www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do no

P789

Member
Apr 26, 2009
627
75
0
Nowhere
ලන්කාවෙ කොහෙද බන් හැකර්ලා ඉන්නෙ.. ලන්කාවෙ උන් හැක් කරනවා කියන්නෙ සයිට් එකක් වනසන එකට.. ඒක හැක් කිරීමක් නෙමෙයි.. හරියට හැක් කරන එකෙක් trace තියලා එන්නෙ නැ.. අනික හැකර් කෙනෙක් කියන්නෙ සයිට් වනසන එකෙක් නෙමෙයි.. sensitive data අරන් මාර් වෙන එකෙකුට.. හැකර් තමන් කරපු වැඩ ගැන හැමතැනම දොඩවන්නෙ නැ.. මුන් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්.. මුන්ට හැකර් ලා කියලා හැකර්ලාට අපහාස කරන්න එපා..

:yes: mun hithanne site ekakata deface page ekak danna puluwan una paliyata u hacker kenek kiyala.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මටනම් එහෙම හිතෙන්නෙ නෑ, මොකද ලන්කාවෙ හොඳ වෙබ් ඩිවලපර් ලා ඉන්නවා, ඕන වෙබ් ඩිවලපර් කෙනෙක්ට හැකින්ග් ඉගෙනගෙන කරන්න පුලුවන්, ලන්කාවෙ හොඳ වැඩ්ඩො ඉන්නවා, ඒත් එලියට එනවා අඩුයි.
    :P
    කවුද බන් උබට කිව්වෙ වෙබ් ඩිවෙලපර් ලාට හැක් කරන්න පුලුවන් කියලා.. එහෙම පුලුවන් උන්ම හදපු සයිට් එකක්.. අනික හැක් කරනවා කියන එක ඉගෙනගෙන කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒකට උපන් හැකියාව තියෙන්න ඔනා.. උබ කියන හැටියට IT university වල professor ලා ඔක්කොම ජොබ් දාලා ගිහින් හැක් කරන්න පටන් ගනියිනෙ.. හැක් කරන එකට ඉගෙන ගත්තකමම මදි, වන්චාව කියන දුර්ගුනය ඇගෙන්ම එන්නඔනා.. එහෙම එකෙකුට තමා තව එකෙක්ගෙ රෙද්දක් උස්සන්න හොරකන් කරන්න පෙලබෙන මානසිකත්වයක් එන්නෙ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    හැක් කරනකොට කුදලන් ගිහින් තියනවා තමා බන්.. ඒත් අහවල් දවසෙ අහවල් එක හැක් කලා කියලා professional hacker කෙනෙක්ව FBI එකෙන් අල්ලලා නැ බන්.. හැක් කරන එකා පස්සෙ මාට්ටු වෙන්න කරන්නෙ නැ.. පස්සෙ මාට්ටු වෙන්න කරන්නෙ ප්‍රාතමික සයිට් වනසන උන්.. උන්ව අල්ලන්න FBI ඔනා නැ ISP හොදටම ඇති..

    එහෙම වෙලා නෑ, ඒත් ලොකු ඩීඩොස් ඇටෑක් කරපු ලෝකෙ හොඳම ඇටෑකර්ලා සෙට් එක ඇමෙරිකාවෙ එෆ්බීඅයි එකෙන් ඇවිත් සර්වර් පිටින්ම පටවගෙන ගියා මතකයි. මීට අවුරුද්දකට විතර කලින්.

    ඇමරිකාවෙ උනත් මචන් වැඩේ කර ගන්න ගිහින් මාට්ටු වෙනවා නම් ඌ හැකර් කෙනෙක් නෙමේ :rolleyes:
    වෙන්න පුලුවන්, අහවල් කෙනා කරා කියලා මාට්ටුවෙන වෙලාවල් තියෙනව, මොකද පොලීසියෙත් හැකර්ලා ඉන්න නිසා, ඇමෙරිකාවෙ හැකර්ලා දෙකට බෙදිලා ඉන්නෙ, ඒ වුනාට ඇමෙරිකන් උන්ට වඩා චීනෙ උන් දරුණුයි
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ලොල් ගොඩයි.. මෙඋන්ව පෙන්නුවොත් FBI එකෙන් හැකර්ලා කියලා අනිවා ඔය ඇත්ත හැක් කරන උන් වැඩේ නවත්තනවා විලිලැජ්ජාවටම.

    ඔනාවට වඩා US tele series බලපුවහම ඔහොම වෙනවා.. මුන් හිතන් ඉන්නෙ ලැප් එකක් හම්බුනාම ඔනාම server එකකට හැක් වෙන්න පුලුවන් කියලා චිත්ත්‍රපටිවල වගේ..
    කලු පාට තිරේ කොළ පාට අංක කැරකෙන සොෆ්ට්වෙයාස් හොයලා ඉන්ටර්නෙට් එකේ වයිරස් සේරම ඩවුන්ලෝඩ් කරන උන් අනන්තවත් ඉන්නවා බන් :dull::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙබ් ඩිවලප් කරපු පලියට හැක් කරන්න බැහැ බන්, එහෙම නම් ලංකාවෙ ඉන්න උන්ගෙන් භාගයක්ම දැන් හැකර්ස්ලා

    කවුද බන් උබට කිව්වෙ වෙබ් ඩිවෙලපර් ලාට හැක් කරන්න පුලුවන් කියලා.. එහෙම පුලුවන් උන්ම හදපු සයිට් එකක්.. අනික හැක් කරනවා කියන එක ඉගෙනගෙන කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.. ඒකට උපන් හැකියාව තියෙන්න ඔනා.. උබ කියන හැටියට IT university වල professor ලා ඔක්කොම ජොබ් දාලා ගිහින් හැක් කරන්න පටන් ගනියිනෙ.. හැක් කරන එකට ඉගෙන ගත්තකමම මදි, වන්චාව කියන දුර්ගුනය ඇගෙන්ම එන්නඔනා.. එහෙම එකෙකුට තමා තව එකෙක්ගෙ රෙද්දක් උස්සන්න හොරකන් කරන්න පෙලබෙන මානසිකත්වයක් එන්නෙ..
    මම කිව්වෙ හැකින් ඉගෙනගන්න පුලුවන් කියලා මිසක් වෙබ් ඩිවලොපෙර්ලා සේරටම හැක් කරන්න පුලුවන් නෙමෙයි, පෝස්ට් එක තේරුම් අරගෙන රිප්ලයි කරපන්
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    වෙන්න පුලුවන්, අහවල් කෙනා කරා කියලා මාට්ටුවෙන වෙලාවල් තියෙනව, මොකද පොලීසියෙත් හැකර්ලා ඉන්න නිසා, ඇමෙරිකාවෙ හැකර්ලා දෙකට බෙදිලා ඉන්නෙ, ඒ වුනාට ඇමෙරිකන් උන්ට වඩා චීනෙ උන් දරුණුයි

    ඔය ටික මට තේරුනෙත් නැහැ මචන්!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය ටික මට තේරුනෙත් නැහැ මචන්!
    සයිට් කඩන බිඳින ඒව කුඩුපට්ටන් කරන උන්
    සයිට් වල ආරක්ෂාව තරකරලා ඒවා රැකගන්න උන්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලන්කාවෙ කොහෙද බන් හැකර්ලා ඉන්නෙ.. ලන්කාවෙ උන් හැක් කරනවා කියන්නෙ සයිට් එකක් වනසන එකට.. ඒක හැක් කිරීමක් නෙමෙයි.. හරියට හැක් කරන එකෙක් trace තියලා එන්නෙ නැ.. අනික හැකර් කෙනෙක් කියන්නෙ සයිට් වනසන එකෙක් නෙමෙයි.. sensitive data අරන් මාර් වෙන එකෙකුට.. හැකර් තමන් කරපු වැඩ ගැන හැමතැනම දොඩවන්නෙ නැ.. මුන් පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්.. මුන්ට හැකර් ලා කියලා හැකර්ලාට අපහාස කරන්න එපා..

    :lol:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    සයිට් කඩන බිඳින ඒව කුඩුපට්ටන් කරන උන්
    සයිට් වල ආරක්ෂාව තරකරලා ඒවා රැකගන්න උන්

    දෙවෙනි එක කරන එක නම් නීති විරොධී නැහැ! සයිට් වල සිකියුරිටි ප්‍රශ්න $50ට $100ට හදලා දෙන අය ගොඩක් ඉන්නවා. සල්ලි නොගෙන නිකම්ම හදන අයත් ඉන්නවා.:love:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම වෙලා නෑ, ඒත් ලොකු ඩීඩොස් ඇටෑක් කරපු ලෝකෙ හොඳම ඇටෑකර්ලා සෙට් එක ඇමෙරිකාවෙ එෆ්බීඅයි එකෙන් ඇවිත් සර්වර් පිටින්ම පටවගෙන ගියා මතකයි. මීට අවුරුද්දකට විතර කලින්.

    වෙන්න පුලුවන්, අහවල් කෙනා කරා කියලා මාට්ටුවෙන වෙලාවල් තියෙනව, මොකද පොලීසියෙත් හැකර්ලා ඉන්න නිසා, ඇමෙරිකාවෙ හැකර්ලා දෙකට බෙදිලා ඉන්නෙ, ඒ වුනාට ඇමෙරිකන් උන්ට වඩා චීනෙ උන් දරුණුයි
    උබට කියන දේ තෙරෙන්නෙ නැ බන්.. Hacker කෙනෙක් කියන එකෙයි Hack කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.. Hack කරන හැම එකාම Hacker කෙනෙක් වෙන්නෙ නැ.. හැකර් කෙනෙක් වෙන්න නම් කරපු ජොබ් එක මාටු නොවෙන්න ඔනා.. මාටු වෙන්න කරපු එකෙකුට හැකර් කියන්නෙ නැ.. ඌ කලෙ හැක් කිරීමක් වෙන්න පුලුවන් ඒත් ඌ හැකර් කෙනෙක් වෙන්නෙ නැ.. මෙහෙම හිතපන්කො.. ඔන්න උබට පාරෙ වැටිලා තිබිලා විසා කාඩ් එකක් හම්බු වෙනවා.. උබ කොම්පියිටර් ගැන ටිකක් දන්නවා.. උබ මේ කාඩ් එක අර්න් ගිහින් ලොක්කා වගේ ebay එකෙනුයි ඔන්ලයින් ස්ටොර් ඔක්කොගෙන්මයි බඩු ගන්නවා, දැන් උබ මේ බඩු ඩිලිවරි කරන්න දෙන්නෙත් ගෙදර ඇඩ්‍රස් එකමයි.. ඔන්න දැන් උබ වැඩේ කලා කියලා හිතමුකො.. දැන් උබ වෙන්නෙ හොරෙක්ද? හැකර් කෙනෙක්ද? මොඩයෙක්ද?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එහෙම වෙලා නෑ, ඒත් ලොකු ඩීඩොස් ඇටෑක් කරපු ලෝකෙ හොඳම ඇටෑකර්ලා සෙට් එක ඇමෙරිකාවෙ එෆ්බීඅයි එකෙන් ඇවිත් සර්වර් පිටින්ම පටවගෙන ගියා මතකයි. මීට අවුරුද්දකට විතර කලින්.

    වෙන්න පුලුවන්, අහවල් කෙනා කරා කියලා මාට්ටුවෙන වෙලාවල් තියෙනව, මොකද පොලීසියෙත් හැකර්ලා ඉන්න නිසා, ඇමෙරිකාවෙ හැකර්ලා දෙකට බෙදිලා ඉන්නෙ, ඒ වුනාට ඇමෙරිකන් උන්ට වඩා චීනෙ උන් දරුණුයි

    unwa hire daanne bn for many years. ehema un bara ganak USA wala prison eke innawa, for 20-30 years sentense
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබට කියන දේ තෙරෙන්නෙ නැ බන්.. Hacker කෙනෙක් කියන එකෙයි Hack කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.. Hack කරන හැම එකාම Hacker කෙනෙක් වෙන්නෙ නැ.. හැකර් කෙනෙක් වෙන්න නම් කරපු ජොබ් එක මාටු නොවෙන්න ඔනා.. මාටු වෙන්න කරපු එකෙකුට හැකර් කියන්නෙ නැ.. ඌ කලෙ හැක් කිරීමක් වෙන්න පුලුවන් ඒත් ඌ හැකර් කෙනෙක් වෙන්නෙ නැ.. මෙහෙම හිතපන්කො.. ඔන්න උබට පාරෙ වැටිලා තිබිලා විසා කාඩ් එකක් හම්බු වෙනවා.. උබ කොම්පියිටර් ගැන ටිකක් දන්නවා.. උබ මේ කාඩ් එක අර්න් ගිහින් ලොක්කා වගේ ebay එකෙනුයි ඔන්ලයින් ස්ටොර් ඔක්කොගෙන්මයි බඩු ගන්නවා, දැන් උබ මේ බඩු ඩිලිවරි කරන්න දෙන්නෙත් ගෙදර ඇඩ්‍රස් එකමයි.. ඔන්න දැන් උබ වැඩේ කලා කියලා හිතමුකො.. දැන් උබ වෙන්නෙ හොරෙක්ද? හැකර් කෙනෙක්ද? මොඩයෙක්ද?

    Modayek neda ? :lol:
     
    aruna47

    Well-known member
  • උබට කියන දේ තෙරෙන්නෙ නැ බන්.. Hacker කෙනෙක් කියන එකෙයි Hack කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.. Hack කරන හැම එකාම Hacker කෙනෙක් වෙන්නෙ නැ.. හැකර් කෙනෙක් වෙන්න නම් කරපු ජොබ් එක මාටු නොවෙන්න ඔනා.. මාටු වෙන්න කරපු එකෙකුට හැකර් කියන්නෙ නැ.. ඌ කලෙ හැක් කිරීමක් වෙන්න පුලුවන් ඒත් ඌ හැකර් කෙනෙක් වෙන්නෙ නැ.. මෙහෙම හිතපන්කො.. ඔන්න උබට පාරෙ වැටිලා තිබිලා විසා කාඩ් එකක් හම්බු වෙනවා.. උබ කොම්පියිටර් ගැන ටිකක් දන්නවා.. උබ මේ කාඩ් එක අර්න් ගිහින් ලොක්කා වගේ ebay එකෙනුයි ඔන්ලයින් ස්ටොර් ඔක්කොගෙන්මයි බඩු ගන්නවා, දැන් උබ මේ බඩු ඩිලිවරි කරන්න දෙන්නෙත් ගෙදර ඇඩ්‍රස් එකමයි.. ඔන්න දැන් උබ වැඩේ කලා කියලා හිතමුකො.. දැන් උබ වෙන්නෙ හොරෙක්ද? හැකර් කෙනෙක්ද? මොඩයෙක්ද?

    21yrs old මොඩයෙක් :rofl::rofl:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    එහෙම වෙලා නෑ, ඒත් ලොකු ඩීඩොස් ඇටෑක් කරපු ලෝකෙ හොඳම ඇටෑකර්ලා සෙට් එක ඇමෙරිකාවෙ එෆ්බීඅයි එකෙන් ඇවිත් සර්වර් පිටින්ම පටවගෙන ගියා මතකයි. මීට අවුරුද්දකට විතර කලින්.

    [/SIZE]

    :rofl: DDOS karanna hacker kenek wenna one na ban :rofl: hoda uplink speed ekak ekka dedicated server ekak thibunanam one podi ekekuta ddos attack ekak karanna puluwan :P
     
    aruna47

    Well-known member
  • :yes: mun hithanne site ekakata deface page ekak danna puluwan una paliyata u hacker kenek kiyala.

    hackers la kiyanne naha okunta noob :lol:

    sira talk eka :lol:

    danna huttak naha ban. oya ahu wechcha ekath hacker kiwwata keylogger anathayek :lol: mama okage wistara hoyala baluwa :lol: hacker kiyanne no trace.. aduma tharame IP address ekak gahuwath hoya ganna ba.. mu mona hacker da ban. gon anatha lollek.. uta ara ponziyo tika hacker kiyanawa.. apita hina :lol:
     
    aruna47

    Well-known member
  • :rofl: DDOS karanna hacker kenek wenna one na ban :rofl: hoda uplink speed ekak ekka dedicated server ekak thibunanam one podi ekekuta ddos attack ekak karanna puluwan :P

    :yes::yes::yes: me hutta danna huttak naha ehe mehe tiynawa ewwa kiyawala metana pora wenna dagalanawa. muge email eke tiyana password eka dakkahama muge mole hita ganna puluwan

    honest killer :lol: email eke password eka update karapan :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hackers la kiyanne naha okunta noob :lol:

    danna huttak naha ban. oya ahu wechcha ekath hacker kiwwata keylogger anathayek :lol: mama okage wistara hoyala baluwa :lol: hacker kiyanne no trace.. aduma tharame IP address ekak gahuwath hoya ganna ba.. mu mona hacker da ban. gon anatha lollek.. uta ara ponziyo tika hacker kiyanawa.. apita hina :lol:

    :lol:
    meket hitiya keylogger anathayek :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    21yrs old මොඩයෙක් :rofl::rofl:

    Modayek neda ? :lol:

    ඔන්න ඔක මූට තෙරෙන්නෙ නැ බන්.. හැකර් කෙනෙක් කියන්නෙ ඩොලර් මිලියනයක් ලගට ගෙනත් දුන්නත් ඒක අරගෙන දුව එකෙක් නෙමෙයි.. ඌට තියෙන්නෙ වෙනමම මානසික මට්ටමක්.. එහෙම එකෙකුට ඔහොම කාඩ් එකක් හම්බ උනොත් ඌ කරන්නෙ honest-killer වගේ පොඩි එකෙක් අල්ලගෙන ඌට ටොපියක් දීලා ෆූඩ් සිටියකට යවනවා බඩු ලිස්ට් එකත් දීලා අරන් වර කියලා.. ඌ පැත්තකට වෙලා බලන් ඉන්නවා අරූ ආවොත් බඩුත අරන් ගොඩ, නැත්තම් මාටු උනොත් අනේ honest -killer.. අන්න ඒ වගේ වන්චාකාර කපටි මොලයක් තියන එකෙකුට තමා හැකර් කෙනෙක් කියන්නෙ, නැතුව අවස්තාව තිබුන පලියට වලේ වැටෙන එකෙකුට නෙමෙයි.. මොනවා උනත් හැක් කිරීම විලි ලැජජා නැති පජාත වැඩක්..