ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහෙද යන රටක හැත්තක් ඒකේ රිංගගෙන අඩනවනෙ බං...:dull:
    ඉතිං කොහෙද අපිට ඉඩ???
    :angry:

    ow ban math yaddi server full
    eth podda welawakin hari yanawa
    mokada baagayak withara kick wenawane..
    :P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොහෙද යන රටක හැත්තක් ඒකේ රිංගගෙන අඩනවනෙ බං...:dull:
    ඉතිං කොහෙද අපිට ඉඩ???
    :angry:

    මුන් ඒම් බොට් කියන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නෑ බං :rofl: හැකර් කිව්ව.. ඒම් බොට් කිව්ව කික් කරා.. හොද වෙලාවට කික් උනේ නෑ අදුරන උන් හිටිය නිසා :rofl:

    QNDghoJ.png
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wedak ne ban meke play karala...
    mage naminma thawa ekek innawa..
    uwa kick nokara mawa kick kala..
    mata udaw karapu mahasonawath kick kala..

    :oo::oo::oo::oo::angry::angry::angry::angry:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    haffa eeye raa iwarayak nathuwa hackersla awa. ekekwa kick wena kota thawa ekek enawa. ekama ekada manda...
    thawakalika ip vote ban ekak dala denna barida server ekata. vote kick eka sarthaka na.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මුන් ඒම් බොට් කියන්නෙ මොකද්ද කියල වත් දන්නෙ නෑ බං :rofl: හැකර් කිව්ව.. ඒම් බොට් කිව්ව කික් කරා.. හොද වෙලාවට කික් උනේ නෑ අදුරන උන් හිටිය නිසා :rofl:

    QNDghoJ.png
    ඊරිසියයි යකෝ... හැක් වේ@.... :frown:
    උපරිම ගහල තියෙන්නෙ හෙලිකොප්පරේ ගන්න පුළුවන් වෙනකල් විතරයිද කොහෙද....
    2.gif

    හැක් කිව්වත් කමක් නෑ, කික් කරත් කමක් නෑ, ගොන් බඩු වගේ අඩන්නෙ නැතුව...
    :dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ado promod server eka nadda bbun ?? eke play karamu ;) :yes::yes:

    තාම promod server එක දාල නෑනෙ? :dull: ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්.. :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඊරිසියයි යකෝ... හැක් වේ@.... :frown:
    උපරිම ගහල තියෙන්නෙ හෙලිකොප්පරේ ගන්න පුළුවන් වෙනකල් විතරයිද කොහෙද....
    2.gif

    හැක් කිව්වත් කමක් නෑ, කික් කරත් කමක් නෑ, ගොන් බඩු වගේ අඩන්නෙ නැතුව...
    :dull:

    අපෝ දැන් නම් ගන්න දෙයක් නෑ බං.. අද නම් එපා උනා.. ශික්.. කාලකන්නි.. එනව බං.. ජොලියට ගහල කරුමෙට ඉපදුන හැතිකරේ අපේ ආතල් කුඩු කරන්න :oo:
     
    araelect

    Member
    Mar 2, 2009
    8
    0
    0
    තාම promod server එක දාල නෑනෙ? :dull: ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්.. :rolleyes:

    මෙන්න අලුත් TM Pub Server IPs:

    ***** please don't spam****
    read the rules.
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    null_pointer kiyala ekek aimbot dagena awa. admin thuma menna meya ganath hoyala balanna.

    umbalath record karala dapallako bnz nathnm mungn berenna ba :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    null_pointer kiyala ekek aimbot dagena awa. admin thuma menna meya ganath hoyala balanna.

    umbalath record karala dapallako bnz nathnm mungn berenna ba :dull:

    null_pointer පොයින්ටර් ව මම දන්නව.. ඌ ස්කිල් එකෙන් ගහන්නෙ.. ඔය වෙන කාලකන්නියෙක් අනිවා
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    තාම promod server එක දාල නෑනෙ? :dull: ගොඩක් promod server වල high ping වෙනව.. ප්ලේ කරන්න අමාරුයි.. ලංකාවේ server ඇත්තෙම නැතිතරම්.. TM pub server දෙකක් තිබුන. මං මේ ළඟක් වෙනකන් ප්ලේ කරා.. දැන් ඒ server වැඩ නෑ.. කට්ටිය එක වෙලාවක සෙට් වෙනවනම් තාවකාලිකව ඒ වෙලාවට විතරක් එකක් host කරන්න පුළුවන්.. :rolleyes:

    [TM] Our Call of Duty 4 Server IPs have been changed! New Server IPs are as follows

    ********
    Enjoy! :D
     
    Status
    Not open for further replies.