Cool Ebay Gadgets II

Status
Not open for further replies.

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    Machnla..me ladies watch eka mama bid karala win kara..kata hari meka oneda?
    $2.95 meka mama win kare.meka naththam eta wada ganan wadi..

    fdef47853bb04f52ac561d8.jpg


    http://www.ebay.com/itm/321134739343
     
    Last edited:

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machanla mata podi help ekak one
    mata 8 gb honda trasfer speed ekak thiyena pen ekak hoyala denna puluwanda
    ebay eken
    man baluwa eth mata hariyatama sure na ewa genuineda fakeda kiyala
    ane loku help ekak
    images

     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචංලා මම මේ ත්‍රෙඩ් එකටනං අළුත්.. මම $5කට wifi adapter එකක් බිඩ් කරලා වින්කළා. ‍පේ කරලත් දැන් මාස දෙකහමාරක් විතර, සෙලර්ගෙන් ඇහුවම ඌ ට්‍රැකර් නම්බර් එක හිටං එවල තිබුනා.. ඒත් තවම මට තවම භාණ්ඩෙ ලැබුන්නෑ රීෆන්ඩ් කරගත්තොත් හොඳයි ද? සෙලර්ට නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්නද?
     
    Status
    Not open for further replies.