www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do no

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
www.**Please do not... 06-04-2013 01:43 PM kata thibba paliyata kiyavanna epa ban nodanna deval gana

ponz kenakta ridila.. metana reply ekak dapan hutto mage comment walata :lol: ponz
බුරන්න කලින් බුරන්න ඉගෙනගනින් ඔන්න නම දාලම මේ පෝස්ට් එකේ රෙපක් කැපුවා
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මගේ තාත්තා කොටි පතියෙක් කියලා කවදාවත් මට කියල දුන්නේ නැහැ හොරකම් කරන්න වංචා කරන්න. මු මේ කරන්නේ වංචාවක්. මීට වඩා දේවල් තියනව මිනිස්සුන්ට ගොඩ එන්න එත් මු මේ කරන්නේ හොරකමක්. මුන් වගේ වංචා කාරයෝ තමයි රටවල් විනාස කරන්නේ. අත පය තියනවනම් පලයන්කෝ ජොබ් එකකට. යකෝ මම පොඩි තැන ඉදලා ඉහලට ආපු එකෙක්. මට අද නෙම හෙට උනත් බස් එකේ ගියාට ලැජ්ජාවක් නැහැ. මිනිස්සු මට ගරු කරනවා. ඒ හරියට හම්බ කරපු නිසා. දෙමව්පියන් කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ දෙපයින් නැගිටලා ඉන්න බැරි නම්. ගෙදර ලබ්බේ ටොප් එක කකුල් දෙක උඩ තියාගෙන මිනිස්සුන්ට උගන්වනවා කියලා කරන්නේ හොර කමක් නෙවියිද මු. මුන් වගේ උන් නිසා තමයි අහිංසක කෙල්ලන්ගේ ෆොටෝ එලියට එන්නේ මු කරපු වැඩ ටික කියවලා බලපන් හරකෙක් වගේ කෑගහන්නේ නැතිව..

අහිංසක මිනිහෙක්ගේ වෙබ් සයිට් එකක් අරගෙන උට තර්ජනය කරන එක මොන පිරිමිකමක් ද? මු පිරිමියෙක් නෙම පොන්නයෙක්. නීතියේ හැටියට කප්පම් ගැනීම හිරේ දාන්න පුළුවන්.

"ඌගෙන් මොනවහරි වැඩක් තිබ්බ නිසා තමයි මිනිස්සු ඌ වෙනුවෙන් කතාකරන්නෙ"

තිබ්බ එක වැඩක් කියපන්. වෙබ් සයිට් හැක් කරලා අහින්සකයන්ගෙන් සල්ලි ගන්න එකද? අහිංසක කොල්ලන්ව කෙල්ලන්ව බය කරලා උන්ගේ facebook email ගන්න එකද? ඕකටද මුව ඕන

හැක් කරන එක හොරකමක් වන්චාවක් නෙමෙයි.. ක්‍රැක් කරන එක තමයි නීති විරෝධී, දන්න අය දන්නව, ඒ නිසා තමයි, ෆේස්බුක් එකේ එහෙම හැකර්ලට ජොබ් දෙන්නෙ

අනිත් එක සුද්දන්ගෙ දෙවල් නම් කොහොම හැක් කලත් කමක් නෑ
 
sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    බැන ගන්නෙ නැතුව දෙපැත්තෙන්ම මෙයාගෙ හොඳ සහ නරක වැඩ ගැන පොඩ්ඩක් කියන්නකො
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    හැක් කරන එක හොරකමක් වන්චාවක් නෙමෙයි.. ක්‍රැක් කරන එක තමයි නීති විරෝධී, දන්න අය දන්නව, ඒ නිසා තමයි, ෆේස්බුක් එකේ එහෙම හැකර්ලට ජොබ් දෙන්නෙ

    අනිත් එක සුද්දන්ගෙ දෙවල් නම් කොහොම හැක් කලත් කමක් නෑ
    ලන්කාවෙ කොහෙද බන් හැකර්ලා ඉන්නෙ.. ලන්කාවෙ උන් හැක් කරනවා කියන්නෙ සයිට් එකක් වනසන එකට.. ඒක හැක් කිරීමක් නෙමෙයි.. හරියට හැක් කරන එකෙක් trace තියලා එන්නෙ නැ.. අනික හැකර් කෙනෙක් කියන්නෙ සයිට් වනසන එකෙක් නෙමෙයි.. sensitive data අරන් මාර් වෙන එකෙකුට.. හැකර් තමන් කරපු වැඩ ගැන හැමතැනම දොඩවන්නෙ නැ.. මුන් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්.. මුන්ට හැකර් ලා කියලා හැකර්ලාට අපහාස කරන්න එපා..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    හැක් කරපු ටැලන්ට් එක කොච්චරද කියනවා නම් ගෙට පැනලා කුදලං ගිහින් :P
     
    aruna47

    Well-known member
  • බුරන්න කලින් බුරන්න ඉගෙනගනින් ඔන්න නම දාලම මේ පෝස්ට් එකේ රෙපක් කැපුවා

    www.**Please do not... 06-04-2013 01:59 PM ammawa ewapan -honest killer-

    ponz ubata hodata ridila ube amma wage wesiyek ge badin jataka wechcha uba wage ponz lata ridenawa :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැක් කරපු ටැලන්ට් එක කොච්චරද කියනවා නම් ගෙට පැනලා කුදලං ගිහින් :P
    ඒකනෙ කියන්නෙ බන්.. හැකර් කෙනෙක්ව මාටු වෙන්නෙ අඩුම තරමේ උගෙ එක වැලට කරගෙන යන ජොබ් වලදි මෙන්න මේක ඊලගට හැක් කරයි කියලා guess කරලා බලාගෙන හිටියොත් තමා.. නැතුව back trace වෙන්න ඉඩ හැරලා හැක් කරන එකා ලොකු වැඩක් කලා කියලා හිතාගෙන හිටියොහ් බඩු තමා.. මුන් හැකර්ලා නෙමෙයි ඔය සමහරු ඉන්නෙ පොත් බලාගෙන වින්ඩොස් ඉගෙන ගන්න උන්.. අන්න ඒ වගේ උන්.. කොහෙහරි පොතක තිබ්බ දෙයක් apply කලා මෙතනට, බඩු බනිස් පහු වෙනිදා ආන්ඩුවෙන් ගෙයි දොරකඩ..
     
    aruna47

    Well-known member

  • හැක් කරන එක හොරකමක් වන්චාවක් නෙමෙයි.. ක්‍රැක් කරන එක තමයි නීති විරෝධී, දන්න අය දන්නව, ඒ නිසා තමයි, ෆේස්බුක් එකේ එහෙම හැකර්ලට ජොබ් දෙන්නෙ

    අනිත් එක සුද්දන්ගෙ දෙවල් නම් කොහොම හැක් කලත් කමක් නෑ

    nodanna huttwal katha nokara idapan ponz :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැක් කරපු ටැලන්ට් එක කොච්චරද කියනවා නම් ගෙට පැනලා කුදලං ගිහින් :P
    ඇමෙරිකාවෙ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හැකර්ලවත් හිටපු ගමන් එෆ්බීඅයි එකෙන් කුදලගෙන යන්නෙ ඔය අගේට, කාටත් වරදින වෙලාවල් තියෙනවා
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඒකනෙ කියන්නෙ බන්.. හැකර් කෙනෙක්ව මාටු වෙන්නෙ අඩුම තරමේ උගෙ එක වැලට කරගෙන යන ජොබ් වලදි මෙන්න මේක ඊලගට හැක් කරයි කියලා guess කරලා බලාගෙන හිටියොත් තමා.. නැතුව back trace වෙන්න ඉඩ හැරලා හැක් කරන එකා ලොකු වැඩක් කලා කියලා හිතාගෙන හිටියොහ් බඩු තමා.. මුන් හැකර්ලා නෙමෙයි ඔය සමහරු ඉන්නෙ පොත් බලාගෙන වින්ඩොස් ඉගෙන ගන්න උන්.. අන්න ඒ වගේ උන්.. කොහෙහරි පොතක තිබ්බ දෙයක් apply කලා මෙතනට, බඩු බනිස් පහු වෙනිදා ආන්ඩුවෙන් ගෙයි දොරකඩ..

    හැකරැල්ලා වැඩි හොඳට කියලා ඩොමේන් එහෙම අරන් තියෙන්නෙ උගේම ඇඩ්‍රස් එකට. හැක් කරලා කිව්වට හැක් කරන්න ට්‍රයි කරලා විතරයි මචන්. ඒ කියන්නෙ අර පාස්වර්ඩ් ගෙස් කරන ටූල්ස් (මොනාද bruteforce ඒවට කියන සිංහල නම?) වගේ එකක් රන් කරද්ද්දි අයි.පී එක ලොග් වෙන්න ඇති! දැන් ඉතින් රස්සාවකට එහෙම ගිහින් හමාරයි :dull:
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    පොඩ්ඩක් විස්තර කියමුද නොදන්න අපිටත් දැනගන්න?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇමෙරිකාවෙ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හැකර්ලවත් හිටපු ගමන් එෆ්බීඅයි එකෙන් කුදලගෙන යන්නෙ ඔය අගේට, කාටත් වරදින වෙලාවල් තියෙනවා

    හැක් කරනකොට කුදලන් ගිහින් තියනවා තමා බන්.. ඒත් අහවල් දවසෙ අහවල් එක හැක් කලා කියලා professional hacker කෙනෙක්ව FBI එකෙන් අල්ලලා නැ බන්.. හැක් කරන එකා පස්සෙ මාට්ටු වෙන්න කරන්නෙ නැ.. පස්සෙ මාට්ටු වෙන්න කරන්නෙ ප්‍රාතමික සයිට් වනසන උන්.. උන්ව අල්ලන්න FBI ඔනා නැ ISP හොදටම ඇති..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඇමෙරිකාවෙ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හැකර්ලවත් හිටපු ගමන් එෆ්බීඅයි එකෙන් කුදලගෙන යන්නෙ ඔය අගේට, කාටත් වරදින වෙලාවල් තියෙනවා

    ඇමරිකාවෙ උනත් මචන් වැඩේ කර ගන්න ගිහින් මාට්ටු වෙනවා නම් ඌ හැකර් කෙනෙක් නෙමේ :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලන්කාවෙ කොහෙද බන් හැකර්ලා ඉන්නෙ.. ලන්කාවෙ උන් හැක් කරනවා කියන්නෙ සයිට් එකක් වනසන එකට.. ඒක හැක් කිරීමක් නෙමෙයි.. හරියට හැක් කරන එකෙක් trace තියලා එන්නෙ නැ.. අනික හැකර් කෙනෙක් කියන්නෙ සයිට් වනසන එකෙක් නෙමෙයි.. sensitive data අරන් මාර් වෙන එකෙකුට.. හැකර් තමන් කරපු වැඩ ගැන හැමතැනම දොඩවන්නෙ නැ.. මුන් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්.. මුන්ට හැකර් ලා කියලා හැකර්ලාට අපහාස කරන්න එපා..

    මටනම් එහෙම හිතෙන්නෙ නෑ, මොකද ලන්කාවෙ හොඳ වෙබ් ඩිවලපර් ලා ඉන්නවා, ඕන වෙබ් ඩිවලපර් කෙනෙක්ට හැකින්ග් ඉගෙනගෙන කරන්න පුලුවන්, ලන්කාවෙ හොඳ වැඩ්ඩො ඉන්නවා, ඒත් එලියට එනවා අඩුයි.
    :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    muwa aran mona maintain karannada :lol: keylogger yawala gov website run karana moda sukannalata.. ewwa un click karala baluwahama.. me hacker kiyana ekata yanawa. muwa maintain karanna aran gu thamayi kanna wenne. hari hacker kenak site ekata kelewwahama :lol:

    sira talk eka :lol:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    මටනම් එහෙම හිතෙන්නෙ නෑ, මොකද ලන්කාවෙ හොඳ වෙබ් ඩිවලපර් ලා ඉන්නවා, ඕන වෙබ් ඩිවලපර් කෙනෙක්ට හැකින්ග් ඉගෙනගෙන කරන්න පුලුවන්, ලන්කාවෙ හොඳ වැඩ්ඩො ඉන්නවා, ඒත් එලියට එනවා අඩුයි.
    :P
    වෙබ් ඩිවලප් කරපු පලියට හැක් කරන්න බැහැ බන්, එහෙම නම් ලංකාවෙ ඉන්න උන්ගෙන් භාගයක්ම දැන් හැකර්ස්ලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැකරැල්ලා වැඩි හොඳට කියලා ඩොමේන් එහෙම අරන් තියෙන්නෙ උගේම ඇඩ්‍රස් එකට. හැක් කරලා කිව්වට හැක් කරන්න ට්‍රයි කරලා විතරයි මචන්. ඒ කියන්නෙ අර පාස්වර්ඩ් ගෙස් කරන ටූල්ස් (මොනාද bruteforce ඒවට කියන සිංහල නම?) වගේ එකක් රන් කරද්ද්දි අයි.පී එක ලොග් වෙන්න ඇති! දැන් ඉතින් රස්සාවකට එහෙම ගිහින් හමාරයි :dull:
    ලොල් ගොඩයි.. මෙඋන්ව පෙන්නුවොත් FBI එකෙන් හැකර්ලා කියලා අනිවා ඔය ඇත්ත හැක් කරන උන් වැඩේ නවත්තනවා විලිලැජ්ජාවටම.

    ඔනාවට වඩා US tele series බලපුවහම ඔහොම වෙනවා.. මුන් හිතන් ඉන්නෙ ලැප් එකක් හම්බුනාම ඔනාම server එකකට හැක් වෙන්න පුලුවන් කියලා චිත්ත්‍රපටිවල වගේ..