බුරන්න කලින් බුරන්න ඉගෙනගනින් ඔන්න නම දාලම මේ පෝස්ට් එකේ රෙපක් කැපුවාwww.**Please do not... 06-04-2013 01:43 PM kata thibba paliyata kiyavanna epa ban nodanna deval gana
ponz kenakta ridila.. metana reply ekak dapan hutto mage comment walataponz

මගේ තාත්තා කොටි පතියෙක් කියලා කවදාවත් මට කියල දුන්නේ නැහැ හොරකම් කරන්න වංචා කරන්න. මු මේ කරන්නේ වංචාවක්. මීට වඩා දේවල් තියනව මිනිස්සුන්ට ගොඩ එන්න එත් මු මේ කරන්නේ හොරකමක්. මුන් වගේ වංචා කාරයෝ තමයි රටවල් විනාස කරන්නේ. අත පය තියනවනම් පලයන්කෝ ජොබ් එකකට. යකෝ මම පොඩි තැන ඉදලා ඉහලට ආපු එකෙක්. මට අද නෙම හෙට උනත් බස් එකේ ගියාට ලැජ්ජාවක් නැහැ. මිනිස්සු මට ගරු කරනවා. ඒ හරියට හම්බ කරපු නිසා. දෙමව්පියන් කොච්චර සල්ලි කාරයෝ උනත් වැඩක් නැහැ දෙපයින් නැගිටලා ඉන්න බැරි නම්. ගෙදර ලබ්බේ ටොප් එක කකුල් දෙක උඩ තියාගෙන මිනිස්සුන්ට උගන්වනවා කියලා කරන්නේ හොර කමක් නෙවියිද මු. මුන් වගේ උන් නිසා තමයි අහිංසක කෙල්ලන්ගේ ෆොටෝ එලියට එන්නේ මු කරපු වැඩ ටික කියවලා බලපන් හරකෙක් වගේ කෑගහන්නේ නැතිව..
අහිංසක මිනිහෙක්ගේ වෙබ් සයිට් එකක් අරගෙන උට තර්ජනය කරන එක මොන පිරිමිකමක් ද? මු පිරිමියෙක් නෙම පොන්නයෙක්. නීතියේ හැටියට කප්පම් ගැනීම හිරේ දාන්න පුළුවන්.
"ඌගෙන් මොනවහරි වැඩක් තිබ්බ නිසා තමයි මිනිස්සු ඌ වෙනුවෙන් කතාකරන්නෙ"
තිබ්බ එක වැඩක් කියපන්. වෙබ් සයිට් හැක් කරලා අහින්සකයන්ගෙන් සල්ලි ගන්න එකද? අහිංසක කොල්ලන්ව කෙල්ලන්ව බය කරලා උන්ගේ facebook email ගන්න එකද? ඕකටද මුව ඕන
ලන්කාවෙ කොහෙද බන් හැකර්ලා ඉන්නෙ.. ලන්කාවෙ උන් හැක් කරනවා කියන්නෙ සයිට් එකක් වනසන එකට.. ඒක හැක් කිරීමක් නෙමෙයි.. හරියට හැක් කරන එකෙක් trace තියලා එන්නෙ නැ.. අනික හැකර් කෙනෙක් කියන්නෙ සයිට් වනසන එකෙක් නෙමෙයි.. sensitive data අරන් මාර් වෙන එකෙකුට.. හැකර් තමන් කරපු වැඩ ගැන හැමතැනම දොඩවන්නෙ නැ.. මුන් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්.. මුන්ට හැකර් ලා කියලා හැකර්ලාට අපහාස කරන්න එපා..
හැක් කරන එක හොරකමක් වන්චාවක් නෙමෙයි.. ක්‍රැක් කරන එක තමයි නීති විරෝධී, දන්න අය දන්නව, ඒ නිසා තමයි, ෆේස්බුක් එකේ එහෙම හැකර්ලට ජොබ් දෙන්නෙ
අනිත් එක සුද්දන්ගෙ දෙවල් නම් කොහොම හැක් කලත් කමක් නෑ
බුරන්න කලින් බුරන්න ඉගෙනගනින් ඔන්න නම දාලම මේ පෝස්ට් එකේ රෙපක් කැපුවා

ඒකනෙ කියන්නෙ බන්.. හැකර් කෙනෙක්ව මාටු වෙන්නෙ අඩුම තරමේ උගෙ එක වැලට කරගෙන යන ජොබ් වලදි මෙන්න මේක ඊලගට හැක් කරයි කියලා guess කරලා බලාගෙන හිටියොත් තමා.. නැතුව back trace වෙන්න ඉඩ හැරලා හැක් කරන එකා ලොකු වැඩක් කලා කියලා හිතාගෙන හිටියොහ් බඩු තමා.. මුන් හැකර්ලා නෙමෙයි ඔය සමහරු ඉන්නෙ පොත් බලාගෙන වින්ඩොස් ඉගෙන ගන්න උන්.. අන්න ඒ වගේ උන්.. කොහෙහරි පොතක තිබ්බ දෙයක් apply කලා මෙතනට, බඩු බනිස් පහු වෙනිදා ආන්ඩුවෙන් ගෙයි දොරකඩ..හැක් කරපු ටැලන්ට් එක කොච්චරද කියනවා නම් ගෙට පැනලා කුදලං ගිහින්![]()
හැක් කරන එක හොරකමක් වන්චාවක් නෙමෙයි.. ක්‍රැක් කරන එක තමයි නීති විරෝධී, දන්න අය දන්නව, ඒ නිසා තමයි, ෆේස්බුක් එකේ එහෙම හැකර්ලට ජොබ් දෙන්නෙ
අනිත් එක සුද්දන්ගෙ දෙවල් නම් කොහොම හැක් කලත් කමක් නෑ

ඇමෙරිකාවෙ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හැකර්ලවත් හිටපු ගමන් එෆ්බීඅයි එකෙන් කුදලගෙන යන්නෙ ඔය අගේට, කාටත් වරදින වෙලාවල් තියෙනවාහැක් කරපු ටැලන්ට් එක කොච්චරද කියනවා නම් ගෙට පැනලා කුදලං ගිහින්![]()
lol uba thamai searama danne lolnodanna huttwal katha nokara idapan ponz![]()
ඒකනෙ කියන්නෙ බන්.. හැකර් කෙනෙක්ව මාටු වෙන්නෙ අඩුම තරමේ උගෙ එක වැලට කරගෙන යන ජොබ් වලදි මෙන්න මේක ඊලගට හැක් කරයි කියලා guess කරලා බලාගෙන හිටියොත් තමා.. නැතුව back trace වෙන්න ඉඩ හැරලා හැක් කරන එකා ලොකු වැඩක් කලා කියලා හිතාගෙන හිටියොහ් බඩු තමා.. මුන් හැකර්ලා නෙමෙයි ඔය සමහරු ඉන්නෙ පොත් බලාගෙන වින්ඩොස් ඉගෙන ගන්න උන්.. අන්න ඒ වගේ උන්.. කොහෙහරි පොතක තිබ්බ දෙයක් apply කලා මෙතනට, බඩු බනිස් පහු වෙනිදා ආන්ඩුවෙන් ගෙයි දොරකඩ..

ඇමෙරිකාවෙ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හැකර්ලවත් හිටපු ගමන් එෆ්බීඅයි එකෙන් කුදලගෙන යන්නෙ ඔය අගේට, කාටත් වරදින වෙලාවල් තියෙනවා
ඇමෙරිකාවෙ ඉන්න ජාත්‍යන්තර මට්ටමේ හැකර්ලවත් හිටපු ගමන් එෆ්බීඅයි එකෙන් කුදලගෙන යන්නෙ ඔය අගේට, කාටත් වරදින වෙලාවල් තියෙනවා

ලන්කාවෙ කොහෙද බන් හැකර්ලා ඉන්නෙ.. ලන්කාවෙ උන් හැක් කරනවා කියන්නෙ සයිට් එකක් වනසන එකට.. ඒක හැක් කිරීමක් නෙමෙයි.. හරියට හැක් කරන එකෙක් trace තියලා එන්නෙ නැ.. අනික හැකර් කෙනෙක් කියන්නෙ සයිට් වනසන එකෙක් නෙමෙයි.. sensitive data අරන් මාර් වෙන එකෙකුට.. හැකර් තමන් කරපු වැඩ ගැන හැමතැනම දොඩවන්නෙ නැ.. මුන් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්.. මුන්ට හැකර් ලා කියලා හැකර්ලාට අපහාස කරන්න එපා..

muwa aran mona maintain karannadakeylogger yawala gov website run karana moda sukannalata.. ewwa un click karala baluwahama.. me hacker kiyana ekata yanawa. muwa maintain karanna aran gu thamayi kanna wenne. hari hacker kenak site ekata kelewwahama
![]()

වෙබ් ඩිවලප් කරපු පලියට හැක් කරන්න බැහැ බන්, එහෙම නම් ලංකාවෙ ඉන්න උන්ගෙන් භාගයක්ම දැන් හැකර්ස්ලා
මටනම් එහෙම හිතෙන්නෙ නෑ, මොකද ලන්කාවෙ හොඳ වෙබ් ඩිවලපර් ලා ඉන්නවා, ඕන වෙබ් ඩිවලපර් කෙනෙක්ට හැකින්ග් ඉගෙනගෙන කරන්න පුලුවන්, ලන්කාවෙ හොඳ වැඩ්ඩො ඉන්නවා, ඒත් එලියට එනවා අඩුයි.![]()
ලොල් ගොඩයි.. මෙඋන්ව පෙන්නුවොත් FBI එකෙන් හැකර්ලා කියලා අනිවා ඔය ඇත්ත හැක් කරන උන් වැඩේ නවත්තනවා විලිලැජ්ජාවටම.හැකරැල්ලා වැඩි හොඳට කියලා ඩොමේන් එහෙම අරන් තියෙන්නෙ උගේම ඇඩ්රස් එකට. හැක් කරලා කිව්වට හැක් කරන්න ට්‍රයි කරලා විතරයි මචන්. ඒ කියන්නෙ අර පාස්වර්ඩ් ගෙස් කරන ටූල්ස් (මොනාද bruteforce ඒවට කියන සිංහල නම?) වගේ එකක් රන් කරද්ද්දි අයි.පී එක ලොග් වෙන්න ඇති! දැන් ඉතින් රස්සාවකට එහෙම ගිහින් හමාරයි![]()