Exam Index number lost help

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වෙ මීට අවුරුදු ගානකට කලින් දැන් තමා ඒවයි සහතික උවමනා වෙලා තියෙන්නෙ. ඒත් ලොකු අවුලක් දැන් විභාග අංක අමතකයි.

    ම
    ම හිතන්නෙ විභාග දෙපාර්තුමේන්තුවට ගාස්තු ගෙවල අපේ නමට අදාල විභාග අංක හොයන වැඩපිළිවෙලක් තියෙනව. ඒ ගැන දන්න අය කියන්නකෝ. හදිස්සි උදව්වක්... ප්ලීස් අනේ...