය සල්ලි ...............දැන් දෙන්නත් එක්ක ගෙවමු ගත්ත LOANS....
[*]සැමියා ඇති යහනේ බිරිදට නෑ සහනේ….
[*]මුන් දෙන්නට දෙයියන්ගෙම පිහිටයි..
[*]මන් වෙඩිමක් ගත්තා ඇයි අවුල්ද ????
[*]පස්සෙන් වරෙන් , වෙනසක් කල හැක .
[*]ළිඳ මගේ.. මම ළිඳේ නම්.. කාටවත් ඇයි වේදනා..
[*]ඇඳට වඩා පැදුර හොඳයි ඇඳ හෙල්ලෙනවා
[*]හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට
[*]ඇසුරුම ඉවත් කිරීමෙන් පසු වග කියනු නොලැබේ. (මීට....නැන්දම්මා)
[*]මී පැණි දහසක් ගලනවා සූකිරි කන්දෙන්
[*]අනිනවා අද හිල් වෙන්නම
[*]එල්ලය බලලා විදපං
[*]බිරිඳ යහනට.....සරම අහකට…






thanks machan rep walata math rep dunna