සිංහල unicode typing

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා....... මම පාවිච්චි කරන්නේ Open Office. ඒකේ unicode වලින් සිංහල ටයිප් කරනකොට කොටුවක් අකුරු මැද්දට වැටෙනවා. Space එකක් තිබ්බාමත් කොටුවක් වැටෙන්නේ. ඒක නැති කර ගන්නේ කොහොමද?? කලින් හොඳට type කරා. Laptop එක restore කරාට පස්සේ තමා case එක අවේ......... :oo::oo:
    සමහර වෙලාවට Chrome වල සිංහල පේනකොටත් ඒ විධිහට අකුරු මැද්දේ කොටු වැටෙනවා... ඒක නැති කර ගන්නේ කොහොමද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uft8 type ekata save karapan puluwannam..

    save as gihin devani option eke ansi kiyana eka utf 8 dapan.
    eth machine eke sinhala font nathnam penne na