EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එල....... අනුරාධපුර අපේ මායියාගේ ගෙවල් පැත්තේ ළමයෙක ඉන්නවලු..... මාලඹේ තැනක් තියෙනවලු නවතින්නත්...... කියලා බලන්නම්...... කලින් නෝ එක්ස්පීරියන්ස් නම් තමා......
    එවන්ට...එවන්ට.....
    පත්තරේ ඇඩ් එකකුත් දැම්මා......ඒකටත් කෝල් එනවා......
    හැබැයි මචං ඇග්‍රිමන්ට් එකක් ගහල ගන්නේ.........අවුරුදු එකහමාරකට.
    මොකද නැත්තං මම ට්‍රේන් කලායින් පස්සේ ටටා කියල යයි වෙන තැනකට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එවන්ට...එවන්ට.....
    පත්තරේ ඇඩ් එකකුත් දැම්මා......ඒකටත් කෝල් එනවා......
    හැබැයි මචං ඇග්‍රිමන්ට් එකක් ගහල ගන්නේ.........අවුරුදු එකහමාරකට.
    මොකද නැත්තං මම ට්‍රේන් කලායින් පස්සේ ටටා කියල යයි වෙන තැනකට.......

    ආහ්හ් පත්තරේ ඇඩ් එකටත් කෝල් එනවනම් හොඳානේ....... :) ඇග්‍රිමන්ට් එකක් ගහපන් අනිවා...... නැතිනම් අන්තිමේ වෙන්නේ හැමදාම උඹ අනිත් දොස්තරලාට පුහුණු සහයිකාවෝ සපයන ඒක විතරයි.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්හ් පත්තරේ ඇඩ් එකටත් කෝල් එනවනම් හොඳානේ....... :) ඇග්‍රිමන්ට් එකක් ගහපන් අනිවා...... නැතිනම් අන්තිමේ වෙන්නේ හැමදාම උඹ අනිත් දොස්තරලාට පුහුණු සහයිකාවෝ සපයන ඒක විතරයි.......
    ඒ කලත් වැඩක් නෑ බං...........
    දැන් මේ පාර සර්ටිෆිකට්ස් ගන්නවා රස්සාවට ගන්නකොට................
    නැත්තං මේක හරියන ***ක් නෙවෙයි.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කලත් වැඩක් නෑ බං...........
    දැන් මේ පාර සර්ටිෆිකට්ස් ගන්නවා රස්සාවට ගන්නකොට................
    නැත්තං මේක හරියන ***ක් නෙවෙයි.........

    ඈහ්හ්හ්........ මෙච්චර කල් කට්ටිය බඳවාගත්තේ සර්ටිෆිකට්ස් ඔයා භාරයේ තියාගෙන නෙවෙයිද......? මොනවාද කිඹුලයියේ ඔයා ඔහොම කරලා හරියන්නේ නෑනේ....... පුලුවන්නම් පොලිස් වාර්තාවකුත් ගෙන්න කියන්න...... එතකොට එන එවුන් දන්නවා සෙල්ලම් කරලා බෑ කියලා.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහ්හ්හ්........ මෙච්චර කල් කට්ටිය බඳවාගත්තේ සර්ටිෆිකට්ස් ඔයා භාරයේ තියාගෙන නෙවෙයිද......? මොනවාද කිඹුලයියේ ඔයා ඔහොම කරලා හරියන්නේ නෑනේ....... පුලුවන්නම් පොලිස් වාර්තාවකුත් ගෙන්න කියන්න...... එතකොට එන එවුන් දන්නවා සෙල්ලම් කරලා බෑ කියලා.......
    මේ පාර එහෙම කරමි................
    මම ඇඩ් එකේ දැම්මේ කඩුවෙළ,මාලඹේ.තලාහේන.කොස්වත්ත,බත්තරමුල්,ගොඩගම,කොට්ටාව ප්‍රෙද්ශවලින් කියල......
    කතා කරන්නේ බලංගොඩ,ඇහැළියගොඩ පැති වලින්........:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ පාර එහෙම කරමි................
    මම ඇඩ් එකේ දැම්මේ කඩුවෙළ,මාලඹේ.තලාහේන.කොස්වත්ත,බත්තරමුල්,ගොඩගම,කොට්ටාව ප්‍රෙද්ශවලින් කියල......
    කතා කරන්නේ බලංගොඩ,ඇහැළියගොඩ පැති වලින්........:baffled:
    අවට කියලානෙ තියෙන්නෙ. එත්කොට ඕවාත් හරිනෙ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පාර එහෙම කරමි................
    මම ඇඩ් එකේ දැම්මේ කඩුවෙළ,මාලඹේ.තලාහේන.කොස්වත්ත,බත්තරමුල්,ගොඩගම,කොට්ටාව ප්‍රෙද්ශවලින් කියල......
    කතා කරන්නේ බලංගොඩ,ඇහැළියගොඩ පැති වලින්........:baffled:

    හිහි අවුලක් නෑනේ උඹට අඟහරු වලින් වුනත් හැමදාම වෙලාවට වැඩට එනවා යනවනම් ඕනෑ විදියට වැඩ කරනවානම්........

    මේ කිඹුලයියේ ට්‍රිප යමුකෝ......... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිහි අවුලක් නෑනේ උඹට අඟහරු වලින් වුනත් හැමදාම වෙලාවට වැඩට එනවා යනවනම් ඕනෑ විදියට වැඩ කරනවානම්........

    මේ කිඹුලයියේ ට්‍රිප යමුකෝ......... :cool:
    trip? :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක බස් එකේ දුර...... :rofl:

    කොසා මාමේ ට්‍රිප යමුද.........? :rolleyes:
    ගොඩගමින් බදුල්ල බස් එක ගත්තා නං ඔය තැන් දෙකටම යතහැකි :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මේ ඉරිදා පෙරාලා එක්ක යන කොච්චි ට්‍රිප......... :yes:
    අපෝ බෑ, ඊට පස්සෙ ඕකා වගෙ හූ කියකිය ඉන්න වෙන්නෙ :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිහි අවුලක් නෑනේ උඹට අඟහරු වලින් වුනත් හැමදාම වෙලාවට වැඩට එනවා යනවනම් ඕනෑ විදියට වැඩ කරනවානම්........

    මේ කිඹුලයියේ ට්‍රිප යමුකෝ......... :cool:
    බෑ බං...............කම්මැලියි......
    අනික පොඩි උන් දෙන්න එක්ක ඉන්න තියන කාලෙ මට වටිනවා............
    මම එදාට දාගෙන ඉන්නේ ලොක් හාදය එක්ක මාලු බාන්න යන්න ඇලේ..........
    *damme

    moko bump parak dennada :rofl:
    රෙද්දක් තමා.....වෙන කරන්න දෙයක් නැතිම තැන ඕක දැම්මේ.........
    මම මේ කෙළවෙලා ඉන්නවා...මුං එනවා ***ක් කියන්න.............:angry::angry::angry:
     
    Status
    Not open for further replies.