Dialog I35 Unlocked

awawmaxporak

Member
Mar 26, 2013
19
10
0
මේක මගේ පලවෙනි නූල ලු. ටොපික් එක දැකල අන්ලොක් කරගන්න කියල ආවනම් මේ post එක කියවන්න. :confused::confused::confused:

මෙහෙමයි, දන්නවනේ dialog එකේ වැඩ ගැන. වැඩක් කලොත් වාසියක්මයි හොයන්නේ. මේ dialog ස්මර්ට්ෆොන් වලිනුත් එකම තමා කරන්නේ. මෙයාල මේ ෆෝන් වල dialog සිම් එකට විතරයි 3G දෙන්නේ මොකද එතකොට උන්ගේ data පැකේජ් ටික විකුනන්න පුළුවන්නේ. :angry::angry::angry:

මුන් ෆෝන් එකේ settings වල "Use only 2G networks" කියන එකට හරියක් දාල ඒ හරිය අයින් කරන්න බැරිවෙන්න ඒ checkbox එක ලොක් කරලා. හෙන සිගිති ලොක් එකක්. නමුත් ගොඩක් අයට මේක තාම හරියට හදාගන්න බැ. ඒ අයටයි මේ post එක. ඔය පහල තියන පියවර ටික කරන්නකෝ. ඒ හොඳටම ඇති. ;););)

1 - ගූගල් ඇප් ස්ටෝර් එකෙන් "Dialer One" කියන ඇප් එක බාල ඉන්ස්ටෝල් කරන්න.

2 - එක ඕපන් කරලා මේ කෝඩ් එක dial කරන්න. *#*#4636#*#* ( මේක ඔය අප් එකෙන්ම dial කරන්න )

3 - දැන් එන මෙනු එකේ phone information වලට යන්න. එතනින් SLOT2 තෝරන්න.

4 - දැන් පහලටම ගිහිල්ල බලන්න ඇති Set preferred network type කියල

5 - එකෙන් WCDMA only , GSM/CDMA auto (PRL) වගේ කැමති එකක් දෙන්න. ඔය දෙක අනිවා වැඩ.

6 - දැන් බලන්නකෝ පොඩ්ඩක් නෙට් ගිහිල්ල වැඩේ කොහොමද කියල.

හැබැයි මේකෙන් අන්ලොක් එකක් වෙන්නේ නැ. 3G භාවිතා කරන්න දෙනවා ඕන සිම් එකකට. එක හින්ද අනිවාර්යෙන්ම ඩයලොග් සිම් එකකුත් දාලම තියෙන්න ඕනේ. ඩයලොග් එක එපානම් එක dual sim settings වලින් ඩයලොග් සිම් එක disable කරන්න.

මේක මගේ පලවෙනි පොස්ට් එක.

හොදයි කියල හිතෙන අය අර rep ද මොනාද ඒවා මටත් දෙන්න :yes::yes::yes::confused:
(මන් එව්වා ගැන දන්නේ නෑලු ඈ)
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මුන් ෆෝන් එකේ settings වල "Use only 2G networks" කියන එකට හරියක් දාල ඒ හරිය අයින් කරන්න බැරිවෙන්න ඒ checkbox එක ලොක් කරලා. හෙන සිගිති ලොක් එකක්.

:lol: mara lock eka .rep ++ machan
 
013u.gif

 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම ඔය ජාතියේ ෆෝන් එකක් අතින් අල්ලලාවත් නෑ මොකක්ද මේ ගැජමැටික් එක කියලා බලන්නවත්.......

    ඔන්න සැලකුවා......... ;)
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    macahn magawa oya phone aka debrand karana firmwire akak tiyeanwa.. oke models dekaka awa.. wade mata test karanna phone akak na.. mage gawa Innos A35 ake os akai flash tool drivers okkoma tiyeanwa.. man kohomada share karanne? test karanna kamati akkenek innwa nan mata PM akak ewanna... man dennan..
     

    awawmaxporak

    Member
    Mar 26, 2013
    19
    10
    0
    Dialog i35 eka galaxy y ekata wada hondada? eka chinada?leda ehema nadda,qualityda?

    yalu galaxy y ekei i35 ekei maha loku wenasak ne. brand eka thamai. eeta amatharawa hardware and cam eka poddak hodai. kohomath 9000 kata supirima 4n ekak balaporoththu wenna bane. launcher ekak daala poddak customize karala gaththama internet yanna, podi games gahanna, podi videos balanna wage podi ewata 4n eka ela.