උඹ ඔච්චරම නාන්න, රැල්ල පාගන්නම ආසනම් කෝච්චියේ වැසිකිලියේ වතුර තියනවා....කැමතිනම් බැහැලා පීනපං...බය වෙන්න ඇන්න වැරෙන්කෝ
අපි ඕක අපි දන්න විදියට ඉන්ටෘමන්ටල් එකක් විදියට යූස් කරන්නම්..
ගිටාර් ගහන්න දන්න උන් එනවා..
යන උන්ගේ නම් ගම් ලිස්ට් එකක් දැම්මා නම් හොඳයි තමයි
වගේම
මම මේ කෝඩූ කාරයෙක් ඒ නිසා මට කියහල්ලා මේකේ අටුවා ටිකා ඔක්කොම
රු 1000ක් ඇන්න වරෙන් කියුවේ..
ටිකට් එක ගන්නද
දවල් කෑමට ද
නැත්තං අනුමත වෙන්නද..
එතකොට ඔහේ ගියාම නාන්න තියෙනවද
කියහල්ලා සබන් ඔන් ද වේ උනාට තුවාය ඇන්න එන්න ඇපැයි..
එතකොට රැල්ල පාගනවද
එහෙනම් සෙරෙප්පු කුට්ටමක් තමා දාගෙන එන්නේ..
ගැල්ලමයි ඇන්න එනවද..නැද්ද..යන්න..
එන ගාන දැනගත්තොත් අඩුම ගානේ එකාට එක ගානේ
ඩෙල්ටා ටොපියක් වත් ගේන්න තිබුනා..
කැත විදියට හිනා වෙන්න එපා බොලව්..
![]()
![]()
![]()
දැන් ලංකාවේ ඩෙල්ටා ටොපියක් රුපියල් 3ක්..
![]()
මඩු ගිහින් නාන්න?? බලමු, අපි සෙට් එක එකතු වෙලා මූදක් නෙමෙයි පොකුණක් කපාගන්න පුලුවන් උනොත් ඒකෙවත් නාහං උඹ

කතාව හරය - මඩු වල මූදක් නැත...උඹට නාන්නම ඕනෙනම් දුම්රිය වැසිකිලියේ ඇති වතුර වලින් නාගනිං






