kalekin dekapu honda poat aekak
bump
Good Post
thanks danuwath kalata..rep+
pattaa
ඔය මාතෘකාව ගැන නම් කතා කර වැඩක් නැත මස්සිනේ.............
අනික මේවට බදු ගහන්නෙ නැතුව තුට්ටු දෙකට විකුනන්න දෙන්නේ......ඒ නිසා අඹ ගෙඩියක් 100/-, ඇපලක් 50/-යි...........අපේ සිපයියලත් උඩ පැන පැන ගන්නවා......
ඕකනේ කරන්න බැරි **ත................
අනික අපේ රටේ වැවෙන සමහර පලතුරු පට්ට ගනන් මොකද කියල හිතා ගන්න නම් බෑ.....
උගුරැස්ස ග්රෑම් 100ක් රු-100/-යි,
ගල් සියඹලා - ග්රෑම් 100ක් 60/-යි.....
අනේ කාලේ වනේ වාසේ කිව්වලු...............![]()