Lunch Packs Delivery !!!!!!!!!!!!!!!

clorex

Member
Nov 13, 2012
227
18
0
damme da Business ekak patan gattama ekata Help karana Hoda sinhalayo tikak meeke innawa kiyala hitagena

balan giyama meeke inne pinata ena aya
/ Ekek wadak patan gattahama eka baldu karala katakarana aya

razoer malli, bath packet ekak free deepan, senaga purola enawa umbata support karanna.. me huttala mehemai, ganan ganda epa...computer eka issarahata wela punde toke denawa...
 
clorex

Member
Nov 13, 2012
227
18
0
350 x 20 days = 7000 wait Only for one person lunch per month
If some one buy from you he or she need at least 200,000 income for month without any loan.

Because if some one waist lunch for such amount there other expenses also may too high.
Like Fuel for vehicle, medicine, costume, child and parent care etc..

I don't know you can understand the reality of my message.

My message..-: No one order from you daily basic.

dumb nut... :angry::angry::angry::angry::angry:
 
razoer

Member
Jun 3, 2013
25
2
0
wadak karanakota ekata eka eka ewa kiyanna nam one taram katiya innawa ''CLOREX'' kiyanawa wage mama meawa nikan denawa kiyala kiwwanam oya eka eka ewa kiyana kattiya kata puka piyagena polime eyi
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
http://burgershut.lk/menu

ehenam mewath wahenna one mee wenakota balapalla mewage ganan

ubala oya monawa kiwwwath meka assatath ringala ati ne:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::angry::angry::angry::angry::angry:

:P
මම කිවුවෙ රු 300 400 නෙවෙයි මචං ඊටත් වඩා ලන්ච් එකට වියදම් කරන කට්ටිය ඉන්නවා හැමදාම කියලා. උඹ හොඳට කෑම ටික දුන්නොත් ඕඩර්ස් අල්ලගන්න බැරි වෙන්නෙ නෑ ඔය Banks, IT Firms වල වගේ :P
හැබැයි නීති දාන්න ගියොත් වැඩේ කෙල වෙනවා පටන් ගන්න කොටම.
 
razoer

Member
Jun 3, 2013
25
2
0
Lunch Packets!!!!!!!!!!

පැටියා;15084330 said:
:P
මම කිවුවෙ රු 300 400 නෙවෙයි මචං ඊටත් වඩා ලන්ච් එකට වියදම් කරන කට්ටිය ඉන්නවා හැමදාම කියලා. උඹ හොඳට කෑම ටික දුන්නොත් ඕඩර්ස් අල්ලගන්න බැරි වෙන්නෙ නෑ ඔය Banks, IT Firms වල වගේ :P
හැබැයි නීති දාන්න ගියොත් වැඩේ කෙල වෙනවා පටන් ගන්න කොටම.

Ow ban Banks wala kattiya tamaei danata api set karagena yanne ee aya 350 nemei 450 tath kamati eeth tawama wadeeta aluth nisa Lunch witaraei karanne

passe oya ganan wenas wenna puluwan mokada passe Breakfaet & Dinner karanna balaporottu wenawa

danata saamaya labayak tiyenawa:D:yes::yes::yes::yes::yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Ow ban Banks wala kattiya tamaei danata api set karagena yanne ee aya 350 nemei 450 tath kamati eeth tawama wadeeta aluth nisa Lunch witaraei karanne

passe oya ganan wenas wenna puluwan mokada passe Breakfaet & Dinner karanna balaporottu wenawa

danata saamaya labayak tiyenawa:D:yes::yes::yes::yes::yes:

ඔය 10 ලිමිට් එක අයින් කරලා 1ක් 2ක් ඕඩර් කලත් ගෙනිහිල්ල දියං. හොඳ නම් උං පහුවදා ඉඳලම 10ක් 15ක් ඕඩර් කරයි. :yes:
 
razoer

Member
Jun 3, 2013
25
2
0
tawa company walata Water Bottle ekatath (19 L Water bottles) Adahasak tiyenawa kamati aya ganan kiyanna (Business ekata udaw karana 1 kenek awan ka hiten ganak kiyanna ) e ati
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
උබ මචන් හරි උබේ ගාන දෙන්න කලින් මාර්කට් එක ස්ටඩි කරලා කම්පීට් කරන්න පුළුවන් ප්‍රයිස් එකක් නම් උබට හොද අනාගතයක් තියේවි, හැබැයි උබේ කස්ටමර් හන්ඩ්ලින් අන්තිමයි, හිගන්නෙක් උනත් තමන්ට අද්දව ගන්න මිසක් එලවගන්න නෙවි බලන්න ඕනේ. සමහර විට උබ හිතනවානම් එක්තරා ස්ටේටස් එකේ පිරිසක් විතරක් සප්ලයි කරන්න, එහෙනම් ඒ විදියට ඉන්න ඕනේ මචන් හොද දල කාරයෝ උනත් මුලින් උබව ටෙස්ට් කරනවා එතකොටම උබ ඇගට කඩන පනිනවානම් උන් කොමත් කැමති වෙන්නේ නෑ.
හැම කෙනාම කැමතියි වැදගත් විදියට කතා කරන්න. මන් වැඩ කරන තැනත් එහෙමයි අපි තමයි මෙහෙ ප්‍රොඩක්ට් එක එක්ස්පෙන්සිව් අනිත් කොමපෙටිටෝර්ස්ල එක්ක බලද්දී අපෙනුත් අහනවා අරහේ අඩුයි මෙහෙ අඩුයි කියල එත් අපි එයාලගට හිගන්නෝ කියල බනින්නේ නෑ. ඕනෙම කස්ටමර් කෙනෙක් බලන්නේ ගණන් හෙට්ටු කරලා අඩු කරන්න... එත් අපි ඒවා ලස්සනට හැන්ඩ්ල් කරොත් අනිවාර්යයෙන් කස්ටමර් බේස් එකක් එනවා.
කව්රුත් කියයි ගණන් වැඩියි අරකයි මේකයි, එත් ගණන් නෙවි බලන්නේ විශ්වාසය හා සදාරණත්වය තියෙනවනම් ඕනෙම තැනක ඉදන් එනවා.
:rolleyes:
 
razoer

Member
Jun 3, 2013
25
2
0
පැටියා;15084376 said:
ඔය 10 ලිමිට් එක අයින් කරලා 1ක් 2ක් ඕඩර් කලත් ගෙනිහිල්ල දියං. හොඳ නම් උං පහුවදා ඉඳලම 10ක් 15ක් ඕඩර් කරයි. :yes:

Na Ban Minimem 10 wath nattam wadee Paduei

tawa water bottle wadakuth patan ganna adahasak tiyenawa habaei ewage ganan kohomada kiyal adanne na

dannawa nam danna kenek 19L Bottle ekak kiyada kiyala daana sadarana ganakata denna balannam
 
razoer

Member
Jun 3, 2013
25
2
0
ube 350 menu ekata hambenne monawada kiyala balaganna ... ubata nam business hariyanne nae puthe ... job ekak hoyaganin :P

Ubata pics penna penna ina mata one na anika ubala wage customers la mata oneth na

mama me karanne th job ekak tamaei habaei mageema job ekak mama kamatinam nawattanawa mama kamatinam karanawa ubata eken wadak na

danatamath samanyayen hoda customer base ekak innawa uba LA nati unata

Fried rice eke monawada ban amutuwen balanna tiyenne (uba kawadawath fried rice ekak dakalawath nadda)

dakala nattam oya lagama tiyen akadeekata gihilla bala ganin
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72

මචන් උබ නහරයක් පුපුරල සෙත්තපෝච්චි වේවි වගේ බිස්නස් එක නැගලා යන්නත් කලින් :rofl::baffled:
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
Ubata pics penna penna ina mata one na anika ubala wage customers la mata oneth na

mama me karanne th job ekak tamaei habaei mageema job ekak mama kamatinam nawattanawa mama kamatinam karanawa ubata eken wadak na

danatamath samanyayen hoda customer base ekak innawa uba LA nati unata

Fried rice eke monawada ban amutuwen balanna tiyenne (uba kawadawath fried rice ekak dakalawath nadda)

dakala nattam oya lagama tiyen akadeekata gihilla bala ganin

මට නම් පෙන්නෙ උඹ කරන ලබ්බේ බිස්නස් එකෙක් නැහැ වගේ. උඹ බත් අම්මා වගේ ඇති ගෙවල් ගාව උන් උයන්න කම්මැලි දවසට උබට කියලා බත් උයෝ ගෙන කනවා ඇති. ඉතින් උඹ හිතන්නේ උඹ හෙණ බිස්නස්මන් කියලා. උඹෙන් සල්ලි දීලා කනවට වඩා හිත සතුටෙන් කන්න පුලුවන් පිස්සෙක්ට කියලා උයව ගත්තා නම් :dull::baffled:
 
Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    me thread eke uba dapu comments walin kiyanna puluvan ubata business karana ba
    karat me wage chuuti ekak tiya loku ekak karath hariyanne na:rolleyes::rolleyes::rolleyes: