Y FM Love Dreams with Tharanga

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    dan ban ara ekek post karapu link eke hatiyata meki patta ne :P

    http://www.facebook.com/dinithi.liyanage777/photos

    424923_10200418734617279_1970936329_n.jpg

    430958_10200283741962547_1132402466_n.jpg

    554414_10200387235509821_1373911265_n.jpg

    :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Den YFM eka ganna deyak ne ban... Tree wheel sindu thamai yanne... Thanuja inna kale nan elama kiri.... iraj show eka giyeth e kale thamai... thanuja Lisby unath elata y eka kara...
    yfm chora wuna ban, shenaz la thanujala okkoma giyama chore chora wuna.
    anith eka sun la foregin artists la gennanna patan gaththama unge beach party kick ekath ehemmama nathi wuna.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    yfm chora wuna ban, shenaz la thanujala okkoma giyama chore chora wuna.
    anith eka sun la foregin artists la gennanna patan gaththama unge beach party kick ekath ehemmama nathi wuna.
    mbc ekata dan apath na, sirasa sakthi run karanneth amaruwen, unge nama reka ganna ona nisa, anduwa kelin gahuwe na, business kadala thiyenne.

    samahara wita dan gov eken fund denawada danne na mbc eka run karanna lol
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබත් පුදුම ලොකු කතා තමා කියන්නෙ.. උබ හිතුවද ලන්කාවත් ඇමෙරිකාව වගේ කියලා.. මද්යම ආන්ඩුව කොම්පැනි වලට සල්ලි බෙදනවා කියලා.. ආන්ඩුව Maharaja එකෙන් ටැක්ස් කෙලිනවා මිසක්, උන්ට නයට දෙන්න මහේන්ඩ්‍රන් හිගන්නෙක්ද? ඌට තියෙන්නෙ ඔය කෙහෙල්මල් චැනල් ටික විතරයැ.. ඌ ෆන් එකට MBC එක කරන්නෙ.. පාඩු උනත් ලාබ උනත් ඌට වගේ වගක් නැ.. ඌට තියන බිස්නස් වල හැටියට මේක වැලි ඇටයක්..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔව් කිරුල එක පිටිපස්සෙ හිටියෙ කින්ස්ලි* දැන් ඒක අරගෙන ලෙජන්ඩ් කියලා ඉන්ග්‍රීසි චැනල් පටන් අරගෙන, එම්බීසී තමයි අයිති**:yes:

    **අප්ඩේට්
    මැක්ස් රේඩියෝ එක ඔන්න ආයෙත් මැක්ස් ආර් කියලා සින්හල චැනල් එකකට හරවල දැන්නම් පට්ට
    :cool:

    MAX AEKA KIYEDA MACHAN WEDA KARANNE.APITA AHU WENNE NEHA
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබත් පුදුම ලොකු කතා තමා කියන්නෙ.. උබ හිතුවද ලන්කාවත් ඇමෙරිකාව වගේ කියලා.. මද්යම ආන්ඩුව කොම්පැනි වලට සල්ලි බෙදනවා කියලා.. ආන්ඩුව Maharaja එකෙන් ටැක්ස් කෙලිනවා මිසක්, උන්ට නයට දෙන්න මහේන්ඩ්‍රන් හිගන්නෙක්ද? ඌට තියෙන්නෙ ඔය කෙහෙල්මල් චැනල් ටික විතරයැ.. ඌ ෆන් එකට MBC එක කරන්නෙ.. පාඩු උනත් ලාබ උනත් ඌට වගේ වගක් නැ.. ඌට තියන බිස්නස් වල හැටියට මේක වැලි ඇටයක්..

    මම විහිලුවට කිව්වෙ, උඹ දරුනුවට ගත්තට. හැබැයි දැන් ආන්ඩුවට විරුද්ධව වැඩකරපු හුඟක් පත්තර වගේ දේවල් ආන්ඩුවෙ අයට ස්පෝට් කරන උදවියගෙ සාක්කුවට වැටිලා ඉවරයි, සන්ඩේ ලීඩර්,මව්බිම, රිවිර, වගේ පත්තරවලට මෙහෙම වුනා සමහර රේඩියෝ චැනලුත් වෙනස් වුනා, එම්බීසී වෙනස් වෙන්නෙ නෑ කියන එක මමත් පිලිගන්නව. කොහොමහරි එම්බීසී සෙට් එකම බලුවුනා රනිල් කරපු වැඩෙන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    චැනල් අන්ක වෙනස්කරපු වෙලාවෙ අන්කයක් නැතුව අනාථවුන රේඩියෝ චැනල් එක ආපහු පටන්ගන්න යන්නෙ.

    everlasting radio
    105.2
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම විහිලුවට කිව්වෙ, උඹ දරුනුවට ගත්තට. හැබැයි දැන් ආන්ඩුවට විරුද්ධව වැඩකරපු හුඟක් පත්තර වගේ දේවල් ආන්ඩුවෙ අයට ස්පෝට් කරන උදවියගෙ සාක්කුවට වැටිලා ඉවරයි, සන්ඩේ ලීඩර්,මව්බිම, රිවිර, වගේ පත්තරවලට මෙහෙම වුනා සමහර රේඩියෝ චැනලුත් වෙනස් වුනා, එම්බීසී වෙනස් වෙන්නෙ නෑ කියන එක මමත් පිලිගන්නව. කොහොමහරි එම්බීසී සෙට් එකම බලුවුනා රනිල් කරපු වැඩෙන්.
    රනිල් පොල්ල තිබ්බ එකනම් උන්ට ලොකු පාඩුවක් තමා... කිලි මහෙන්ඩ්‍රන් පව්.. එකට ලන්ඩන් වල කාපු බීපු එකාට ඇරියනෙ රනිලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චැනල් අන්ක වෙනස්කරපු වෙලාවෙ අන්කයක් නැතුව අනාථවුන රේඩියෝ චැනල් එක ආපහු පටන්ගන්න යන්නෙ.

    everlasting radio
    105.2
    වෙන්ඩොල් කාරයත් චැනල් එකක් කරනවලු බන් VIP FM කියලා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වෙන්ඩොල් කාරයත් චැනල් එකක් කරනවලු බන් VIP FM කියලා..
    ow machan channel eka hodai. parana sath fm eka thamai meya gaththe

    eka thiyenne 94

    ran wage parana sindu yana channel ekak :love: