ලොව විෂ අධික ම පලතුර කමුද

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔය මාතෘකාව ගැන නම් කතා කර වැඩක් නැත මස්සිනේ.............

අනික මේවට බදු ගහන්නෙ නැතුව තුට්ටු දෙකට විකුනන්න දෙන්නේ......ඒ නිසා අඹ ගෙඩියක් 100/-, ඇපලක් 50/-යි...........:angry::angry::angry:අපේ සිපයියලත් උඩ පැන පැන ගන්නවා......:angry::angry::angry:

ඕකනේ කරන්න බැරි **ත................

අනික අපේ රටේ වැවෙන සමහර පලතුරු පට්ට ගනන් මොකද කියල හිතා ගන්න නම් බෑ.....
උගුරැස්ස ග්‍රෑම් 100ක් රු-100/-යි,
ගල් සියඹලා - ග්‍රෑම් 100ක් 60/-යි.....

අනේ කාලේ වනේ වාසේ කිව්වලු...............:dull::dull::dull::dull::dull::dull:
හිතලා බලන්න දෙයක්..
 
  • Like
Reactions: rm1980

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් වටින ලිපියක් මචන්.:)
    අපේ උන්ට පුදුම ලොකුකමක් තියෙන්නේ ඇපල්, මිදී කනකොට.:angry:
    කොච්චර කිව්වත් වැඩක් නැ.:baffled:

    REP 5+
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    TFS!...:yes:...4+

    හිතලා බලන්න දෙයක්..

    adahasa godaak watinawa.isthuthie


    ගොඩක් වටින ලිපියක් මචන්.:)
    අපේ උන්ට පුදුම ලොකුකමක් තියෙන්නේ ඇපල්, මිදී කනකොට.:angry:
    කොච්චර කිව්වත් වැඩක් නැ.:baffled:

    REP 5+

    මේක කියවලා මොනවා හරි දෙයක් දැන ගත්තානම් ඒක තමා මගේ ලොකුම සතුට මචන්ලා 11.gif